ඔබත් නිරාගමිකද ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113


    අනික අපිට මොන මගුලකටද බන් බටහිර කුනුගොඩවල් උන් නිරාගමික උනා කියල අපිත් නිරාගමික වෙන්න ඕනද උන් පාරවල්වල සෙක්ස් කරා කියල අපිත් ඒක කරන්න ඕනද උන් උන්ගෙ අම්මල තාත්තාල එක්ක එකට බුදියගත්ත්ත කියල අපිත් ඒකම කරන්න ඕනද,උන්ට සංස්කෘතියක් සදාචාරයක්ආගමක් දහමක් නැහැයි kකියල පිත් උන් වගේ වෙන්න ඕනද,අපිට මෙච්චර ප්‍රායෝගික දර්ශනයක් තියෙද්දි අපිට මොන් මගුලකටද බන් නිරාගමික දර්ශන වගේ බටහිර කුනුගොඩවල්,අපි අපේ බුදුදහම හරියට පිපිපදිනවනම් ඔය කුනු ඕන නෑ බන් කොහොමත්,අනික ඕව මේ අද ඊයි ආපු කන්සෙප්ට් නෙවෙයිනෙ කොටින්ම ඔය නිරාගමික කියන උන් ඉස්සරත් හිටිය,ඕව ලෝකෙට අලුත් දේවල් නෙවෙයි
    ------ Post added on Apr 6, 2021 at 11:30 PM
    මම අවසාන වශයෙන් මේක විතරක් කියන්නම් .
    උබේ දැක්ම පුළුල් මදි මචං .
    දර්ශනේ දර්ශනේ කියල කිව්වට උබ බුද්දහගම ඉගෙනගෙන තියෙන්නෙත් බාගෙට .
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,817
    1
    15,115
    113
    මම බෞද්ධ. එහෙමයි කියලා ඕනේ බණක් හිස් මුදුනෙන් පිළිගන්නේ නෑ.
    හැමතිස්සෙම තර්ක කරනවා.
    Real Buddhist!
    Eth Hathara Kendare Palu una nisa mahana una, Buddi mattamawath test nokara mahana una kenekgen bana ahanawata wada, Niyamitha muulashra kiyawala thamanma nigamanayakata ewilla thaman hithin bauddhayek wunanam Realma buddhist! Prasiddiye tharka karanna yaama moda kamak.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මම නිරගමිකයි. ඇයි අවුල්ද? බොරුවට ආගමක නමක් කියාගෙන බොරු ශ්‍රද්ධාව පෙන්නනවට වඩා හොඳයි නිරාගමික වෙන එක
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    තව දෙයක් මන් එකතු කරන්නම් .
    බුද්ධාගම විවෙචනය කියන කතාවට සහ තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් .
    බුද්ධාගමෙ දෙවල් මන් වැඩිය විවෙචනය කරලා නැහැ .
    ඒත් ප්‍රශ්න කරලා තියෙනවා .
    එකක් මන් ම ත්‍රෙඩ් එකක් දැම්මා බුදුහාමුදුරුවො කියන්නෙ ඇත්තටම හිටිය කෙනෙක්ද කියන දේ අහලා.
    මොකද බුදුන්ගෙ ජිවිත කතාවෙ ෆොමැට් එකම සමානයි ජෛන ආගමෙ මහාවීර තුමාගෙ කතාවට .
    ඒ ෆොමැට් එකම සමහරක් ඇමරිකන් සුපර් හීරො කතා වලත් තියෙනවා.
    අන්න ඒ වගෙ තැන් මන් ප්‍රශ්න කරා .
    එකෙන් කියන්න බැහැ මන් නිරාගමික කෙනෙක් ය කියලා කාටවත්.
    මොකද බුදුන් උනත් කියනවා විචාර බුද්ධිය මිනිහෙක්ට තියෙන්න ඔනි කියන දේ පිළිබඳව.
    බුදුන්ගෙ කාලෙත් බුදුන්ගෙ ධර්මය ගැන බුදුන්ගෙ පැවැත්ම ගැන ප්‍රශ්න කරපු මිනිස්සු හිටියා .
    ඒ නිසා තමා ධර්ම කරුණු ගොඬ නැගුනෙ .

