ඔබත්-ඩයලොග්-ටීවී-පාරිභොගිකයෙක්ද????

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද කනෙක්ශන් එක ඩිස්කොනෙක්ට් කරන්න ගියම පරීභොගික සේවා සපයන මහතා මට මාර කතාවක් කිවුවනෙ "සර් දන්නව නෙද සර් ලග තියන ඩිකොඩර් එකයි ඇන්ටෙන එකයි අයිති ඩයලොග් ටීවී ආයතනයට කියල" යකො එතකොට මම මෙක ගන්නකොට රු 12,500 ගෙවුවෙ මොකටද ??? එක ගෙවල තියෙන්නෙ ගෙදරට ඇවිත් හයි කරන්න විතරලු

    Decoder ekai Disc ekai thalala yakada tika unta deepan. Eeta passe kiyapan eka kellak (Piece ekak) adu ne. okkoma thiyenawa kiyala. Theluwata gaanak illapan.
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    True !! Most of so called big companies cheat people in a marvelous way and get money.You know ,I had a hutch connection.Couple of days ago they add me a ring tone and it was a free for some time.I just ignored it and later I found even that limited time offer is over and still the tune is in my phone .Even the message to deactivate the service fails.
    Rs.3/ + Tax per day is charged.(Just imagine how much they can earn from all of their customers in this type of a cunning trick ?)
    I phoned the customer care and complained(These hello tunes was not at all needed for me.)
    They said their system is down and it takes some more time to deactivate the service (how funny !!).However finally I got deactivated ! This was over since I was alert all the time ! But what will happen for someone who just let this continue??
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    oka ithn agreement eke tiyenwane bn,umba eka kiyawala newe da sign kare :P
    CDMA phones ehemath ehemai godka ewage,
    aparade kyanna ba SLT nm ehema na,nikan dunna ADSL modem ehema aiythi apitati connection eka discon karath ;)
    mage yaluwek ehema hambuna ekak passe wikkath ekka con eka dc karata passe
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    thanx machan..umbage unit eka install karanna tawama awe nadda?
    umba gatta package ake rental eka kiyada(+tax)? Chanel keeyak ahu wenawada?
    etakota rental eka pay karanne kohatada? bank ekata pay karanna barida?

    දැන් ටිකකට කලින් හයි කරල ගියෙ .....මගෙ පැකේජ් එක ඉන්දියන් රු 325 * 2.40 = රු 800ක් වගෙ ..... මෙකෙ චැනල් නම් 210 + තියනවද කොහෙද........ අපිට වැදගත් චැනල් 100+ වගෙ ඇති........ මච්න් ඩිශ් ටීවී පැකෙජ් ඔක්කොම ප්‍රිපෙයිඩ් ....මුල් මාස 3න සම්පුරයෙන් නොමිලේ......මම අයිත් රු 800ක් රීලොඩ් කලොත් තව දවස් 30 වැඩ..........මචන් ක්‍රෙඩිට් කාඩ් එකන් ඔන්ලයින් පේ කරන එක තම ලාබ.....එහෙම නැත්තම් ලංකවෙ උබගෙන් සල්ලි අරන් උබගෙ පැකෙජ් එජ රීලොඩ් කරන අය එන්නව උන් රු 1150 වගෙ ගන්නවා.......අර වැඩිපුර 300 උන්ට යන්නෙ මම හිතන්නෙ.......
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    ahenam patta labai ne ban.mama heta aniddama dialog eka disconnect karanawa..චැනල් thawama dala baluwe nadda umba?kohomada picture quality eka?Dish TV HD quality denawa kiyala ad ekak mama dakka
     
    NSS 6 ;)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    oka ithn agreement eke tiyenwane bn,umba eka kiyawala newe da sign kare :P
    CDMA phones ehemath ehemai godka ewage,
    aparade kyanna ba SLT nm ehema na,nikan dunna ADSL modem ehema aiythi apitati connection eka discon karath ;)
    mage yaluwek ehema hambuna ekak passe wikkath ekka con eka dc karata passe

    මචන් මට වෙන වෙනම යුනිට් වල ප්‍රයිස් දාල බිල් එකකුත් ඩීල තියනව......ඔය උබකියන එක කොහෙද තියෙන්නෙ කියල මම දැක්කෙනම් නෑ....පුලුවනි උනොත් හවසට මෙ ටික ස්කෑන් කොරල දාන්නම්
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ahenam patta labai ne ban.mama heta aniddama dialog eka disconnect karanawa..චැනල් thawama dala baluwe nadda umba?kohomada picture quality eka?Dish TV HD quality denawa kiyala ad ekak mama dakka

    මචන් එකනම් ටිකක් ගනම්......එච්.ඩී එක රු 23,500 ක් වගෙ වෙනව මට මතක විදිහට මාසෙට රු 1050 වගෙ වෙනව කිවුවද කොහෙද......ඩිශ් එක එච්.ඩී චැනල් 5යි ටියෙන්නෙ ...... මගෙ ලග තියෙන්නෙ 2006 වගෙ සොනි 21' මොඩල් ටීවී එකක් මටනම් මෙකෙ කොලිටි අවුලක් තෙරුනෙ නම් නෑ...........
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මචන් මට වෙන වෙනම යුනිට් වල ප්‍රයිස් දාල බිල් එකකුත් ඩීල තියනව......ඔය උබකියන එක කොහෙද තියෙන්නෙ කියල මම දැක්කෙනම් නෑ....පුලුවනි උනොත් හවසට මෙ ටික ස්කෑන් කොරල දාන්නම්

    hehe ai bn oka gaddi agreement ekak sign kare,mannm owa kyawala thama sign karanne ;)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    mchn ape aiya dialog tv use karanawa,u eka CBN sat kale gatte,package eka 500,dialog un eka lagadi 700 karala,ekata hetu washayen pennala tiyanne channel gasthu ihala yama,mu wage horu dakkami ban.NHK,CCTV wage FTA cahnnel lineup ekata dala mun kiyanawa channel gasthu wadi unalu.anika channel eye ekat match yana welawata block,api salli dennet ewat ekatane ban ne? unta eka block karanna ayitiyak tiyanwada? thawa deyak,giyapara match eka,mulin star sport ekene dunne,passe espn ekata maru karane.ethakota ayi kiypai eka wenma active karanna onilu.:growl::growl::growl:

    anika machn dan dish eka ikmanata malakata allana bala ekak,reciever eket pic quality eka antimai.CBN sat eke e dekama patta hoda badu.eth package ganai,installation eke ganai auwama dawal tharu pennne.

    anika untanam system eka ayiti, api mokatada 12000 withra salli denne.labbatda?unge company eka goda dannada?

    mama kiyanne munta salli gewan natuwa idala watenna denna oni kiyala,ko me lankawe godak minissu dena de kala wena de balagena inna jatiye unne.:angry::angry::angry::angry:

    Dialog TV ekata hena 7k nowa 8k ma wadewai eka sitin prarthana karami...!!!!!

    මගෙ එක හයි කරන්න ආව පොර කිවුව අර මලකඩ කන කතාව එහින්ද පොර හයි කරන්නෙ ලොකල් මර්කට් එකෙන් ගත්ත ඩිස්ක් එකක් එකෙ එහෙම කෙස් එකක් නෑ කිවුව...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ubalata nettam unta dennath epa... decoder eka kadala deepan.... mamam danne ne... henayak weduna kiyala..