ඔබත් නිරාගමිකද ?

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මොකද දැන් කාලයේ පඳුරකට පයින් ගැහුවත් නිරාගමික දෙතුන් දෙනෙක් විසි වෙනවා. ඔබත් නිරාගමික නම් මේ ලිපිය කියවල අවසානයේ අදහසක් ඵල කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
    ඔබ නිරාගමිකයෙක් නෙමෙයි නම් මේ ලිපිය කියවල ඔබේ නිරාගමික මිතුරාව දැනුවත් කරන්න.
    මොකක්ද මේ නිරාගමික කියන්නේ.
    නිර් + ආගමික = නිරාගමික
    ආගමක් නැති අය.
    ඔව් ඕනෙම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න වගේම කිසිම ආගමක් අදහන්නේ නැතුව ඉන්නත් සම්පූර්ණ නිදහස තියෙනවා.ඒත් ඔබ කරන දෙය අවබෝධයෙන් තොරව රැල්ලට කරන දෙයක් නම්.කලබල වෙන්න එපා. මේ ලිපිය සම්පූර්නෙන්ම කියවලා තීරණයකරන්න.නිරාගමික සංකල්පය මේ ලෝකෙට ආවත් එක්ක ඉතාමත් වේගයෙන් මුළු ලෝකය පුරාම සීග්‍රයෙන් පැතිරුනා. එහෙම වුනේ ඇයි.නිරාගමික වෙනවා කියලා තීරණය ගත්තේ මුලින්ම බටහිර ජාතීන්. ඒකට හේතු තිබුනා.
    බටහිර ජාතීන් අදහපු ආගම විද්‍යාත්මක නෑ කියලා ඔවුන් තේරුම් ගද්දි, කියල තියෙන්නේ බොරු කියලා තේරුම් ගද්දි ඔවුන් බුද්ධිමත්ව තීරණය කරා, මට මගේ තාත්තාගෙන් ලැබුණු මේ ආගම බොරුවක් නම්, මම නිකන් මෙහෙම බොරු ආගමක් අනුව මගේ ජීවිතේ ගත කරන්නේ නෑ කියලා තීරණය කරා. ඔවුන්ට වෙන අදහන්න ආගමක් තිබුනෙත් නෑ. ඉතින් ඔවුන් තීරණය කරා මට මෙහෙම බොරු ආගම් ඕනේ නෑ, ඊට හොඳයි මම ආගමක් නැතුව ඉන්නවා කියලා.
    ඔන්න ඔහොම නිරාගමික සංකල්පය බිහි වුනා.
    ඒක හරි රැඩිකල් තීරණයක්. මොකද තමන්ගේ තාත්තාගෙන් ලැබුණු ආගම ඇත ඇරලා නිදහසේ ජීවිතේ ගත කරනවා කියන්නේ හරිම බරපතල වගේම නිර්භීත තීරණයක්.නමුත් ඔවුන් බුද්ධිමත්. ඔවුන් ඇස් පනාපිට බොරු කියලා ඔප්පු වෙන ආගමක් හදාරන්නේ නැතුව ඒකෙන් අයින් වෙන එක ගත්තේ බුද්ධියට අනුව. සහ ඒක වැරදි තීරණයක් නෙමෙයි. මොකද යම් ආගමක් තර්කානුකුල නැත්නම් ඇයි අන්ධ භක්තියෙන් ඒ පස්සේ යන්නේ?දැන් බලමු ඇයි ඔවුන් නිරාගමික වුන එක හොඳයි කියන මේ ලිපියෙන් අපේ රටේ නිරාගමිකයන්ට නිකන් විරුද්ධව කතා කරන්නේ කියලා.බටහිර ජාතීන් ට පෙරදිග වගේ අධ්‍යාත්මයෙන් පොහොසත් තර්කානුකුල ආගම් (ඇත්තටම දර්ශන විය යුතුයි. දර්ශන ආගම් වූ හැටි වෙනම ලිපියකින් කතා කරමු) තිබුනේ නෑ. කොටින්ම එහෙම අහලවත් තිබුනේ නෑ.
    ඒත් ඔබ දන්නවද දැන් බටහිර ජාතීන් පෙරදිගට විශේෂයෙන් ඉන්දියාවට එන බව හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය ඉගෙන ගැනීමට. මොකද ගෝලීයකරණය එක්ක ඔවුන් පෙරදිග දර්ශනයන් ගැන දැනගත්තා. ඔවුන් ට මේ දර්ශනයන් ගේ තර්කානුකුල බව සහ ගැඹුර අවබෝධ වුනා. මතක තියාගන්න ඔවුන් තමන්ට පරම්පරාවේ ලැබුණු ආගම් (අතාර්කික බව වැනි කරුණු නිසා) අත අරින්න තරම් බුද්ධියක් තිබුණු පිරිසක් බවත් හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය බුද්ධිමතුන් ගේ නැත්නම් ප්‍රඥාවන්තන්ගේ දර්ශන බවත්.
    මේ ඔවුන්ට ගැලපෙන මාර්ගයයි.ඉතින් ඔවුන් පෙරදිග දර්ශනයන් වෙත නැඹුරු වෙනවා.
    දැන් ඇයි අපේ බෞද්ධයෝ නිරාගමික වෙන්නේ?මේ බෞද්ධයොත් උපතින් තාත්තා බෞද්ධ නිසා බෞද්ධ වුනු අයනේ. ඒත් මොවුන් බෞද්ධ දර්ශනය අතාර්කික අවිද්‍යාත්මක දර්ශනයක් (ඔවුන්ට අනුව ආගමක්) විදියට දකිනවා. ඇයි එහෙම දකින්නේ?
    ඒකට හේතුව දැනගන්න අපි ටිකක් අතීතයට යමු.මතකද රැල්ලක් තිබුනා මීට අවුරුදු 10 කට වගේ කලින් පටන් ගත්තු, බෙල්ලේ කුරුස එල්ලගෙන තමන් කතෝලික බව පෙන්නන්න උත්සහ කරපු.ඔව් එහෙම රැල්ලක් තිබුනා සහ තාමත් අඩු වැඩි වශයෙන් තියෙනවා.මේ රැල්ල හැදුනේ කතෝලික පිරිස බෞද්ධ පිරිස වගේ නෙමෙයි, හරිම නවීන විදියට හැදුනේ වැඩුනේ. ඇඳුම් පැළඳුම් නවීන මොස්තරෙන්. ඔවුන් පල්ලියට යන්නෙත්හොඳින්සැරසිලා.කතෝලිකයන් බොහොමයක් ඉතා පොහොසත්.ඒත් බෞද්ධයෝ?අනේ හැමතිස්සෙම සරල වෙන්නලු. චාම් වෙන්නලු. පන්සල් එද්දී සුදු ඇඳන් චාම් විදියට එන්නලු. ඇඟ වැහෙන්න අඳින්නලු. විනීත වෙන්නලු.ඔබ නවීන සමාජයට කැමති කෙනෙක් නම් ඔබ තෝරාගන්නේ බුද්ධ දර්ශනයද කතෝලික දර්ශනය (දහම) ද?ඔව් කතෝලික දහම. ඒත් මේ නාඹර තරුණ ගැටවු බුදුදහම අත ඇරලා කතෝලික වෙන්න තරම් නිර්භීතත් නෑ,අවබෝධයකුත් නෑ. ඔවුන් උපතින් බෞද්ධ වුනත්, ඔවුන්ගේ හිතින් කැමති කතෝලික පරිසරයට. ඉතින් ඔවුන් ගහනවා ඩබල් ගේමක්.උප්පැන්න සහතිකේ බෞද්ධ. හැසිරීමෙන් සහ අනුන්ට පෙන්නන්නේ තමන් කතෝලික බව. මොකද ඒ තමයි පොෂ් විදිය.මේක රැල්ලක් වුනා. උපන්න සහතිකේ බෞද්ධ අය තමන් ගේ දර්ශනය හරි හැටි තේරුම් නොගත්ත අය කතෝලික වෙන්න උත්සහ කරා (මතු පිටින් පමණක්).ඒත් මේ ගැන බෞද්ධයෝ කලබල වුනේ නෑ. මොකද ඒක අහිංසක පොඩි එවුන්ගේ ආසාව නිසා.
    දැන් මොකක්ද මේ නිරගමික රැල්ල.
    නිරාගමික රැල්ලත් පොෂ් කතෝලික රැල්ල වගේම එකක්.නිරාගමික පිරිස කලින් කිව්වා වගේ බුද්ධිමත් නිර්භීත පිරිසක්. ඔවුන් රැඩිකල් වාදීන්.දැන් හැමෝටම රැඩිකල් වෙන්න ඕනේ වුනා. මොකද ලේසිම ක්‍රමය. රැවුල වවනවා? කොන්දේ වවනා? ගංජා ගහනවා සහ ඒ බව ප්‍රසිධියේ කියනවා?ඔව් ඒවත් රැඩිකල් වෙන්න ලේසි ක්‍රම, ඒත් ඊට වඩා පිළිගැනීමක් තියෙයි රැඩිකල් වෙලා ආගමක් විවේචනය කරන එකේ.
    බෞද්ධයෝ විදියට ඉපදිලා රැඩිකල් වෙන්න නිරාගම්ක රැල්ලට යන්නේ අන්න ඒ නිසයි. ඔවුන් බුද්ධ දර්ශනයේ නැති ඒත් බෞද්ධ සාහිත්‍යයේ ඇති හුදෙක් නිර්මාණ රසය වෙනුවෙන් යොදන ඇතැම් කරුණු අරගෙන බෞද්ධ දර්ශනය කිසිම තර්කානුකුල නැති, අවිද්‍යාත්මක මෝඩ දර්ශනයක් (ඔවුන්ට අනුව ආගමක්) කියලා කියනවා.
    ඔව් ඔවුන් හරි. මොකද ඔවුන් බෞද්ධ දර්ශනය දන්නේ නෑ. ඔවුන් දන්නේ ඉස්කෝලේ උගන්නන බෞද්ධ සාහිත්‍ය.බටහිර නිරාගමිකයෝ පෙරදිග දර්ශන වෙත ඇදිලා එද්දී, උපතින් ඒ දර්ශන උරුම කරගෙන ආපු අපේ පිරිස් රැඩිකල් වෙන්න තමන්ට උරුම වුනු මේ වටිනා දර්ශනය ගැන කියන බොළඳ කතා ඇහෙද්දී තරහක් නෙමෙයි දැනෙන්නේ. අනුකම්පාවක්.මේ ලැබුණු දුර්ලභ මිනිස් භවයේ, ලංකාවේ ඉපදිලා, බෞද්ධයෙක් වෙලා, මේ සංසාරයේ කෙළවරක් දකින්න අවශ්‍ය මූලික කරුණු ටිකවත් ඇහෙන්න තරම් කොච්චර ඔබ පින් කරලා තියේද. මේ ලෝකේ බිලියන කීයක් සංසාරය කියලා මහා බියකරු කෙළවරක් නැති චක්‍රයක් තියෙන බවවත් දන්නේ නැතුව ඉන්නවද. එහෙම ඔබ ඒ වටිනා ධර්මය ගැන බොළඳ තර්ක ඉදිරිපත් කරලා, රැඩිකල් වෙන්න හදද්දී ඔබ ගැන දැනෙන්නේ අනුකම්පාවක් මිසක් වෙන කිසිවක් නෙමෙයි.
    ඔබ බෞද්ධයෙක් නම්, ඔබේ නිරාගමික මිතුරාව මේ සංසාරයේ තවත් රැඳෙන්න හදද්දී, ඔබ ඔහුගේ ඇත්තම මිතුරෙක් නම්, ඔහුට සත්‍යය වටහා දෙන්න. මොකද ඒ ඔබේ මිතුරා නිසා.
    May be an image of text