    ආගම කියන්නෙ පිළිමෙකට වැඳලා හිත හදාගන්න එක විතරක් ම නම් මන් අන්න ඒ ටයිප් එකෙ කෙනෙකුත් නෙමෙ.
    ඔව් මන් බෙල්ලන්විල ගියහම බුදුන්ගෙ පිලිමෙට වඳිනවා,
    බොධිය වටෙට ගිහින් පැන් කල නාවනවා .
    මට එකෙන් පුදුම මානසිකව ශාන්තියක් හම්බ වෙනවා .
    ඒත් මම බෞද්ධයෙක් කියන දේ එතනට විතරක් සීමා කරන්නෙ නැහැ .
    මන් බෙල්ලන්විල යන්නෙ මගෙ හිත පිරිසිඳු කරගෙන එන්න මිසක් බෞද්ධයෙක් කියලා ලොකෙට ඔප්පු කරන්න නෙමෙ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Learn-the-difference.jpg
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මම අවසාන වශයෙන් මේක විතරක් කියන්නම් .
    උබේ දැක්ම පුළුල් මදි මචං .
    දර්ශනේ දර්ශනේ කියල කිව්වට උබ බුද්දහගම ඉගෙනගෙන තියෙන්නෙත් බාගෙට .
    ඕක ඉතින් හැම නිරාලම කියන දෙයක්නෙ උන්ට අවාසි වෙන,උන්ගෙ මතයට විරුද්ධවමොනාහරි කිව්ව ගමන් ඌට කියන්නෙ දැක්ම පුලුල් මදි,i මදි,මෝඩයො.. ඔය වගේ කතාවක් කියල හිමීට් ලිස්සල යන එකනෙ :ROFLMAO:,ඉතින්නිරාගමිකකියලtහමන්ගැනමපුහුමාන්නයක්හදන්ඉන්නඅමුතුමමුලාවකින්ඉන්නකාල්පනිකලෝකවලඅතරමංවෙවීඉන්නඑක මොනතරම්අසරනකමක්ද බන්
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Man nam kiyanne anun agamikada niragamikada arakada mekada kiyala wada wenna epa. Eka egollange aithiya. Thaman thamange agamak balan hitiyanam iwarai ohoma rachana liyannawath kaale nasthi nokara.

    Uba ee minissunta kanna andinna denneth nane.. ee nisa worry wenna epa.. thamage deyak gena worry wenna.

    Sinhalunta ithin anunge labbawal ma thama :D ekane hena gahila tiyenne
     
    • Like
    Reactions: Ragna_SL and redux

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඔය ආගමිකයි කියන උන් ගැන තමයි මට නම් අනුකම්පාවක් දැනෙන්නේ .

    මොකද මට පේනවා උන් ඉන්නේ මුලාවක කියලා .

    හැබැයි එකක්, ඔය නිර් ආගමික කියන එක හැමෝටම ගැලපෙන්නේ නැහැ . ඒක හරියට නුසුදුසු පුද්ගලයෙකුට අවියක් ලැබුන වගේ. අන්න ඒ අය ඔය ආගමක් අදහන ඉන්න එකම හොදයි. ඒක ඔහුටත්, සමාජයටත් යහපතක්.

    මට පුළුවන් ඕනි අතරම කරුණු පෙන්වන්න, ආගම කියන්නේ යථාර්තය නොවන බව පෙන්නවන්න. හැබැයි ඒ මමම හිතල ගොඩනගපු කරුණු . ඒ නිසා මම සතුටු වෙනවා, මම නිර් ආගමික වීම ගැන.

    ඕනි තරම් කරුණු තියෙනවා කිව්ව නිසා එක කරුණක් දැනට කියන්නම්.

    "ඔය ආගම් ඇත්ත කියන කිසිම කිසිම කෙනෙක් එහෙම කියන්නේ, ආගම අවබෝධ කරගෙන නෙවෙයි, හුදු විශ්වාසය මත පමණයි"

    පව් බන් උබලා ....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම බෞද්ධ. එහෙමයි කියලා ඕනේ බණක් හිස් මුදුනෙන් පිළිගන්නේ නෑ.
    හැමතිස්සෙම තර්ක කරනවා.
    අනිවා :yes:
    ප්‍රශ්න නන් කෝටියක් තියෙනවා. එත් දැන් ඉන්න හාමුදුරුවරු බණවලට ඇවිල්ල කියන ඒවා ඇහුවම එපා වෙනවා :dull:
     
