ඔබද ලක්ශපති, මමද ලක්ශපති yanna

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඔබද ලක්ශපති, මමද ලක්ශපති yanna

    mage idea ekak thiyanawa ඔබද ලක්ශපති, මමද ලක්ශපති yanna :rofl: eke anthima kaale ahapu prashnath tikak shape wage :rolleyes: . Mata kiyapn october, september wage phone interview eken select unoth kochcharak kal queue eke inna weida kiyala? ee kiwwe godak ewun thawa polime athine call deeela select wela enna balaagena inna un, thawa un monawahari refer karanna kiyanawada? :nerd:

    ubala adurana un ehema nadda mekata giyapu :nerd:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එන එකා අනුව ප්‍රශ්න අහන්නෙ :yes: උඹ දන්නෑ වගේ උත්තර දීපං එතකොට ලේසි ප්‍රශ්න ටිකක් දෙන්නෙ :yes:
     
    • Like
    Reactions: JokerFan
    එන එකා අනුව ප්‍රශ්න අහන්නෙ :yes: උඹ දන්නෑ වගේ උත්තර දීපං එතකොට ලේසි ප්‍රශ්න ටිකක් දෙන්නෙ :yes:

    මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය
    ඊලගට වයිට්වෝකර උන් මැරෙන්නේ මොකද
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    එන එකා අනුව ප්‍රශ්න අහන්නෙ :yes: උඹ දන්නෑ වගේ උත්තර දීපං එතකොට ලේසි ප්‍රශ්න ටිකක් දෙන්නෙ :yes:

    queue eka koi wage weida danne na neda machan, mata lectures, exam ahu wei kiyala bayayi, mokada mata hithenne mun sarayak call karata passe aaye enna kiyana ekak na. samanyen october wala wage phone interview eka thibboth, november wage set weida? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆෝන් ඉන්ටවිව් එකෙන් පස්සේ ප්‍රශ්න පත්තරයකුත් දෙන කතාවක් මට ඇහුන කාගෙන්හරි ඇත්තද දන්නේ නෑ :oo: ඒ තේරුනත් හොට් සීට් එකට යන්නත් එපැයි ආය දහදෙනෙක් අතරින්. :baffled:

    අර මොකාද එකා මොකද්ද දකිනවා වගේ අමාරු වැඩක් ඔය පුටුවට යන එක.
     
    • Like
    Reactions: JokerFan

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22152925 said:
    මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය
    ඊලගට වයිට්වෝකර උන් මැරෙන්නේ මොකද

    පල යන්න game of thrones බලලත් නැතුව මරු කියෝනව :angry:

    queue eka koi wage weida danne na neda machan, mata lectures, exam ahu wei kiyala bayayi, mokada mata hithenne mun sarayak call karata passe aaye enna kiyana ekak na. samanyen october wala wage phone interview eka thibboth, november wage set weida? :rolleyes:

    දන්නෑ මං දන්න අන්කල් කෙනෙක් කෝල් කල්ල මාස ගානක් වෙනවලු. ඒක කියලත් මාස ගානක්. තෝරගත්ත එන්න කෝල් කරන්නං කියල කියල තාම ගිහිං ඉන්නව දැක්කෙ නෑ :no:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Podi Silva - පොඩි සිල්වා;22152925 said:
    මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය
    ඊලගට වයිට්වෝකර උන් මැරෙන්නේ මොකද

    GOT balanne na yakuu :dull:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    පල යන්න game of thrones බලලත් නැතුව මරු කියෝනව :angry:

    දන්නෑ මං දන්න අන්කල් කෙනෙක් කෝල් කල්ල මාස ගානක් වෙනවලු. ඒක කියලත් මාස ගානක්. තෝරගත්ත එන්න කෝල් කරන්නං කියල කියල තාම ගිහිං ඉන්නව දැක්කෙ නෑ :no:

    happa, anna ekai scene eka :( Thanks bn. man kohomath langdima try ekak denawa. balamu. Thanks bn :love:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ෆෝන් ඉන්ටවිව් එකෙන් පස්සේ ප්‍රශ්න පත්තරයකුත් දෙන කතාවක් මට ඇහුන කාගෙන්හරි ඇත්තද දන්නේ නෑ :oo: ඒ තේරුනත් හොට් සීට් එකට යන්නත් එපැයි ආය දහදෙනෙක් අතරින්. :baffled:

    අර මොකාද එකා මොකද්ද දකිනවා වගේ අමාරු වැඩක් ඔය පුටුවට යන එක.

    Hot seat prashnath shape, speed eka thama scene eka :rolleyes:, hot seat round eken yana unta aaye chance nadda bn :rolleyes:
     
    • Like
    Reactions: LazyLizard