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    ලoකාවෙ නිරාගමිකයො නෑ බන්, ඉන්නෙ නිරාගමිකයි කියල බොරුවට මවල පෙන්නන උන්, ඇත්තටම උන් අපිටත් වඩා ආගමිකයි..
    සිරාවට ඒකනම් එත්ත බන් නිරාගමික කිව්වට උන්ට තියෙන එකම අවුල බුදුදහම විතරයි,කොටින්ම ලංකාවේ නිරාගමික කන්සෙප්ට් එක කියන්නෙත් තලේබන් මොඩ්ල් එකේ එක්තරා අන්තවාදයක් විතරයි,රටේ සාරධර්මවලට සදාචාරයටබුදුදහමට ගරහන ඔලු කුරුවල් උන,තමන් ඉපදුන රටටම ගරහන එක්තරා රස්තියාදුකාර පිරිසක් හදුන්වන නමක් විතරයි ලංකාවේ නිරාගමිකයන් කියන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නිරගමිකයි. ඇයි අවුල්ද? බොරුවට ආගමක නමක් කියාගෙන බොරු ශ්‍රද්ධාව පෙන්නනවට වඩා හොඳයි නිරාගමික වෙන එක
    කතාවෙන්ම පේනව නිරාගමිකයි කියල, නිරාගමිකනම් මොකටද අප්පේ මෙහෙම වේදනාවකින් පෙලෙන්නෙ lol