    • Like
    Reactions: Chuti Kolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලoකාවෙ නිරාගමිකයො නෑ බන්, ඉන්නෙ නිරාගමිකයි කියල බොරුවට මවල පෙන්නන උන්, ඇත්තටම උන් අපිටත් වඩා ආගමිකයි..
    :yes: :yes: :yes:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මමත් ඉස්සර උග්‍ර ආගමිකයෙක්, අනිත් ආගම්වල උන් ඇල්ලුවේ නෑ, අනිත් ආගම් වල දේශනා දැක්කම ඇහුවම හිනා ගියා. දැන් ඒ මොකවත් නෑ, මට ආගමක් නෑ, අනිත් අය මොකක් ඇදහුවත් මගේ වැඩ වලට අවුලක් බාධාවක් නැත්නම් මගෙනුත් කිසි ප්‍රශ්නයක් නෑ.

    මම නිරාගමිකයෙක් වුනත් හැම ආගමකම තියෙන සුරංගනා කතා කියවන්න හරි කැමතියි, මට හොඳ විනෝදයක් සපයන කොමික් පොත්.

    මම නිරාගමිකයෙක්වෙ වුනත්ලා අනිත් උන් මගේ යාලු මිත්තරයෝ ආගමික උත්සව වලට කතා කලහම මාත් යනවා, මොකද බෝරින් ජීවිතේ පොඩි ආතල් එකක් විදිහට කොමඩියක් දෙකක් බලල ලේ පිරිසුදු කරගන්නා එක හොඳයි කියල අත්දැකීමෙන් දන්නා නිසා.

    ඉතින් නිරාගමික මගේ හිතවත් ආගමිකයෝ කියන්නේ මගේ හොඳ මිත්‍රයෝ. ඔවුන් මගේ ජීවිතේ වැදගත් පිරිසක් හරියටම එරෝසාන් මිත්‍රය එලකිරියෙ පොරක් වගේ තමා!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,904
    54,455
    113
    Colombo
    සමනලී පොන්සේකා දාගැබ් වලට කුණු පුරවන පොටෝ දාල , පල්ලියට ගහද්දි දුක් උනේ මක්කෙයි ??
     
    • Haha
    Reactions: RealityOfX

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උබ නිරාගමිකනම් එහෙනම් අනිවාර්යෙන් කලින් කතෝලික හෝ මුස්ලිම් එකෙක් වෙන්න ඕන සාඅමාන්යෙන් වෙන රටවලනම් නිරාගමික වෙන්නෙ එහෙම දේවවාදී ආගම් අදහන අය මිසක් මේ අදේවවාදී දර්ශනයක් තියෙන බෞද්ධයන්නිරාගමික වෙනව කියන්නෙ ඇත්තටම ඒ කෙනාගෙ බෞද්ධකම ගැන හිතාගන්න පුලුවන්,සාමාන්‍යයෙන්ලංකාවෙනම් ඔය නිරාගමික සීන්වලට ඇදෙන්නෙ එක්කො සමාජෙන් කොන් උන උන්,නැත්නම්පොඩි කාලෙ ඉදන්ම වැරදි පැතිවලට ගිය අය,එහෙම නැත්නම් මොනාහරි සමාජ විරෝධීවැඩවල නිරතවෙන ය ඒම නැත්නම් නමට බෞද්ධඋන උප්පැන්න බෞද්ධයන්,අනික අපිට මේ ප්‍රායෝගික දර්ශනයක් තියෙද්දි මොන මගුලකටද බන් බටහිර කුනුගොඩවල්
    මම කලින් බෞද්ධයෙක්. දැන් නිරාගමිකයි. බොරුවට ආගම අදහන එවුන් දැකලම කලකිරිලා තමා නිරාගමික වුනේ. අනිත් හේතුව වුනේ මුස්ලිම් අන්තවාදය. සෑහෙන වාද කරලා ගත්ත තීරණයක්.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අපේ බුදුරජානන්වහන්සේ උනත් දේශනා කරලා තියෙන දේවල් බොරු කියන හුත්තිගේ පුතාලව මරලා එල්ලන්න ඕනේ ගෝල්ෆේස් එකේ නිරගමික ඔක්කොටම පෙන්න. හැම පන්සලකම පිරිත් දාන එක අනිවාරිය කරන්න ඕනේ නිරගමික පොන්න හැත්තට හොඳ පාඩමක් උගන්වන්න. ඕකුන්ට පිරිත් ඇහෙද්දී ඉන්න බෑ. මෝඩ යක්කු.

