ඔබත් රෙඩ් මර්කරි හොයනවාද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රතු රසදිය ( RedRed mercy fuse ) ගන්න පරණ රූපවාහිනී හොයනවද,,
    නොපමාව ආරක්ෂක අංශ දැනුවත් කරන්න!
    මේ දවස් වල ලංකාවේ සමහරු පිස්සුවෙන් වගේ පරණ වෑල් රේඩියෝ හොයනවා රතු රසදිය ගන්න...
    කෝටි ගානක් වෙනවලු...
    රෙඩ් මර්කරි ගැන මහා කතාවක් තියෙනවා.. ඇත්තටම අකුරු වැය කරන එක අපරාධයක් කියලා හිතුනා..
    ඒ නිසා කෙටියෙන් මෙහෙම කියන්නම්...
    රෙඩ් මර්කරි කියන්නේ ආන්දෝලනයක්"
    මේක නිසා මීට අවුරුදු සියගානකට කලින් ඊජීප්තු මමී පවා විනාස උනා කිව්වොත් ඔබ පුදුම වෙයි
    මමී කාන්තා දේහයන් වල උගුරේ මෙම රසායනය පවතිනවා සහ මෙයින් ඕනෑම රෝගයක් සුවකල හැකී කියන කරුණ මත ඒ විනාසය සිදු උනා...
    පසුකාලීනව මෙය මිත්‍යාවක් බව හෙලි වුනා..
    රතු රසදිය කියන්නේ අධි විකිරණ ශීලී ද්‍රාවනයක්.. නියතවම ඔබට බරපතළ හානි සිදුකරන බලයක් එයට තියෙනවා
    එකල සෝවියට් දේශය මේවා ගබඩා කොට ගෙන සිටින බවට චෝදනා එල්ල උනා..එසේම ජර්මනියත්..
    දැනට ලෝකේ තියෙන දරුණුම රසායනයක්...
    විශේෂයෙන් නෂ්ටික අවි සදහා...
    ලන්ඩන් බෝම්බ ප්‍රහාරයට රෙඩ් මර්කරි සම්බන්ධ උනා.. ඒ වගේම එංගලන්තය ඇතුලු යුරෝපා රටවල රෙඩ් මර්කරි තබා ගැනීම බරපතළ වරදක්
    2006 වසරේ එල්ටීටීඊ සංවිධානය රෙඩ් මර්කරි මිලදී ගැනීමට ඇමෙරිකානු ජාවාරම් කරුවන්ට විශාල ගෙවීමක් කොට තිබූ බව විකීලික්ස් වෙබ් අඩවිය සනාථ කලා. 2008 වසර වන විට යුද්ධ හමුදාවට ඔවුන් එල්ල කල අදටත් හදුනාගත නොහැකි වූ රසායන අවිය මෙම ගින් නිශ්පාදනය කලාදැයි යන්න අදටත් සැකසහිත කරුණක්...
    ලංකාවේ මේවා හොයන්නේ මස්ලිම් ජාතිකයන්
    මොකද වල්ලපට්ටා කිඹුල් හූනන් voc පිගන් වගේම මේකත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ කූට වෙලදාමක්...
    පසුගිය ජනවාරි මස 11 වනදා රෙඩ් මර්කරි සමග මහනුවර දී අත්තඩංගුවට පත් වූ මොහොම්මඩ් නියාස් තවමත් රැදවි බාරයේ.
    ඔහු මොහොමඩ් සහරාන්ගේ සමීපතමයෙක්...
    මැදපෙරදිග ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙම ජාවාරම පසුපස සිටින බව bbc පුවත් සේවය 2019 වසරේ වාර්ථා කලා....
    ලංකාව තුලින් මේවා කිසි සේත්ම පිට රටකට ගෙනයන්න බලතල නැහැ..
    ඒ වගේමයි මෙම රසායනය ඔබ ලග ඇත්නම් ඔබව සෘජුවම අත්තඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හැකියාව තිබෙනවා...
    එසේම මා කල විමසීමේදී ඔවුන් මෙම රසායනය ලග තබා ගැනීම විකිනීම සහ ප්‍රවාහනයේ යෙදෙන අයවලුන් ගැන දන්නේ නම් පහත දුරකථන අංකයන් මගින් වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා..
    ශ්‍රීලංකා යුද්ධ හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණය (CBRN)
    011 2434251
    011 4055105
    පොලිස් හදිසි ඇමතුම් අංශය
    119


    - Copied -
     
    • Wow
    Reactions: white cat