    ඔය නිරාගමික කියල මවල පෙන්නනෙ බන් සිoහල මතවාදයට විරුද්ද උන්,.. ඔය නිරාගමිකයො කවදාවත් සහරාන්ට මොකුත් කියන්නෙ නැ, හැබැයි හාමුදුරුවරුන්ට බනින්ඩ නම් ඒයි රෙදි උස්සන්..
    ------ Post added on Apr 6, 2021 at 10:56 PM
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මම නිරගමිකයි. ඇයි අවුල්ද? බොරුවට ආගමක නමක් කියාගෙන බොරු ශ්‍රද්ධාව පෙන්නනවට වඩා හොඳයි නිරාගමික වෙන එක
    උබ නිරාගමිකනම් එහෙනම් අනිවාර්යෙන් කලින් කතෝලික හෝ මුස්ලිම් එකෙක් වෙන්න ඕන සාඅමාන්යෙන් වෙන රටවලනම් නිරාගමික වෙන්නෙ එහෙම දේවවාදී ආගම් අදහන අය මිසක් මේ අදේවවාදී දර්ශනයක් තියෙන බෞද්ධයන්නිරාගමික වෙනව කියන්නෙ ඇත්තටම ඒ කෙනාගෙ බෞද්ධකම ගැන හිතාගන්න පුලුවන්,සාමාන්‍යයෙන්ලංකාවෙනම් ඔය නිරාගමික සීන්වලට ඇදෙන්නෙ එක්කො සමාජෙන් කොන් උන උන්,නැත්නම්පොඩි කාලෙ ඉදන්ම වැරදි පැතිවලට ගිය අය,එහෙම නැත්නම් මොනාහරි සමාජ විරෝධීවැඩවල නිරතවෙන ය ඒම නැත්නම් නමට බෞද්ධඋන උප්පැන්න බෞද්ධයන්,අනික අපිට මේ ප්‍රායෝගික දර්ශනයක් තියෙද්දි මොන මගුලකටද බන් බටහිර කුනුගොඩවල්
     
