ඔබත් දුම් පානය කරන්නෙක්ද? "Health"

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ට ත්‍රෙඩ් එක. :D :) ඒත් බොන එකා කෙල වෙනවා කියල දැන දැන තමා බොන්නෙ. එහෙමම එකෙක් තමා නොදන්නෙ. :dull:
    ඔය විස්තර ටික නන් සමහර ඒව අදමයි දන්නෙ :yes:
    බොරු මොකටද මමත් බීල ඇති තුන් හතර පාරක්. :sorry:මතක විදියට කොහොමත් හතර පාරකට වැඩියෙන් බීල නෑ. :D දැන් සෑහෙන කාලෙකට කලින් බීල ඇත්තෙ. දැන් නම් කටේවත් තියන්නෙ නෑ. මල ජරාව.:eek::eek::eek::oo::dull:
     
    • Like
    Reactions: dj gamaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අරක්කු බිව්වත් කමක් නෑ බට ගහන එක හොඳ නෑ.
    ඒ වුනාට මිනිස්සුන්ට stress එහෙම ආපුවහම ඒක නැතිකරගන්න මේක ගහනවා මැරුනත් මොකද ඉන්න කාලෙදී stress එක අඩුකරගෙන කියලා.
     
    • Like
    Reactions: dj gamaya

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    හිරිමල් හිතට ආවොත් හිස් පබය .....................පුතේ:cool:
    පිලිකාවකින් ගැලවීමක් නුබට ........................නැතේ:yes:
    පිරිමි කමයි කියලා හිතුනාට ..........................හිතේ‍:growl:
    සිගරට් එකට මල්ලියා නම් නගින්.................... නැතේ:(

    :D :D :D
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    අරක්කු බිව්වත් කමක් නෑ බට ගහන එක හොඳ නෑ.
    ඒ වුනාට මිනිස්සුන්ට stress එහෙම ආපුවහම ඒක නැතිකරගන්න මේක ගහනවා මැරුනත් මොකද ඉන්න කාලෙදී stress එක අඩුකරගෙන කියලා.

    mamath eka nisai biwwe machanla..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දුම් වැටියේ ......දුම් වැටියේ ......
    හද කැළඹී ඇති මොහොතේ ඔබ දෙතොලේ රන්දවනවා , ඒ මොහොතේ ඔබ ඇසුරේ සිත මාගේ සැනසෙනවා ....

    අද මිතුරෝ හෙට හතුරෝ දුක් දෙනවා එරෙහිවෙලා , ඒ වාගේ මතු දවසේ ඔබ එයිදෝ මට හතුරු වෙලා .....

    මොනවා කරන්න ද බන් , මුලුදවසම අනුන් වෙනුවෙන් කට්ට කාලා , පොඩ්ඩක් රිලක්ස් වෙන්නේ ඕක හින්දා
    එකත් බලනවා අමාරුවෙන් නවත්වන්න බොල
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    යාළුවා;16121074 said:

    rep+18