ඔබත් ලැපක්නම් Use කරන්නේ...................
ඔබ ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් පහත කරුණු ගැන සැලකිලිමත් වන්න
ලැප් එක ඇඳ උඩ තියාගෙන පාවිච්චි නෙකරන්න. එවිට යට ඇති වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වේ. එවිට ඇතුලේ ඇති කොටස් උපාංග රත්වී හානි වෙන්න පුළුවන්.
එහි පියන වැසූ පසු එය ක්‍රියාකාරී තත්වයේම තියෙන ලෙස සැකසීමෙන් වලකින්න. එය ස්ලීප් හෝ හයිබනේට් හෝ ෂට් ඩවුන් වෙන්න සකසා ගන්න.
බොහෝ වෙලාවක් පාවිච්චි කල පසු එහි පියන වසා බෑග් එකට නොදමන්න. එහි රස්නය මදක් හෝ අඩුවන තුරු පියන විවෘත කර තබන්න.
එහි තිරය ඇගිල්ලෙන් හෝ වෙනත් දෙයකින් එබීමෙන් වලකින්න (ස්පර්ශ සන්වේදී තිර වලට අදාල නොවේ).
එහි තිරය පිරිසිදු කරන විට පිරිසිදු ආශෘත ජලයෙන් එය පිස දැමීම සඳහා සුදුසු රෙදි කෑල්ලකින් පොගවා පිරිසිදු කරන්න. නැතිනම් පිරිසිදු කාරක ද්‍රාවණයක් මිලදී ගන්න. වෙනත් කිසිදු ද්‍රාවණයක් ඉතා හොඳ අනුදැනුමක් සහිත කෙනෙකුගේ නිර්දේශයක් නොමැතිව භාවිතා නොකරන්න.
දැඩි හිරු රශ්මියට හෝ පින්නට ආවරණය නෙකරන්න.
ඩී වී ඩී ධාවකය මත කිසිදු සංයුක්ත තැටියක් තබන්න
එපා, සංයුක්ත තැටිය භාවිතා කල පසු එය ධාවකයෙන් ඉවත් කරන්න.
බ්ලුටූත් වයි ෆයි අවශ්‍ය නොමැති විට ක්‍රියාවිරහිත කර තබන්න.
ඔබ බැටරිය පාවිච්චියේදී එය වැඩි වෙලාවක් තබා ගැනීමට එහි තිරයේ එලිය හැකිතරම අඩු කරන්න.
source:

IT Katha