ඔබත් genuine බෞද්ධයෙක්ද සහ තවත් දෑ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    eu

    එහෙම කියන්න බෑ මචං. ලන්කාවෙ ගොඩක් පන්සල් වල හාමුදුරුවරු අඩුයි. එකයි සමහර වෙලාවට නිකන් ඉන්න වෙන්නෙ. එත් ඔකොම එහෙම කියල කියනවනම් වැරදි. සමහර පන්සල් වල හාමුදුරුවරු දෙනමයි වැඩ ඉන්නෙ. එත්කොට පොය දවසට ඔය ඔක්කොම වෑඩ ටික ඒ දෙනමට කරන්න බෑ. එහෙම කියල ගෙදර ඉදන් පොතක් කියෙවුව කියල පන්සලෙදින් කරන්න පලුවන් පන්ය්‍ය කටයුතු කරන්න බෑ.

    කියල තියන අනික් එවගෙන් ගොඩකට මාත් එකගයි. මම කියවල තියන විදිහට බෞදයෙකු දැකිය යුතු එක් ස්තානයක් තමයි බුද්ගයාව කියන්නෙ. උබ කිවට "හාමුදුරුවන්ට සහ අනිත් පූජකයින්ට සම අසුන් දිය යුතු නෑ" කිවට බුදුහාමුදුරුවො අනිකුත් ශාස්තෘවරුන්ගෙ ආරම වලට වැඩම කරල තියනව. සර්වාගමික කමිටු වලටනම් මම එකග නෑ.

    මම ගැන මචං මං කිව්වේ
    මං කියපු ‍ඒ දෙයින් ලංකාවේ හැම පංසලක්ම නියෝජනය වෙන්නේ නෑ

    සිල් ගන්නවා කියලා
    කස්ටිය පන්සල් වලට ගියාට ක්‍රමවත් වැඩපිලිවෙලක් නෑ
    හැමදාම දාන ‍ටේප් එක වගේ එකම බණ ටික කියනවා
    පූජාවන් තියනවා
    ව්‍යායාම කරනවනවා වගේ භාවනා ටිකක් කරවනවා
    මං ලංකාවේ ගොඩක් තැන් වලට ගිහින් තියනවා
    ඒ කිසිම තැනක මාව තෘප්තිමත් කරන තරම් වැඩපිලිවෙලක් තිබ්බේ නෑ
    ගැඹුරු ධර්මය ගැන දේශනා කරන්නේ නැතුව
    ධර්ම‍යේ හැඩ බල බල වටේ යන එක විතරයි කරන්නේ
    අනික කිසිම ක්‍රමවත් භාවයක් නෑ භාවනා කරවීම තුල
    ඇත්තටම ‍පොතේ විදිහට භාවනා කරනවා මිසක්
    ඇත්තටම භාවනා කරලා ඒ අත්දැකීම් ඇසුරින් අන් අයව මෙහෙයවන හාමුදුරුවරු ගොඩක් අඩුයි.
    මොකද අද ගොඩක් පංසල් වල මුල් දැන දෙන්නේ උත්සව පූජා පෙරහර ආදී දේ සංවිධානය කරන්න

    ඒ වගේ තැනක යන එක මානසික වදයක්
    එක එක මිනිස්සුන්ගේ කෝලම් බලන එක
    ධර්මය ගැන basic concept යහමින් තේරුම් අරන්
    නිවැරදිව ධර්මය ඉගෙනගත හැකි මාර්ගයක් ක්‍රමයක් තෝර‍අරන් වැඩ කලත්
    ගෙදරදීම මාර්ගඵල වලට පත්වෙන්න පුලුවන් හැම තිස්සෙම පංසලට දුවන්නේ නැතුව

    මම සාමාන්‍යයෙන් දෛනික තෝරාගත් පැයක කාලයක් භාවනා කටයුතු වල අනිවාර්යෙන්ම (ලෙඩක් වැනි විශේෂ හේතුවක් නොයෙදුනොත්) යෙදෙනවා
    දවස පුරා ඉඩ ලද විටක ධ්‍යාන මට්ටම් වලට සම වැදිලා ධ්‍යාන වල සුව විදිමින් ඉන්නවා
    ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් ඒවා නිවැරි ක්‍රම මගින් නිරාවරණය කරන්න
    හැබැයි රජෝ මං කොල්ලෙක්
    කොල්ලෝ කරන සාමාන්‍ය පිස්සුත් මේ අස්සේ කෙලිනවා

    මේ වගේ වැඩපිලිවෙලක ඉන්න මට පෝය දවසට පන්සලට ගිහින් සිල් රෙද්දක් පොරවන් ඉන්න එක වදයක්
    මොකද වල පයයි ගොඩ පයයි තියන
    මැරෙන්න ‍කිට්ටු වුනහම මරණ බයට පන්සල් එන කට්ටියක් එක්ක ධර්මය අවබෝධ කරගන්න බෑ

    මා ඇසුරු කරන පිරිස ‍
    ජීවිතය ගැන කලකිරී නොව
    ජීවිතය ගැන තේරුම් ගෙන
    ධර්ම මාර්ගයට සාංසාරික පුරුද්ද අනුව පැමිණිය අය
    එවන් අය සමග වැඩ කරන එක පහසුවක්

    අන්න ඒකයි මං කිව්වේ
    වරදවා හිතන්න එපා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    එ කතාව ඇත්ත. සමහර හාමුඩුරුවරු ගැබුරු ධර්මය දෙශනා කරන්නෙ නෑ තමයි. ඒ උනාට අනික එවටනම් මම එචර එකග නෑ. :D
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ow ban uba kiyana eka aththa. api yanne hary mawathe nemei kiyala theruna ban. kochchara kiwath mun ahanne ne ban. ha ha ganawa. echcharama thama.
     
    Similar threads