අද කනෙක්ශන් එක ඩිස්කොනෙක්ට් කරන්න ගියම පරීභොගික සේවා සපයන මහතා මට මාර කතාවක් කිවුවනෙ "සර් දන්නව නෙද සර් ලග තියන ඩිකොඩර් එකයි ඇන්ටෙන එකයි අයිති ඩයලොග් ටීවී ආයතනයට කියල" යකො එතකොට මම මෙක ගන්නකොට රු 12,500 ගෙවුවෙ මොකටද ??? එක ගෙවල තියෙන්නෙ ගෙදරට ඇවිත් හයි කරන්න විතරලු
Decoder ekai Disc ekai thalala yakada tika unta deepan. Eeta passe kiyapan eka kellak (Piece ekak) adu ne. okkoma thiyenawa kiyala. Theluwata gaanak illapan.





rajans neda?