    ඔකුන් ඔය නිරාගමිකයි කියන්නෙ බන් ගේ මුල්ලෙ හැoගිලා , අඩුම ගානෙ ඔකුන්ගෙ අම්ම අප්පවත් දන්නෙ නැ ඔකුන් නිරාගමිකයි කියල ,lol බොරුවට පොශ් කියල පෙන්නන්ඩ දැගලුවට ඔකුන් තමයි අපිටත් කලින් ආගම අදහන්නෙ..
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    කතාවෙන්ම පේනව නිරාගමිකයි කියල, නිරාගමිකනම් මොකටද අප්පේ මෙහෙම වේදනාවකින් පෙලෙන්නෙ lol

    ඔය නිරාගමික කියල මවල පෙන්නනෙ බන් සිoහල මතවාදයට විරුද්ද උන්,.. ඔය නිරාගමිකයො කවදාවත් සහරාන්ට මොකුත් කියන්නෙ නැ, හැබැයි හාමුදුරුවරුන්ට බනින්ඩ නම් ඒයි රෙදි උස්සන්..
    ------ Post added on Apr 6, 2021 at 10:56 PM
    නිරාගමික කියාගන්න උන්ට හියෙන්නෙ උග්‍ර බෞද්ධවිරෝධී මතයක් මිසක් ඔය ලංකාවේනිරාගමික කියාගෙන කෑගහගන්න ගොඩක් උන් ඇත්තටම නිරාගමික කන්සෙප්ට් එක මොකක්ද කියලත් දන්නෙ නෑ බන් මටනම් ඔය ලංකාවේනිරාගමික උන්ගෙයි අර සහරාන්ලගෙයි කිසි වෙනසක් නෑ බන් එකම වෙනස් උන් ආගමිකයි මුන් නිරාගමිකයි,වෙන රටවල උන් නිරාගමික වෙලා තමන්ගෙ පාඩුවෙ ඉන්නකොට ලංකාවේ ඉන්න් තලේබාන් නිරාල අදේවවාදී දර්ශනයක්වෙන බුදුදහමටම එeලව එලව පාහර ගහනව,කොටින්ම උන්ගෙ මානසිකත්වය උන්ගෙ විදිහට අනිත් උනුත් ඉන්න ඕන කියන එක,උන් ආගම් දහන්නෙත් නෑ අනිත් උන්ට aආගම් දහන්න දෙන්නෙත් නෑ පුදුම අන්තවාදී මානසිකත්වයක් තමයි තියෙන්නෙ
     
    කතාව ඇත්ත සහරාන්ලගෙයි ලoකාවෙ නිරාගමිකයො කියාගන්න ග්‍රෝතිකයන්ගෙයි කිසීම අසමාන කමක් නැ, එක වල්ලෙ පොල්
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    Ha ha ha. Mama giya masa venakan niragamikai. April vala idala mama matama vadinna patan gaththa, khoedo inna 2.50 unta vadina ekata vada eka 1000% hodai
    නිරාගමික උබ උබගෙ අම්ම තාත්තට වදින්නෙත් නැද්ද :ROFLMAO:
     
    • Haha
    Reactions: Ozone4

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උබ නිරාගමිකනම් එහෙනම් අනිවාර්යෙන් කලින් කතෝලික හෝ මුස්ලිම් එකෙක් වෙන්න ඕන සාඅමාන්යෙන් වෙන රටවලනම් නිරාගමික වෙන්නෙ එහෙම දේවවාදී ආගම් අදහන අය මිසක් මේ අදේවවාදී දර්ශනයක් තියෙන බෞද්ධයන්නිරාගමික වෙනව කියන්නෙ ඇත්තටම ඒ කෙනාගෙ බෞද්ධකම ගැන හිතාගන්න පුලුවන්,සාමාන්‍යයෙන්ලංකාවෙනම් ඔය නිරාගමික සීන්වලට ඇදෙන්නෙ එක්කො සමාජෙන් කොන් උන උන්,නැත්නම්පොඩි කාලෙ ඉදන්ම වැරදි පැතිවලට ගිය අය,එහෙම නැත්නම් මොනාහරි සමාජ විරෝධීවැඩවල නිරතවෙන ය ඒම නැත්නම් නමට බෞද්ධඋන උප්පැන්න බෞද්ධයන්,අනික අපිට මේ ප්‍රායෝගික දර්ශනයක් තියෙද්දි මොන මගුලකටද බන් බටහිර කුනුගොඩවල්

    bro, I feel pity about your IQ level. look at your answer. from my one liner you concluded that I'm a catholic or a muslim. lol

