Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබතුමාගේ ගිරවා මලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමාගේ ගිරවා මලා...

එදා පාන්දර කුරුඳුවත්තේ රොබට් මහත්තයාගේ මන්දිරයේ දුරකථනය නාද උනා....

ලොකු මහත්තයා .....මම ඔබතුමාගේ නුවරඑළියෙ බංගලාව බලා ගන්න සෝමපාල...

හා සෝමපාල මොකද උදේම කතා කළේ මොකුත් ප්රශ්නයක් ද?

ලොකු ප්රශ්නයක් නෑ මහත්මයා ඔබතුමාගේ ගිරවා මලා...

මොනව මිනිහෝ... මගේ ගිරවා මලා?

මම ආදරෙන් හදපු ....තෑගි දිනපු ගිරවා...මොනවා වෙලාද මලේ?

එයා නරක් වෙච්ච මස් වගයක් කාලා මහත්මයා....

ගිරවා නරක් වෙච්ච මස් කාලා ?

කවුද මිනිහෝ ගිරවට මස් දුන්නෙ?

කවුරුවත් දීල නෙවෙයි මහත්තයා

ගිරවා කාලා තියෙන්නෙ අපේ මැරිච්ච අශ්වයාගේ මස්...

අපේ මැරිච්ච අස්සයා කියන්නේ..?

උඹ කියන්නේ මගේ අර වටිනා රේස් අස්සය මැරුණා කියලද?

ඔව් මහත්තයා පසුගිය සතියේ එයාව වතුර කරත්තෙට බැඳලා හුඟාක් වෙහෙසට පත්වෙලා උන්නේ

වතුර කරත්තෙකට කවුද මිනිහෝ ඔච්චර වටිනා රේස් අශ්වයාව බැන්ඳේ.....මොන වතුර කරත්තයක්ද?

ඇයි ඔබතුමාගේ බංගලාව ගිනි ගනිද්දි ඒක නිවන්ඩ දියඇල්ලෙන් වතුර අදින්න සිද්ධ උනානේ....

බංගලාව ගිනිගත්තා!!!

මේ මගේ බංගලාව ගිනිගත්තා!!!!

කොහොමද මිනිහෝ බංගලාව ගිනිගත්තේ?????

පත්තු කරලා තිබුන ඉටිපන්දම කින් තිර රෙදි වලට ගිනි ඇවිලිලා...

මොකටද මිනිහෝ බංගලාව ඇතුලේ ඉටිපන්දම් ගැහුවෙ...

බංගලාවට කරන්ට් එක තියෙනවනෙ..

තව අමතර ලයිට් ඇන්ජිමකුත් තියෙන්නේ.

ලොකු නෝනගේ අවමඟුලට ගහපු ඉටිපන්දම් වලින් ගිනි ඇවිලිලා තියෙන්නෙ.....

මොනව මිනිහෝ මගේ අම්මා මලා????

මොනවා වෙලාද මගේ අම්මා මලේ???

ගිය පසළොස්වක දා රෑ දොළහට විතර එතුමිය

දියඇල්ල දිහාට ඇවිදින්න ගිහින්...

මම හිතුවේ හොල්මනක් කියලා...

මම වෙඩි තිබ්බා......

[QUOTE="WaterMelon, post: 25010277, member: 563796"] [b]ඔබතුමාගේ ගිරවා මලා...[/b] [SIZE=4]එදා පාන්දර කුරුඳුවත්තේ රොබට් මහත්තයාගේ මන්දිරයේ දුරකථනය නාද උනා....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලොකු මහත්තයා .....මම ඔබතුමාගේ නුවරඑළියෙ බංගලාව බලා ගන්න සෝමපාල...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] හා සෝමපාල මොකද උදේම කතා කළේ මොකුත් ප්රශ්නයක් ද?[/SIZE] [SIZE=4] [B]ලොකු ප්රශ්නයක් නෑ[/B] මහත්මයා ඔබතුමාගේ ගිරවා මලා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මොනව මිනිහෝ... මගේ ගිරවා මලා? [/SIZE][SIZE=4] මම ආදරෙන් හදපු ....තෑගි දිනපු ගිරවා...මොනවා වෙලාද මලේ?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එයා නරක් වෙච්ච මස් වගයක් කාලා මහත්මයා....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගිරවා නරක් වෙච්ච මස් කාලා ? [/SIZE][SIZE=4] කවුද මිනිහෝ ගිරවට මස් දුන්නෙ?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කවුරුවත් දීල නෙවෙයි මහත්තයා [/SIZE][SIZE=4] ගිරවා කාලා තියෙන්නෙ අපේ මැරිච්ච අශ්වයාගේ මස්...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අපේ මැරිච්ච අස්සයා කියන්නේ..? [/SIZE][SIZE=4] උඹ කියන්නේ මගේ අර වටිනා රේස් අස්සය මැරුණා කියලද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔව් මහත්තයා පසුගිය සතියේ එයාව වතුර කරත්තෙට බැඳලා හුඟාක් වෙහෙසට පත්වෙලා උන්නේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] වතුර කරත්තෙකට කවුද මිනිහෝ ඔච්චර වටිනා රේස් අශ්වයාව බැන්ඳේ.....මොන වතුර කරත්තයක්ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඇයි ඔබතුමාගේ බංගලාව ගිනි ගනිද්දි ඒක නිවන්ඩ දියඇල්ලෙන් වතුර අදින්න සිද්ධ උනානේ....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] බංගලාව ගිනිගත්තා!!! මේ මගේ බංගලාව ගිනිගත්තා!!!! [/SIZE][SIZE=4] කොහොමද මිනිහෝ බංගලාව ගිනිගත්තේ?????[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පත්තු කරලා තිබුන ඉටිපන්දම කින් තිර රෙදි වලට ගිනි ඇවිලිලා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මොකටද මිනිහෝ බංගලාව ඇතුලේ ඉටිපන්දම් ගැහුවෙ... බංගලාවට කරන්ට් එක තියෙනවනෙ.. [/SIZE][SIZE=4] තව අමතර ලයිට් ඇන්ජිමකුත් තියෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලොකු නෝනගේ අවමඟුලට ගහපු ඉටිපන්දම් වලින් ගිනි ඇවිලිලා තියෙන්නෙ.....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මොනව මිනිහෝ මගේ අම්මා මලා???? [/SIZE][SIZE=4] මොනවා වෙලාද මගේ අම්මා මලේ???[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගිය පසළොස්වක දා රෑ දොළහට විතර එතුමිය දියඇල්ල දිහාට ඇවිදින්න ගිහින්... මම හිතුවේ හොල්මනක් කියලා...[/SIZE] [SIZE=4] මම වෙඩි තිබ්බා......:lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom