ඔබත් තවම සොයන්නේ WILD (BEE HONEY )කැලෑ මීපැණි ද?

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඔබත් තවම සොයන්නේ WILD (BEE HONEY )කැලෑ මීපැණි ද?

    ඔබත් තවම සොයන්නේ WILD (BEE HONEY )කැලෑ මීපැණි ද?
    එහෙනම් මේටිකත් දැනගෙන ප්‍රතිවිපාක ලබමින් එය රසවිඳින්න ,,,

    "පෙට්ටිවල ඇතිකරන මී වලට සීනි දෙනවා ඉතින් ඒවායේ මීපැණි ගුනාත්මයක් නැහැ " කියමින් කැලෙන් දඩයම් කරනා මීපැණි එසේ නැහැ කියමින් බොහෝමයක් දෙනා අද මීපැණි කියලා බොරු දේවල්වලට රැවටෙති, මීපැණි බෝතලේ 100% පිරිසිදු කියලා ඒ තුල මී ඉටි කුඩු තට්ටුවක් හා ඒ තුල මීමැස්සන්ගේ ශරීර කොටස් පවාය,, ඒවාත් පර්‍යේශනාගාර පරීක්ෂක වලදී ප්‍රෝටීන බොහෝ ප්‍රමාණයක් ඇතිබවත් හෙලිවේ, තවද ඊයම්, කාබන් හා අපද්‍රව්‍ය මිශ්‍රණ වී ඇතිබවත් හෙලිවේ, මේවාට බොහෝමයක් හේතු කරුනු තිබේ.

    එහෙනම් මොකද්ද මේ පෙට්ටි ජනපදවලට සීනි දෙනවා කියන්නේ ??

    මීමැස්සන් කොතරම් පැනි වාරෙකදී පැනි එක්රැස් කලත් අහේනි කාලෙට එම මුලුමහත් ජනපදයම ගහනය එලෙසින්ම ඊලඟ පැනි වාරය දක්වා තබාගැනීමට එම ආහාර එකතුව ප්‍රමානවත් නොවේ, තවද අහේනි කාලෙදී වුවද ජනපදයක නඩත්තුව වෙනුවෙන් සීනි කිලෝගනන් අවශ්‍ය නොවේ,, එහෙනම් සීනි දෙනවා කියන්නේ පැනි වාරෙකට පසු එලබෙන අහේනි කාලේ වද පරීක්ෂා කොට එහි ගහන ඝනත්වය පාලනයක් සතුව පවත්වාගෙනයාමට සතියකට වරක් පමණ කුඩා යෝගට් කෝප්පෙක ප්‍රමාණයක් ද්‍රාව්‍ය සීනි ටිකක් දීමයි, එසේ සීනි ටිකක් ලැබීමෙන් එය මීපැණි ලීටර් ගනන් කොට වද වල ගබඩාකරන්න මීමැස්සන්ට මැජික් බැරිය, එය ඔවුන්ට යාන්තම් වේලක් හැර වේලක් යැපීමට තරම් ප්‍රමානවත් වේ. එයද ලබාදීමට සැමවිටම නොහැකියි අනෙක් විශේශිත කරුන නම් සක්‍රීය/ වර්ධක කාලය පැමිනෙත්ම ජනපදවලට අතිරේක ආහාර අනවශ්‍ය වීමයි. ඒ කාලෙට නිරතුරුව පිලාවද ඉහල දාරවල පැනි ස්වල්පව එකතුවෙනවා දකින්නත් මීමැස්සන්ගේ කඩිසර භාවය හා වර්ධනය දක්නට ලැබෙත්ම සීනි හෝ කිසිවක් අනවශ්‍ය වේ.

