ඔබත්-ඩයලොග්-ටීවී-පාරිභොගිකයෙක්ද????

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    අද කනෙක්ශන් එක ඩිස්කොනෙක්ට් කරන්න ගියම පරීභොගික සේවා සපයන මහතා මට මාර කතාවක් කිවුවනෙ "සර් දන්නව නෙද සර් ලග තියන ඩිකොඩර් එකයි ඇන්ටෙන එකයි අයිති ඩයලොග් ටීවී ආයතනයට කියල" යකො එතකොට මම මෙක ගන්නකොට රු 12,500 ගෙවුවෙ මොකටද ??? එක ගෙවල තියෙන්නෙ ගෙදරට ඇවිත් හයි කරන්න විතරලු

    :angry::angry::angry::angry::angry:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ohoma kwata bn un owa geniyanne nadda kohedo,man sarayk used dialog dish ekak gatta Rs1500ta nuwara kadekin ;)
    dan umbe hai kare eurostar dish ekak da?ekanm hondai ithn,dialog dish eka hondai kauda kiyanne aul kyala :oo:

    umbalata aathl ekata wena ratwala channel balanna asai eth salli gennwa natnm free-to-air channels balapn,Insat4B eke ehema indian channels 60k witara tiyenwa,eka thama ganna lesima sat eka ;)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මේකෙ තෙරුම මොකක්ද

    "The purchase and cost of installation of the Transmission Equipment shall be borne by the Subscriber"

    awashya upanga miladi ganimata ha sawikireemata yana wiyadama paaribogikaya wisin dariya yuthuya :P
    eth ewa umbata aiyithi kyala naaaaaaaaaa :rolleyes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ubalata nettam unta dennath epa... decoder eka kadala deepan.... mamam danne ne... henayak weduna kiyala..

    පිස්සුද බන් මේක වැඩ කරන තත්වෙන්නම් උන්ට මෙක දෙන්නෙ නෑ....මෙක හෙට අනිද්ද හොරු ගෙනියන්න උනත් පුලුවන්නෙ බන්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් එකනම් ටිකක් ගනම්......එච්.ඩී එක රු 23,500 ක් වගෙ වෙනව මට මතක විදිහට මාසෙට රු 1050 වගෙ වෙනව කිවුවද කොහෙද......ඩිශ් එක එච්.ඩී චැනල් 5යි ටියෙන්නෙ ...... මගෙ ලග තියෙන්නෙ 2006 වගෙ සොනි 21' මොඩල් ටීවී එකක් මටනම් මෙකෙ කොලිටි අවුලක් තෙරුනෙ නම් නෑ...........

    Oh!! ahemada???mekai machan cause eka mata tiyenni samsung 52' HD TV ekak..2009 jun release karapu ekak..normal picture quality aken chater ban balanna giyama..
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ohoma kwata bn un owa geniyanne nadda kohedo,man sarayk used dialog dish ekak gatta Rs1500ta nuwara kadekin ;)
    dan umbe hai kare eurostar dish ekak da?ekanm hondai ithn,dialog dish eka hondai kauda kiyanne aul kyala :oo:

    umbalata aathl ekata wena ratwala channel balanna asai eth salli gennwa natnm free-to-air channels balapn,Insat4B eke ehema indian channels 60k witara tiyenwa,eka thama ganna lesima sat eka ;)

    කොලබනම් ගලවන් යනවලු අනිවර්යෙන්......

    නෑ බන් ඩිශ් ටීවී එකෙ ඔර්ජිනල් ඩිස්ක් එක හොද නැතිලු...ඩයලොග් එකෙ ඩිස්ක් එක හොදයි මන් දන්න තරමින.......මගෙ අඩ දැම්මෙ යුරොස්ටර් ඩිස්ක් එකක්......

    මචන් ඩයලොග් හඩි ඩිස්ක් හරි රිසීවර් එකෙන් ෆ්‍රී චැනල් බලන්න පුලුවනිද ????
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    Oh!! ahemada???mekai machan cause eka mata tiyenni samsung 52' HD TV ekak..2009 jun release karapu ekak..normal picture quality aken chater ban balanna giyama..

    ඩයලොග් එක එච්.ඩී චැනල් 1ක්වත් දෙන්නෙ නෑ නේද????
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    කොලබනම් ගලවන් යනවලු අනිවර්යෙන්......

    නෑ බන් ඩිශ් ටීවී එකෙ ඔර්ජිනල් ඩිස්ක් එක හොද නැතිලු...ඩයලොග් එකෙ ඩිස්ක් එක හොදයි මන් දන්න තරමින.......මගෙ අඩ දැම්මෙ යුරොස්ටර් ඩිස්ක් එකක්......

    මචන් ඩයලොග් හඩි ඩිස්ක් හරි රිසීවර් එකෙන් ෆ්‍රී චැනල් බලන්න පුලුවනිද ????

    ah cmb gana nm danna bn ;)
    issara nm dish tv dish eka hondai,dan kohmada danne(issara kyanne awurudu ganakata kalin :P )
    dialog eke FTA ba,FTA reciever ekak hari DVB-S tv card ekak hari oneeeeeee
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    apo ow.un gananam kathA karala wadak na.machan 800 pakage aketh HD 5 tiyanawada?

    නෑ මචන් පැකෙජ් වලට එච් ඩී චැනල් දාල නෑ.......එක වෙනම ගන්න විදිහට තියෙන්නෙ එකට වෙනම රු 200ක් වගෙ යයි මසෙට

    මෙකෙ චෙක් කරපන්

    http://www.dishtv.in/

    http://www.dishtv.in/HD_MICROSITE/channels.html

    මේ ටිකට අමතරව දැන් ESPN එකත් HD දෙනවද කොහෙද
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නෑ මචන් පැකෙජ් වලට එච් ඩී චැනල් දාල නෑ.......එක වෙනම ගන්න විදිහට තියෙන්නෙ එකට වෙනම රු 200ක් වගෙ යයි මසෙට

    මෙකෙ චෙක් කරපන්

    http://www.dishtv.in/

    http://www.dishtv.in/HD_MICROSITE/channels.html

    මේ ටිකට අමතරව දැන් ESPN එකත් HD දෙනවද කොහෙද

    HD 5i neda ban tiyene.?umbata hambauna normal re sever aken HD activate karaganna ba neda?akata 23000 yanawada?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    HD 5i neda ban tiyene.?umbata hambauna normal re sever aken HD activate karaganna ba neda?akata 23000 yanawada?

    එකට වෙනම එච්.ඩී රිසීවර් එකක්ලු එන්නෙ එක හින්ද තම අර ගාන වැඩි.......මෙකට එක ඇක්ටිව් කලට කොලිට්ය් එක නෑ හරි සුප්පොර්ට් කරන්නෙ නෑ හරි කෙස් එකක් තියනව.....