    තෙරුවන් සරණයි !!
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,817
    1
    15,115
    113
    සමනලී පොන්සේකා දාගැබ් වලට කුණු පුරවන පොටෝ දාල , පල්ලියට ගහද්දි දුක් උනේ මක්කෙයි ??
    Fonseka
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උඹගෙ ගොං ලොජික් අනූව නිරාගමිකයො කියල ජාතියක් ඉන්න බැහැ.
    බටහිර නිරාගමිකයොත් බුදු දහම පිලිගන්න උන් වෙන්න ඕන කියල නෙ උඹ තහ්ක කරන්නෙ.
    මරි මෝල් ගොබ්බ ලොජික්
     
    • Love
    Reactions: Anonymous_Abstract

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මොකද දැන් කාලයේ පඳුරකට පයින් ගැහුවත් නිරාගමික දෙතුන් දෙනෙක් විසි වෙනවා. ඔබත් නිරාගමික නම් මේ ලිපිය කියවල අවසානයේ අදහසක් ඵල කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
    ඔබ නිරාගමිකයෙක් නෙමෙයි නම් මේ ලිපිය කියවල ඔබේ නිරාගමික මිතුරාව දැනුවත් කරන්න.
    මොකක්ද මේ නිරාගමික කියන්නේ.
    නිර් + ආගමික = නිරාගමික
    ආගමක් නැති අය.
    ඔව් ඕනෙම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න වගේම කිසිම ආගමක් අදහන්නේ නැතුව ඉන්නත් සම්පූර්ණ නිදහස තියෙනවා.ඒත් ඔබ කරන දෙය අවබෝධයෙන් තොරව රැල්ලට කරන දෙයක් නම්.කලබල වෙන්න එපා. මේ ලිපිය සම්පූර්නෙන්ම කියවලා තීරණයකරන්න.නිරාගමික සංකල්පය මේ ලෝකෙට ආවත් එක්ක ඉතාමත් වේගයෙන් මුළු ලෝකය පුරාම සීග්‍රයෙන් පැතිරුනා. එහෙම වුනේ ඇයි.නිරාගමික වෙනවා කියලා තීරණය ගත්තේ මුලින්ම බටහිර ජාතීන්. ඒකට හේතු තිබුනා.
    බටහිර ජාතීන් අදහපු ආගම විද්‍යාත්මක නෑ කියලා ඔවුන් තේරුම් ගද්දි, කියල තියෙන්නේ බොරු කියලා තේරුම් ගද්දි ඔවුන් බුද්ධිමත්ව තීරණය කරා, මට මගේ තාත්තාගෙන් ලැබුණු මේ ආගම බොරුවක් නම්, මම නිකන් මෙහෙම බොරු ආගමක් අනුව මගේ ජීවිතේ ගත කරන්නේ නෑ කියලා තීරණය කරා. ඔවුන්ට වෙන අදහන්න ආගමක් තිබුනෙත් නෑ. ඉතින් ඔවුන් තීරණය කරා මට මෙහෙම බොරු ආගම් ඕනේ නෑ, ඊට හොඳයි මම ආගමක් නැතුව ඉන්නවා කියලා.
    ඔන්න ඔහොම නිරාගමික සංකල්පය බිහි වුනා.
