ඔබත්_සිනහවට_රැවටුන්නාද_?

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් වටිනවා යාළුවා..අද කාලේ මිනිස්සු හරියට හොයන්නේ බලන්නේ නැතුව ඕනෑම දෙයක් ඉක්මනට වැලදගන්නවා..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    පෘථිවි තලයේ ජම්බුද්වීපයෙන් පරිබාහිර වූ දේශයක බෝධිසත්වයන් වහන්සේලා මෙන් ම බුදුරජාණන් වහන්සේලා ද පහළ වන්නේ නැත.

    okkoma hari meka varadiy. me loke kalen kaleta venas wenava. ethakota den india va thava avurudu 10,000 kin naha