    නිරගමික කියන්නේ අදේවවාදී නෙවේ. ආගමක් අදහන්නේ න කියන එක. අදේවවාදී කියන්නේ දෙවියන් කියන concept එක විශ්වාස නොකරන අය. at least learn your facts
    No logic, just bunch of words. just because I didn't believe what you believe, I automatically became "සමාජෙන් කොන් උන උන්,නැත්නම්පොඩි කාලෙ ඉදන්ම වැරදි පැතිවලට ගිය අය,එහෙම නැත්නම් මොනාහරි සමාජ විරෝධීවැඩවල නිරතවෙන ය" . මාරු logics

    well at least for erozan, he is operating at his brain capacity which everyone knows.

    well.... keep up the good work
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    නිරාගමික උබ උබගෙ අම්ම තාත්තට වදින්නෙත් නැද්ද :ROFLMAO:
    මගේ වයස අවුරුදු 34ක් මේ අවුරුද්දේ අගෝස්තු වලට. මම තාමත් රෑට නිදා ගන්න කොට අම්මට තාත්තට වදිනවා
    එක ගෞරව කිරීමක් මිස වෙන දෙයක් නෙවේ

    ආගමික උඹ වදිනවද කියපන්කො? erozan වදිනවා කියල හිතනවද දෙමවුපියන්ට? බුවා වදින්නේ රාජපක්ෂ ලට විතරයි. ලගදි ඉපදුන රාජපක්ෂ පොඩි එකටත් මු වදිනවා ඇති
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    මම නම් නිර් ආගමිකද දන්නෙ නැහැ .
    එත් පන්සල් යන්න බැරි උනා කාලෙකින් කොවිඩ් සීන් එක නිසා.
    නැත්තම් බෙල්ලන්විල තමා ගියෙ පන්සලකට කියලා .
    ගේ ලඟ කොච්චර පන්සල් තිබ්බත් බෙල්ලන්විලම තමා පුරුදු.
    හැබැයි සමහරක් චීවරධාරි රස්තියාදුකාර ඝනයො ගැන පැහැදීමක් නැහැ .
    ඒක මන් විවෙචනය කරනවා ප්‍රසිද්ධියෙම.

    ඔනිවට වඩා පිං කරන්න ලොකෙට පේන්න දාන මාන දෙන්න මන් ලෑස්ති නැහැ .
    සමහරු ඉන්නෙ තුන්සිය හැටපස් දවසෙම කුහකයො ,ආත්මාර්ථකාමියො වගෙ ඉඳලා ඔන්න කරදරයක් උනහම පන්සල මතක් වෙනවා දෙවාලෙ මතක් වෙනව
    අන්න ඒ ටයිප් එකෙ එකෙක් නම් නෙමෙ මම.
    අපෙ රටෙ ඔය ආගමික භක්තිකයො ගොඩක් ඔය ටයිප් උන් .
    හැම ආගමෙම.
    තම්බියො ඉන්නවා පුදුම ශ්‍රද්ධාවක් තියෙන්නෙ අල්ලා දෙවියො ගැන .
    ඒත් ඔකුන් තමා කුඩු ,මත් පෙති වගෙ දෙවල් විකුණන්නෙ ගොඩක්ම ඔය කොළඹ හරියෙ .
    කුරුස එවුනුත් එහෙමයි ,හින්දු එවුනුත් එහෙමයි.
    මන් දන්න එකෙක් ඉන්නවා පට්ට හින්දු ,වෙජිටේරියන් .ඒත් අම්බ කුහකයා .

