ඔබමුද?
Hi Elakiriyanzla!
කට්ටිය එක්ක එකතුවෙලා පොඩි වැඩක් කරලා බලමුද?
ලොකු වැඩක් නෙවෙයි පොඩිම පොඩි වැඩක්
D
මේක මගේ යාළුවෙක් තමයි මට කිව්ව්වේ
ඔයගොල්ලන්ටත් ඉතින් කියලා බලන්න හිතුනා
මම සරලවම කියන්නම්කෝ මොකක්ද කරන්න ඕන කියලා........හැමෝම ඉතින් Google දෙයියෝ දන්නවනේ
ආහ්.....එහෙනම් Google දෙයියෝ ගාවට ගිහින් Search bar එකේ Type කරන්නකෝ Thanos කියලා.මෙන්න මෙහෙම
ඊට පස්සේ ඔයා Open කරන් ඉන්න Page එකේ දකුණු පැත්තේ උඩ හරියට වෙන්න තියන මෙන්න මේ මම Mark කරලා තියන "Gauntlet icon" එක Click කලාම වෙන දේ බලන්නකෝ

කෝකටත් පර්ස්සමට හොදේ.කියන්න බැහැනේ ඉතින්......හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන්
Hi Elakiriyanzla!

කට්ටිය එක්ක එකතුවෙලා පොඩි වැඩක් කරලා බලමුද?
ලොකු වැඩක් නෙවෙයි පොඩිම පොඩි වැඩක්
Dමේක මගේ යාළුවෙක් තමයි මට කිව්ව්වේ

tfs