ඔබත් බොලොග් කරුවෙක්ද?
ඔබත් බොලොග් කරුවෙක්ද? ඔබගේ ප්‍රධාන අරමුණ කුමක්ද? එය සාර්ථකද ? බෙදාගන්න අදහස් එන්න මේ පැත්තෙන්
මේ මම පටන්ගත්ත එක ,
2009 ඉදන් ලියන්නේ. මගේ ආශාවක් වුනා කවි ලියන එක. ඒකට හේතුවක් උනේනම්
තමයි. ඒක මම අරමුණු කරගත්ත සමාජයට හොද වැදගත් පණිවිඩයක් දෙන තැනට. ගොඩක් සාර්ථකව ඉස්සරහට යනවා. දැන් මූණු පොතේ ලොලීහු 1000 ඉක්මවා ගිහින් තියෙන්නේ. මේ ඒක, ඔයගොල්ලොත් බලන්න හොදද කියලා. ඔයාලගේ ඒවත් මෙතනින් බෙදාගන්න.
ඔබත් බොලොග් කරුවෙක්ද? ඔබගේ ප්‍රධාන අරමුණ කුමක්ද? එය සාර්ථකද ? බෙදාගන්න අදහස් එන්න මේ පැත්තෙන්
මේ මම පටන්ගත්ත එක ,
Code:
http://sith-nivalana.blogspot.com/
2009 ඉදන් ලියන්නේ. මගේ ආශාවක් වුනා කවි ලියන එක. ඒකට හේතුවක් උනේනම්