    අපෙ සමහර උන් කොවිඩ් එකට වෙසක් එකට කූඩු හදලා ෆේස්බුක් දැම්මා .
    ඒත් කූඩු විතරයි තිබ්බෙ නැත්තෙ .
    ගෙදර සයිස් එකයි , වාහන ටිකයි තමා පෙනුනෙ.
    එව්වා තිබ්බට කමක් නහැ .ඒත් වෙසක් එකෙ අර්තය සිද්ධාර්ථකුමාරයා සියල්ල අත් හැරපු දවස .
    අත් හැරීම සිහි කරන වෙසක් එකෙ තවත් අල්ල ගන්න දෙවල් තමා කැපී පෙනුනෙ එතන .අන්න ඒ ජාතියෙ බෞද්ධයෙක් නෙමෙ මම .

    කතාව ඇත්ත සහරාන්ලගෙයි ලoකාවෙ නිරාගමිකයො කියාගන්න ග්‍රෝතිකයන්ගෙයි කිසීම අසමාන කමක් නැ, එක වල්ලෙ පොල්
    ඔව් අර කරදරයක් උනහම තිරුපති දුවන ,මුණුබුරාව පල්ලියෙ බෞතිස්ම කරපු එක්කෙනෙක් රටෙ මිනිස්සුන්ට පන්සල් යන එක අනිවාර්‍ය කරන්න හැදුවෙ.
    අන්න උනුත් ඒ වල්ලටම අයිති නේද එරො ???

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මචං උබ නිරගමිකයෝ ගැන වැරදි මතේක ඉන්නේ .
    ගොඩක් නිරගමිකයෝ මේ වගේ thread වල ආගම් අදහන අය එක්ක වාද කරන්න එන්නෙත් නැහැ ,
    මොකද ඒ මිනිස්සු ආගම් තර්ක කරන්න තරම්වත් වටින දෙයක් කියල හිතන්නේ නැහැ .
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මගේ වයස අවුරුදු 34ක් මේ අවුරුද්දේ අගෝස්තු වලට. මම තාමත් රෑට නිදා ගන්න කොට අම්මට තාත්තට වදිනවා
    එක ගෞරව කිරීමක් මිස වෙන දෙයක් නෙවේ

    ආගමික උඹ වදිනවද කියපන්කො? erozan වදිනවා කියල හිතනවද දෙමවුපියන්ට? බුවා වදින්නේ රාජපක්ෂ ලට විතරයි. ලගදි ඉපදුන රාජපක්ෂ පොඩි එකටත් මු වදිනවා ඇති
    ඉතින් බන් ආගමිකයනුත් එහෙමනෙ උබ ඔය නිරාගමික කිව්වට උබ උබවම රවට්ටගෙන විතරනෙ බන් බලන් ගියාම,අප්පටසිරි දැන්නෙ දැක්කෙ එතෙන්ටත් දේශපාලනයක් ගාවගෙන කොහේවත් මං කියපු නැති මං කතා කරන්න අකමැතිම මාතෘකාවක් උබල නිරාගමික උන විදිහටම නිර්පාක්ශිකත් උනානම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බ නිරාගමික කිව්වට උබලත් ආගමිකයන්ට බැන බැන පක්ශවලට් මරාගන්නවනෙ යකෝ බලන් ගියාම නිරාගමික කිව්වට උබලත් ඔයි උබ බනින් ආගමිකයො වගේමනෙ වෙනසක් නෑනෙ මොන විහිලුද බන් මේව :ROFLMAO:

