ඔබත්_දූෂකයෙක්ද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔබත්_දූෂකයෙක්ද?

    කෙල්ලෙක්ව බඳින්න පොරොන්දු වෙලා ලිංගික සබදතා පවත්තල ඒ සම්බන්දෙ පස්සෙ නැවත්තුවොත් ඒ කෙල්ලව රේප් කරා කියල නඩු දාන්න පුළුවන්ලු ඉන්දියාවෙ. ඩොක්ට කෙනෙක්ව අවුරුදු දහයකට හිරේ ඇරලා. 2016 විතරක් මේ වගේ කේස් 10,000 තිබිලා. මේ වගේ නීති ලංකාවටත් එයිද දන්නෙ නෑ. කොල්ලොන්ටත් ඒ විදිහටම කෙල්ලට විරුද්ධව රේප් කේස් එකක් දාන්න පුලුවන්ද දන්නෙ නෑ!!

    If a man goes back on his promise to marry a woman, can sex between consenting adults then be considered rape?

    The Indian Supreme Court recently answered this question with a "yes".

    In a significant verdict, the court upheld a trial court order convicting a doctor of rape in the central state of Chhattisgarh because he had a consensual sexual relationship with a woman after he'd promised to marry her, but then went back on his word and married someone else.

    https://www.bbc.com/news/world-asia-india-47959684
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop

    bro... that law is ALREADY is in Sri Lanka :rolleyes:

    however, the woman will need absolute and undeniable proof accepted in the court of law showing that the man had promised to marry her.

    He say, she say wont work.... but if she has proof... it will be accepted.

    On that note..., even a SMS stating that He will marry her is enough to be accepted as proof.

    and YES... it goes both ways... not only for woman. A man can also sue a woman for the same reason if he wishes to.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    bandinawa kiyla rawattala aathal ganne ponnayone ban. hari haman widiyata jeewath wena kollonta boru kiyanna one naha kello passen enne.math oya wage dekai panahe dial dakala tiyenawa okunge ata deka talanna ona