    ඒක හරි රැඩිකල් තීරණයක්. මොකද තමන්ගේ තාත්තාගෙන් ලැබුණු ආගම ඇත ඇරලා නිදහසේ ජීවිතේ ගත කරනවා කියන්නේ හරිම බරපතල වගේම නිර්භීත තීරණයක්.නමුත් ඔවුන් බුද්ධිමත්. ඔවුන් ඇස් පනාපිට බොරු කියලා ඔප්පු වෙන ආගමක් හදාරන්නේ නැතුව ඒකෙන් අයින් වෙන එක ගත්තේ බුද්ධියට අනුව. සහ ඒක වැරදි තීරණයක් නෙමෙයි. මොකද යම් ආගමක් තර්කානුකුල නැත්නම් ඇයි අන්ධ භක්තියෙන් ඒ පස්සේ යන්නේ?දැන් බලමු ඇයි ඔවුන් නිරාගමික වුන එක හොඳයි කියන මේ ලිපියෙන් අපේ රටේ නිරාගමිකයන්ට නිකන් විරුද්ධව කතා කරන්නේ කියලා.බටහිර ජාතීන් ට පෙරදිග වගේ අධ්‍යාත්මයෙන් පොහොසත් තර්කානුකුල ආගම් (ඇත්තටම දර්ශන විය යුතුයි. දර්ශන ආගම් වූ හැටි වෙනම ලිපියකින් කතා කරමු) තිබුනේ නෑ. කොටින්ම එහෙම අහලවත් තිබුනේ නෑ.
    ඒත් ඔබ දන්නවද දැන් බටහිර ජාතීන් පෙරදිගට විශේෂයෙන් ඉන්දියාවට එන බව හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය ඉගෙන ගැනීමට. මොකද ගෝලීයකරණය එක්ක ඔවුන් පෙරදිග දර්ශනයන් ගැන දැනගත්තා. ඔවුන් ට මේ දර්ශනයන් ගේ තර්කානුකුල බව සහ ගැඹුර අවබෝධ වුනා. මතක තියාගන්න ඔවුන් තමන්ට පරම්පරාවේ ලැබුණු ආගම් (අතාර්කික බව වැනි කරුණු නිසා) අත අරින්න තරම් බුද්ධියක් තිබුණු පිරිසක් බවත් හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය බුද්ධිමතුන් ගේ නැත්නම් ප්‍රඥාවන්තන්ගේ දර්ශන බවත්.
    මේ ඔවුන්ට ගැලපෙන මාර්ගයයි.ඉතින් ඔවුන් පෙරදිග දර්ශනයන් වෙත නැඹුරු වෙනවා.
    දැන් ඇයි අපේ බෞද්ධයෝ නිරාගමික වෙන්නේ?මේ බෞද්ධයොත් උපතින් තාත්තා බෞද්ධ නිසා බෞද්ධ වුනු අයනේ. ඒත් මොවුන් බෞද්ධ දර්ශනය අතාර්කික අවිද්‍යාත්මක දර්ශනයක් (ඔවුන්ට අනුව ආගමක්) විදියට දකිනවා. ඇයි එහෙම දකින්නේ?
    ඒකට හේතුව දැනගන්න අපි ටිකක් අතීතයට යමු.මතකද රැල්ලක් තිබුනා මීට අවුරුදු 10 කට වගේ කලින් පටන් ගත්තු, බෙල්ලේ කුරුස එල්ලගෙන තමන් කතෝලික බව පෙන්නන්න උත්සහ කරපු.ඔව් එහෙම රැල්ලක් තිබුනා සහ තාමත් අඩු වැඩි වශයෙන් තියෙනවා.මේ රැල්ල හැදුනේ කතෝලික පිරිස බෞද්ධ පිරිස වගේ නෙමෙයි, හරිම නවීන විදියට හැදුනේ වැඩුනේ. ඇඳුම් පැළඳුම් නවීන මොස්තරෙන්. ඔවුන් පල්ලියට යන්නෙත්හොඳින්සැරසිලා.කතෝලිකයන් බොහොමයක් ඉතා පොහොසත්.ඒත් බෞද්ධයෝ?අනේ හැමතිස්සෙම සරල වෙන්නලු. චාම් වෙන්නලු. පන්සල් එද්දී සුදු ඇඳන් චාම් විදියට එන්නලු. ඇඟ වැහෙන්න අඳින්නලු. විනීත වෙන්නලු.ඔබ නවීන සමාජයට කැමති කෙනෙක් නම් ඔබ තෝරාගන්නේ බුද්ධ දර්ශනයද කතෝලික දර්ශනය (දහම) ද?ඔව් කතෝලික දහම. ඒත් මේ නාඹර තරුණ ගැටවු බුදුදහම අත ඇරලා කතෝලික වෙන්න තරම් නිර්භීතත් නෑ,අවබෝධයකුත් නෑ. ඔවුන් උපතින් බෞද්ධ වුනත්, ඔවුන්ගේ හිතින් කැමති කතෝලික පරිසරයට. ඉතින් ඔවුන් ගහනවා ඩබල් ගේමක්.