Who Win Million / ඔබද ලක්ෂපති මමද ලක්ෂපති...
Who Win Million එහෙමත් නැත්නම් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති...
මේ දවස් වල මේ වැඩසටහන TV එකේ යනවනේ සමහර අය නම් බලන්නත් ඇති.
ඒ TV එකේ යන තරගයේ පොඩ් Game එක්ක මට හම්බවුනා.සමහර අය නම් මේක Play කරලත් ඇති.එහෙම නැති අයට කරල Try බලන්නත් එක්ක ඔන්න මම Game එක දැම්මා.Flash Game එකක් නිසා ඉක්මනටම Download වෙයි.කට්ට්ය Try බලලා හොදද කියන්නකෝ..
තව එකක් කියන්න ඔන මේ Game එක ඉන්දියාවේ හදපු එකක්.හැබැයි ප්රශ්න අහන්නේ නම් English වලින් ඒ නිසා ඒ තරම් ගැටලුවක් නම් නෑ. කොකටත් Try කරල බලල Comment එකක් දාලා යන්න හොද නරක ගැන කියලා.

මේන්න ලින්ක් එක මෙතනින් Download කරගන්න
http://www.mediafire.com/?5cdc4p7y3cc5f5e

ඉට පස්සෙ ඇහුවෙ ඉන්දියාවෙ මහ බැන්කුව පාලනය වෙන්නෙ කායටතෙද කියලා එ ප්රශ්නෙදි මම හිර උනා