ඔය අඩියක් ගහද්දි විතරක් එකක් දෙකක් අනුභව කරනවා
මාත් පොඩ්ඩක් ලාවට එහෙම තමා. එත් දැන් නම් එකත් වැඩිය නැ

ඔය අඩියක් ගහද්දි විතරක් එකක් දෙකක් අනුභව කරනවා

මාත් පොඩ්ඩක් ලාවට එහෙම තමා. එත් දැන් නම් එකත් වැඩිය නැ![]()
ඒත් බොන එකා කෙල වෙනවා කියල දැන දැන තමා බොන්නෙ. එහෙමම එකෙක් තමා නොදන්නෙ. 

මතක විදියට කොහොමත් හතර පාරකට වැඩියෙන් බීල නෑ.
දැන් සෑහෙන කාලෙකට කලින් බීල ඇත්තෙ. දැන් නම් කටේවත් තියන්නෙ නෑ. මල ජරාව.

හිරිමල් හිතට ආවොත් හිස් පබය .....................පුතේ
පිලිකාවකින් ගැලවීමක් නුබට ........................නැතේ
පිරිමි කමයි කියලා හිතුනාට ..........................හිතේ
සිගරට් එකට මල්ලියා නම් නගින්.................... නැතේ![]()

අරක්කු බිව්වත් කමක් නෑ බට ගහන එක හොඳ නෑ.
ඒ වුනාට මිනිස්සුන්ට stress එහෙම ආපුවහම ඒක නැතිකරගන්න මේක ගහනවා මැරුනත් මොකද ඉන්න කාලෙදී stress එක අඩුකරගෙන කියලා.
කට්ටියගේ comments නම් හුගක් මදි. තව ඕනේ

යාළුවා;16121074 said:පට්ට ත්රෙඩ් එක.![]()
ඒත් බොන එකා කෙල වෙනවා කියල දැන දැන තමා බොන්නෙ. එහෙමම එකෙක් තමා නොදන්නෙ.
ඔය විස්තර ටික නන් සමහර ඒව අදමයි දන්නෙ
බොරු මොකටද මමත් බීල ඇති තුන් හතර පාරක්.මතක විදියට කොහොමත් හතර පාරකට වැඩියෙන් බීල නෑ.
දැන් සෑහෙන කාලෙකට කලින් බීල ඇත්තෙ. දැන් නම් කටේවත් තියන්නෙ නෑ. මල ජරාව.
![]()