මට හිතෙන විදියට පාරේ පිස්සු කෙලින වැඩි දෙනෙක් (විශේෂයෙන්* බයික්/3 wheel/බට්ටෝ ලොරි/මරුටි සහ අනික්) driving ඉගෙන ගෙන තියෙන්නේ අඳුරන කාගේ හරි වාහනෙකින්. වාහනේ එලවන්න ඉගෙන ගත්තට පාරේ අනිත් මිනිස්සුත් එක්ක යන එක (road ethics and rules) කොහෙන්වත් හරියට ඉගෙන ගන්නේ දැන ගන්නේ නෑ. ලාවට ගියර් එකයි ඇක්සලරේටර් එකයි ගොඩ දාගත්ත ගමන් ලයිෂන් එක අරගෙන පාරට එනවා ලෝර්ඩ් පකීර් වගේ. ඊට පස්සේ පාරේ යන එක ගැන පොරට වඩා දන්න එකෙක් නෑ.
මේවා හදන්න බෑ, ලංකාව නියුක් කරන්නම වෙනවා...
* කියපු වාහන විතරක් නෙමෙයි පිස්සු කෙලින්නේ
සහතික ඇත්ත බන්. මේ ලගදි එයාපෝට් එකේ ඉදන් එන්න වෑන් එකක් හයර් එකට ගත්ත. වයසක පොරක් එලෙව්වේ පාරේ හැම වාහනේටම හෝන් ගහනව සමහර තැන් වල නිකනුත් හෝන් එක ඔබාගෙනම ගියේ. දෙතුන් තැනකදිම කුණුහරපෙන් බැන්න ඉස්සර කරල ගිය උන්ට. ඒ එකෙක් බැහැල ගැහුව නම් එහෙම මූව මැරෙනව ඒ තරම් වයසයි. අන්තිමට අපේ ගෙදර තාප්පෙත් වද්දල හොදටම හූරගෙන ගියේ. උගේ පුතාගේ වාහනේ කිවුව පුතත් මුගෙන්නෙ එලවන්න ඉගෙනගන්න ඇත්තේ අහන්න දෙයක් නෑ ඉතින්. නියුක් කරලම තමයි හදන්න ඕන ලන්කාව


