ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති ලක්ෂ දහය දිනුම්...
ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති තරගයට අද සහභාගී වූ විශ්රාමික පොලිස් නිළධාරියෙක් වන රූපසිරි මහතා විසින් රුපියල් මිලියනයක් මීට සුළු මොහතකට කලින් දිනා ගන්නා ලදී!!
මාර මනුස්සයෙක් උත්තර දුන්නේ නිකන් කජු කනවා වගෙයි! අන්තිම ප්රශ්නෙට ට කලින් ප්රශ්නෙට නම් උත්තර දුන්නේ guess කරලා. නමුත් ඒකත් හරි ගිය නිසා මිලියනයක් දිනුම්.මිලියන දෙකක් දිනන්න පුළුවන් ඊ ලග ප්රශ්නෙ නම් ඉදිරිපත් වුනේ නැහැ. මොකද ඒක වැරදුනොත් දිනාගත්ත ලක්ෂ 10 යෙන් හම්බවෙන්නේ 125,000 විතරයිලු.

Last edited: