ඔබත් වතුරේ වැටිලා ඉන්න කූබින්ගේ ජීවිතය බේරාගන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    දවසට ඔහොම දෙක තුනක් නං කරනවමයි බං. එත් ළඟකදි ඉඳලා ඇඳට හිටි ගමන් තෙල් කූඹි දෙතුන් දෙනා එනවා, ඇවිත් උන් කනවා. මට නිකං අර සිහියක් පතක් නැතුව කහලා උන්ව අඹරලා ගන්නවා බං. පස්සෙ හිතට අවුල්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    දවසක් මාව කඩියෙක් කෑවා..මම උෟව අල්ලල මාළු ටැංකියට දැම්ම..උෟ පීනල පීනල හරි මහන්සියෙන් වගේ ගොඩට අාව..ඒක තමා මාව කාපු ඵකට උෟට දුන්න පනිශ්මන්ට් ඵක..:D
     
    • Like
    • Haha
    Reactions: asliyanage and SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    උන් ගිලෙනවද නානවද කියල හොයන්නෙ කොහොමද...
     
    • Like
    Reactions: asliyanage

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    බාත්රුම් එකේ උදේට කූබි ඉන්නවා. උන් ටික යනකම් ටැප් එක අරිනැතිව හිටියොත් වැඩට යන්න පරක්කු වෙනවා. :( :(:(
    කුබින්ට කලින් නැගිටලා බත්රුම් යන්න . නැත්නම් උන් වැඩේ කරගෙන එනකන් ඉන්න.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උදේ නැගිටපු ගමන් කරන්නේ ලේන්නුන්ටයි, කුරුල්ලන්ටයි කෑම (බත්) දාන එක
    ඊට පස්සේ කරන්නේ TV චැනල් වලින් බණ රෙකෝඩ් කරන එක (රෑ 12න් පස්සේ Youtube දාන්න)

    කූඹියෙක් වතුරේ ඉන්නවා දැකොත් ගොඩ දාන එක අනිවාර්යෙන්ම කරනවා
    (හැබැයි ඌ බැන බැන යනවද දන්නේ නෑ , මදැයි නාගන්න වතුරට බැස්ස්ස මේ බේසික්පුතාට වෙන වැඩ නැද්ද දන්නේ නෑ කියලා)