ඔබද ලක්ෂපති මමද ලක්ෂපති | Fiverr
එක එක රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. ඊට අමතර අර සම්පත, මේ සම්පත කියලා ටිකට් වලිනුත් ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. තවත් කීවොත් එක එක බැංකු මගිනුත් දිනුම් ඇදලා ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති.
මේවා කිසිම දෙයක් ප්රායෝගික දේවල් නෙවේ කියලා තේරෙනවා නැතෑ. අද කියලා දෙන්න යන්නේ තමන්ගේ උත්සාහයෙන් ලක්ෂපතියෙක් වෙන ක්රමයක්. දැන් කෙනෙක් අහාවි, ඇයි දැන් උබ ලක්ෂපතියෙක් වුනාද කියලා. ඒකට දෙන උත්තරේ තමයි, මම තාම දහස්පතියෙක්, ටික කාලයකින් ලක්ෂපති කියන තනතුරට උසස්වීම් ලබන්නත් බැරිවෙන එකක් නෑ.
Fiverr කියන්නේ මොකක්ද?
Fiverr කියන එකේ සිංහල තේරුම "පහට වැඩකරන තැන" යන්නයි. පහ කියන්නේ කොස්ගෙඩිවත් පොල්ගෙඩිවත් නෙවේ, ඩොලර් 5. මේක $5ට වැඩකරලා දෙන Freelancer වෙබ් අඩවියක්. fiverr.com මෙච්චර කාලයක් කුරුමානම් අල්ලලා ඔන්න මං අල්ලාගත්තා පොට. කැමතිනම් පුලුවන් ඔයාලටත් එල්ලෙන්න. හැබැයි කුප්පිය ඉවරවෙනකන් මගෙන් අහන්න එපා දිව්යලෝකේ කොච්චර ලොකුද කියලා. එහෙම වුනොත් අපිට ආයෙත්වෙන්නේ කුබුරු කොටන්න. දන්නවා ඇතිනේ ගමරාළ දිව්යලෝකේ ගිය කතාව.
කීයක් හම්බ කලාද?
හම්බ කරපු මුදලෙන් ටිකක් පෙන්නනම්. ඔක්කොට ඉස්සරලා ගෙදර කාටහරි ලගට අඩගන්න, කලන්තේ දැම්මොත් එහෙම මාර කේස් එකක් වෙන්නේ.
මොකක්ද මේ ලක්ෂපති කතාව?
ඉස්සරෝම බලන්නකෝ පහල ScreenShot එක.
ඕකේ ඔය Facebook Likes විකුනන කෙනාගේ Gig එක අපි බලමු.
රතුපාටින් ඉරක් ඇදලා තියෙන පෙදෙස බලන්න. Pros සහ Cons දාලා තියෙනවා පේනවානේ. ඒකෙන් එයා $5 ඒවා කීයක් විකිනුවාද කියලා බලන්න පුලුවන්.
Pros ගාන= 2731
අපි බලමු එයාගේ ආදායම,
2731 x $4 = $10924 ~ Rs. 1,092,400
මම අත්දකීමේන් මේ කියන්නේ Pros සහ Cons දාලා යන්නේ Gig මිලදීගන්න පිරිසෙන් තුන් දෙනෙකුට එක් අයෙක් විතර.
සැබෑ ආදායම~ Rs. 1,092,400 x 3 = Rs. 3,277,200
දැන් දුවලා ගිහිල්ලා වතුර ටිකක් එහෙම බීලා එන්න ඉතුරු ටික අහන්න.
මෙච්චර Gig විකිනෙන්න හේතුව මොකක්ද?
පේනවනේ හේතුව. පිස්සු හැදෙනවා නේද?
එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය!
උපට ගතේ මේකෙන් http://www.iplusblog.com
තිඑනවනුම් මටත් සලකල යන්න