බයියන්ට ගහද්දි ටොයියො ජෙප්පො සතුටු වෙනවා
ටොයියන්ට ගහද්දි බයියෝ ජෙප්පො සතුටු වෙනවා
ජෙප්පන්ට ගහද්දි බයියෝ ටොයියො සතුටු වෙනවා
SLvlog කාරයා කඩේ යන එකාගේ නම දැන ගත්තු දාට උබලා හැමෝටම රිදේවි ඇඬේවී කලකිරේවි
U katawath kade yannae ban. U hema pakshetama ekama henden thamai bedanne.
Deshapalana wahal manasikathwayen inna kenek hemathissema hithanne hema pudgalayama mokam hari pakshekata kade yana ekek kiyala. Ehema nethi ekekwa dekkama kala inna be

SLvlog කාරයා විකිනෙන ගානට තම කාගෙන්වත් හරි offer එකක් ඇවිල්ල නෑ
ඒකයි තම වටේටම ගහන්නේ
හරි ගාන ආපු දාට ඌත් කඩේ යනවා (කලින් මහින්දගේ උපදේශක කෙනක් )