ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති ලක්ෂ දහය දිනුම්...

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති ලක්ෂ දහය දිනුම්...

ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති තරගයට අද සහභාගී වූ විශ්‍රාමික පොලිස් නිළධාරියෙක් වන රූපසිරි මහතා විසින් රුපියල් මිලියනයක් මීට සුළු මොහතකට කලින් දිනා ගන්නා ලදී!!
මාර මනුස්සයෙක් උත්තර දුන්නේ නිකන් කජු කනවා වගෙයි! අන්තිම ප්‍රශ්නෙට ට කලින් ප්‍රශ්නෙට නම් උත්තර දුන්නේ guess කරලා. නමුත් ඒකත් හරි ගිය නිසා මිලියනයක් දිනුම්.මිලියන දෙකක් දිනන්න පුළුවන් ඊ ලග ප්‍රශ්නෙ නම් ඉදිරිපත් වුනේ නැහැ. මොකද ඒක වැරදුනොත් දිනාගත්ත ලක්ෂ 10 යෙන් හම්බවෙන්නේ 125,000 විතරයිලු.
 
Last edited:

udagama

Member
May 16, 2010
520
31
0
38
3600.gif
48041.gif
235918.gif
 
Last edited:

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ada shavendra ayyat ewit hitiya neda? :D
    mama mula tika beluwa :D
    ela ela Congratzz;)

    ඒ මචං මයින්ඩ් ස්ටා(ර්).ඒක යන්නෙ අයි.ටි.එන් එකේ.මේ කියන්නෙ සිරසෙ යන ලක්ශපති.:D:yes:

     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මාර මනුස්සයෙක් උත්තර දුන්නේ නිකන් කජු කනවා වගෙයි!

    ඒ වගේම කෙලින් කතා කරන මනුස්සයෙක් ....
    11.gif
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඒ වගේම කෙලින් කතා කරන මනුස්සයෙක් ....
    11.gif
    ඔව් මචං එයාගේ උත්තර වැරදි ඇති කියලා ප්‍රෝග්‍රෑම් එක බලපු අපි එයාට වඩා බය වුනා. ඒත් එයාගේ facial movements පොඩ්ඩක්වත් වෙනස් වුනේ නැහැ. හැබැයි ලක්ෂ 10 දිනුවයින් පස්සෙ ඊලග ප්‍රශ්නෙ භාර ගන්නවාද කියලා තීරණය කරන වෙලේ නම් ඒ වෙනකන් තිබුන Steady එක නැති වෙලා ගියා.