ඔබත් දැනුවත් වන්න 2...... (byeee pimples)

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මටත් ඔය ප්‍රස්නේ තිබුනා ලන්කාවෙ ඉන්න පට්ට දොස්තරලගෙන් බෙහෙත් ගත්තා ගත්තා අඩුවක් උනේ නෑ..:angry: පස්සේ මට අහම්බෙන් වෙන තුවාලේකට බීපු amoxylline වලින් acne ත් වේලිලා කියලා පනුනා එදා ඉදන් සතියකට එකක් දෙකක් වැටෙන්න ඇමොක්ස් ගන්නවා... මෙතන විස්තරයට ඉස්තුතියි:P
 

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    නියමයි....
    තෙල් සහිත් සමක pimples තියෙන අයට ගාන්න ආලේපනයක් කියන්න.. (brand 1ක්)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    fillemiroir.gif
    fillemiroir.gif
    fillemiroir.gif
    fillemiroir.gif
     

    hiphopboy

    Member
    Jan 1, 2012
    12
    1
    0
    face scrub කරනවා කියන්නෙ මොකක්‌ද ?
    face scrub කරන්නේ කොහොමද ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හොදයි මිස් ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් මේ ගැන ඉගෙන ගත්තා
    හොද ලිපියක් මිස්
    අද රෙප් දෙන්න බෑලු පස්සෙ දෙන්නම් මිස්