    මචං උබ නිරගමිකයෝ ගැන වැරදි මතේක ඉන්නේ .
    ගොඩක් නිරගමිකයෝ මේ වගේ thread වල ආගම් අදහන අය එක්ක වාද කරන්න එන්නෙත් නැහැ ,
    මොකද ඒ මිනිස්සු ආගම් තර්ක කරන්න තරම්වත් වටින දෙයක් කියල හිතන්නේ නැහැ .
    සොරි බන් ලංකාවේනිරාගමිකයො හොදේ වෙන ර්ටවල නිරාගමිකයො නෙවෙයි,ලංකාවේනිරාගමිකයන් කරන්නෙම හැමවෙලේම බුදුදහමක් අල්ලගෙන ඒකට පහර ගහන එකමනෙ කොටින්ම අද ලංකාවේනිරාගමික කියන්නෙ බෞද්ධවිරෝධී කියන මට්ටමට ලංකාවේනිරාගමික කන්සෙප්ට් එක චොර වෙලා ඉවරයි බන්
    ------ Post added on Apr 6, 2021 at 11:21 PM

    මචං උබ නිරගමිකයෝ ගැන වැරදි මතේක ඉන්නේ .
    ගොඩක් නිරගමිකයෝ මේ වගේ thread වල ආගම් අදහන අය එක්ක වාද කරන්න එන්නෙත් නැහැ ,
    මොකද ඒ මිනිස්සු ආගම් තර්ක කරන්න තරම්වත් වටින දෙයක් කියල හිතන්නේ නැහැ .
    අනික අපිට මොන මගුලකටද බන් බටහිර කුනුගොඩවල් උන් නිරාගමික උනා කියල අපිත් නිරාගමික වෙන්න ඕනද උන් පාරවල්වල සෙක්ස් කරා කියල අපිත් ඒක කරන්න ඕනද උන් උන්ගෙ අම්මල තාත්තාල එක්ක එකට බුදියගත්ත්ත කියල අපිත් ඒකම කරන්න ඕනද,උන්ට සංස්කෘතියක් සදාචාරයක්ආගමක් දහමක් නැහැයි kකියල පිත් උන් වගේ වෙන්න ඕනද,අපිට මෙච්චර ප්‍රායෝගික දර්ශනයක් තියෙද්දි අපිට මොන් මගුලකටද බන් නිරාගමික දර්ශන වගේ බටහිර කුනුගොඩවල්,අපි අපේ බුදුදහම හරියට පිපිපදිනවනම් ඔය කුනු ඕන නෑ බන් කොහොමත්,අනික ඕව මේ අද ඊයි ආපු කන්සෙප්ට් නෙවෙයිනෙ කොටින්ම ඔය නිරාගමික කියන උන් ඉස්සරත් හිටිය,ඕව ලෝකෙට අලුත් දේවල් නෙවෙයි
    ------ Post added on Apr 6, 2021 at 11:30 PM
     
    • Haha
    Reactions: ජොසී

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නිරාගමික කියාගන්න උන්ට හියෙන්නෙ උග්‍ර බෞද්ධවිරෝධී මතයක් මිසක් ඔය ලංකාවේනිරාගමික කියාගෙන කෑගහගන්න ගොඩක් උන් ඇත්තටම නිරාගමික කන්සෙප්ට් එක මොකක්ද කියලත් දන්නෙ නෑ බන් මටනම් ඔය ලංකාවේනිරාගමික උන්ගෙයි අර සහරාන්ලගෙයි කිසි වෙනසක් නෑ බන් එකම වෙනස් උන් ආගමිකයි මුන් නිරාගමිකයි,වෙන රටවල උන් නිරාගමික වෙලා තමන්ගෙ පාඩුවෙ ඉන්නකොට ලංකාවේ ඉන්න් තලේබාන් නිරාල අදේවවාදී දර්ශනයක්වෙන බුදුදහමටම එeලව එලව පාහර ගහනව,කොටින්ම උන්ගෙ මානසිකත්වය උන්ගෙ විදිහට අනිත් උනුත් ඉන්න ඕන කියන එක,උන් ආගම් දහන්නෙත් නෑ අනිත් උන්ට aආගම් දහන්න දෙන්නෙත් නෑ පුදුම අන්තවාදී මානසිකත්වයක් තමයි තියෙන්නෙ
    සිරාම ඇත්ත කතාව
     
    • Haha
    Reactions: ජොසී