Yes Macho...
Mata one a java code eka Danne kohomada kiyala danagannai.. magelaga code eka thiyenawa ..
Design - Ad a Gadget - Html/Java script - Paste the code - save
Yes Macho...
Mata one a java code eka Danne kohomada kiyala danagannai.. magelaga code eka thiyenawa ..
code eka udinmadammata not workingDesign - Ad a Gadget - Html/Java script - Paste the code - save
තනි පිටුවේ ව්ක්රමය....!!! http://dileepapodiputhu.blogspot.com
නිල් සයුර දෙස බලා - මගෙන් ඈතට වෙලා
හඬයි ඔබ මා පෙලා - උණ වැටට බර වෙලා
පේනවද අර අතන - රුවල් ඔරු කඳ පරණ
වෙනදාට අත වනන - පොඩි එවුන් නෑ එතන
සරුංගල් පිරි අහස - අද අඳුරු වූ රහස
නොදැන වැළපෙයි කුරුස - සොහොනෙ ගෙවමින් දවස
වෙනදාට හරි ජයට - දැල් අදින කණිසමට
එන රුහුණු කුමරියට - වස් වදියි පමාවට
සිතිජයේ මැද තැනෙක - හිරු ගිලෙන යාමයක
ඔබ සමග පෙර දිනෙක - විඳි සුවය ඇත මතක
තත්පරෙන් තත්පරය - ගෙවෙන සැන්දෑ සමය
මට කියන කාරණය - ඔබ වෙනස් වූ බවය
කඳුළු දුන් ආදරෙන් - අපි වෙන්ව යමු ඉතින්
හිරු සැඟව ගිය සැනින් - ඔබ ඔහෙන්- මං මෙහෙන් !
code eka udinmadammata not working
Kothanatada Hariyatama dannaone