    ඉන්පසු සිදුවන්නේ ස්වාභාවික ආකාරයට පරිසරයේ ඇති මල් හෝ මධු ප්‍රභවයන් වලින් මධු එක්රැස් කොට මීපැණි නිපදවීමයි. එහෙත් දියුණු ලෝකයේ අනුවන දනා අදටත් කරන්නේ කුමක්ද ?
    වෙනසකට හා මාකටින් කිරීමක් සමගින් එන්නේ 100% pure WILD BEEHONEY ලෙසින් නොවේද ?

    කැලෑවැදී ගස්බෙන ගල්වැටි කොටා වෙහෙසවී පාදා ජනපද ගිනිබත්කොට හා අධිකව දුම්ගසා මීමැස්සන් පලවාහැර පිලාවද කොටා පැනි කොටස් සියල්ල ගෙන කිරිපිලාවද හෙවත් අලුත්ම කීට වද කාදමමින් ඉතිරි කෝශ වද කොටස් විසිකොට දමමින් මීමැස්සන් ජනපද පිටින් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන සමගින් විනාශකොට ගන්නා පැනි වද මිරිකා බෝතල් කරන්නේ හොඳින් අත් සෝදාගෙන කියලාද ඔබ සිතන්නේ??

    කැලේදි මලපහ කිරීමට පවා අවශ්‍ය විටෙක ඔවුන් ඒසඳහා වතුර ,සබන් හෝ ටොයිලට් පේපර් ගෙනයනවා කියලද ඔබ සිතන්නේ??
    සමහර දෙකෙලවරට ආසන්නයේ පිලාවද හි එක්පැත්තක් කීටයන් පිලවුන් හා එක් පැත්තක් සම්පූර්ණ පැනි තිබෙන වද පිලවුන් සමග මිරිකන්නේ නැහැ කියලද ඔබ සිතන්නේ ??

    මේරූ නොමේරු පැනි කොටස් සියල්ල කලවමේ මිරිකෙන බැවින් ජලප්‍රතිශතය වැඩි එම පැනි කල්යත්ම පැසීමට භාජනය වී ආහාරයට හෝ ඖෂධයට විශවෙනවා නැහැ කියලද ඔබ සිතන්නේ ??

    කෘමි නාශක , සන්නිවේදන කුලුණු , දුරකථන සිග්නල් , පරිසරදූශනය නිසා මීමැස්සන් වඳ වෙනවා කියමින් කෑගසමින් තවමත් Wild beehoney කැලෑමීපැනි මාකට් කරමින් මෝඩ මනුසතා තම ආදායම තරකරගැනීමට හා පාරිභෝගිකයන් රවටා නොමගයවා මඩිය තරකරගනී.

    ඔවුන් එලෙස කොපමණ මුදල් හෙව්වත් ඔවුන්ගේ මුදල් ස්න්චිතය හොරුන් ගෙනයන්නේ ඔවුන් මීමැස්සන්ගේ පැනි ටික අමානුෂිකව සොරාගත් අයුරින්මයි, ඒවා විකුනන අයටත් ඉතින් එසේමයි .

    නිවැරැදි අවබෝධයකින් පාලනය කර නිරතුරුව ආහාර වාසස්ථාන ලබාදී බිගුන් සුරකිමින් නිශ්පාදනය කරලා ගන්නා මීපැණි සැමවිටම කැලෑමීපැනි හෙවත් WILD BEEHONEY වලට වඩා බෙහෙවින් වෙනස් හා නියම පිරිසිදුභාවයෙන් යුක්තබව මෙය කියවන බුද්ධිමත් අය අනෙක් අයටත් තර්කානුකූලව හේතුසහගතව කියාදෙන්න ,,, එය ඔබේත් ඔබේ වර්ගයාගේත් ලෝකයේත් මතු යහපැවැත්මට ඍජුව දායක වේ,,,,

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ඔබට ගෙනදුන්නේ මාසමග Bee Sri Lanka හා Wellassa Bee Honey ,,,,,,,,,

    https://www.facebook.com/groups/govikama/permalink/2226706084052073/
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15

    REP +++ ADDED