උප්පැන්න සහතිකේ බෞද්ධ. හැසිරීමෙන් සහ අනුන්ට පෙන්නන්නේ තමන් කතෝලික බව. මොකද ඒ තමයි පොෂ් විදිය.මේක රැල්ලක් වුනා. උපන්න සහතිකේ බෞද්ධ අය තමන් ගේ දර්ශනය හරි හැටි තේරුම් නොගත්ත අය කතෝලික වෙන්න උත්සහ කරා (මතු පිටින් පමණක්).ඒත් මේ ගැන බෞද්ධයෝ කලබල වුනේ නෑ. මොකද ඒක අහිංසක පොඩි එවුන්ගේ ආසාව නිසා.
    දැන් මොකක්ද මේ නිරගමික රැල්ල.
    නිරාගමික රැල්ලත් පොෂ් කතෝලික රැල්ල වගේම එකක්.නිරාගමික පිරිස කලින් කිව්වා වගේ බුද්ධිමත් නිර්භීත පිරිසක්. ඔවුන් රැඩිකල් වාදීන්.දැන් හැමෝටම රැඩිකල් වෙන්න ඕනේ වුනා. මොකද ලේසිම ක්‍රමය. රැවුල වවනවා? කොන්දේ වවනා? ගංජා ගහනවා සහ ඒ බව ප්‍රසිධියේ කියනවා?ඔව් ඒවත් රැඩිකල් වෙන්න ලේසි ක්‍රම, ඒත් ඊට වඩා පිළිගැනීමක් තියෙයි රැඩිකල් වෙලා ආගමක් විවේචනය කරන එකේ.
    බෞද්ධයෝ විදියට ඉපදිලා රැඩිකල් වෙන්න නිරාගම්ක රැල්ලට යන්නේ අන්න ඒ නිසයි. ඔවුන් බුද්ධ දර්ශනයේ නැති ඒත් බෞද්ධ සාහිත්‍යයේ ඇති හුදෙක් නිර්මාණ රසය වෙනුවෙන් යොදන ඇතැම් කරුණු අරගෙන බෞද්ධ දර්ශනය කිසිම තර්කානුකුල නැති, අවිද්‍යාත්මක මෝඩ දර්ශනයක් (ඔවුන්ට අනුව ආගමක්) කියලා කියනවා.
    ඔව් ඔවුන් හරි. මොකද ඔවුන් බෞද්ධ දර්ශනය දන්නේ නෑ. ඔවුන් දන්නේ ඉස්කෝලේ උගන්නන බෞද්ධ සාහිත්‍ය.බටහිර නිරාගමිකයෝ පෙරදිග දර්ශන වෙත ඇදිලා එද්දී, උපතින් ඒ දර්ශන උරුම කරගෙන ආපු අපේ පිරිස් රැඩිකල් වෙන්න තමන්ට උරුම වුනු මේ වටිනා දර්ශනය ගැන කියන බොළඳ කතා ඇහෙද්දී තරහක් නෙමෙයි දැනෙන්නේ. අනුකම්පාවක්.මේ ලැබුණු දුර්ලභ මිනිස් භවයේ, ලංකාවේ ඉපදිලා, බෞද්ධයෙක් වෙලා, මේ සංසාරයේ කෙළවරක් දකින්න අවශ්‍ය මූලික කරුණු ටිකවත් ඇහෙන්න තරම් කොච්චර ඔබ පින් කරලා තියේද. මේ ලෝකේ බිලියන කීයක් සංසාරය කියලා මහා බියකරු කෙළවරක් නැති චක්‍රයක් තියෙන බවවත් දන්නේ නැතුව ඉන්නවද. එහෙම ඔබ ඒ වටිනා ධර්මය ගැන බොළඳ තර්ක ඉදිරිපත් කරලා, රැඩිකල් වෙන්න හදද්දී ඔබ ගැන දැනෙන්නේ අනුකම්පාවක් මිසක් වෙන කිසිවක් නෙමෙයි.
    ඔබ බෞද්ධයෙක් නම්, ඔබේ නිරාගමික මිතුරාව මේ සංසාරයේ තවත් රැඳෙන්න හදද්දී, ඔබ ඔහුගේ ඇත්තම මිතුරෙක් නම්, ඔහුට සත්‍යය වටහා දෙන්න. මොකද ඒ ඔබේ මිතුරා නිසා.
    May be an image of text
    JEPPOTH EKKA BA BAN