World Cup මතක !! 🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,777
    165,454
    113
    එකමත් එක රටක
    අපේ තාත්තා වැඩ කරේ sunday observer එකේ . පොඩි කාලේ 99දී දවසක් මාව එක්කන් ගියා ලේක් හවුස් එකේ ඔෆිස් එකට .
    ඒ වෙලාවේ ක්‍රිකට් පිස්සෙක් කියලා දැනගත්ත හිටපු කවුරු හරි පොරක් මට මේවා දුන්නා . :)
    තව 98 තිබ්බ FIFA එකට ගහපු මේ වගේම පොතකුත් දුන්නා .. ඒක මීටත් වඩා ගති .

    සුපිරි පොත් දෙක . පිටු 150 ක වගේ ඒවා . . සෑහෙන details තිබ්බ WC ගැන .
    Cup එක හදන හැටි ඉදල , හැම team එක්කම විස්තර , හැම WC එකකම විස්තර , stats , special players ල ගැන ,
    DL මෙතඩ් එක හදන හැටි ඉදන් telecast කරන හැටි වෙනකන් විස්තර තියන පොත් . .

    ඒ කාලේ ලංකාවේ තිබ්බ ක්‍රිකට් පිස්සුවයි team එක උඩ තිබ්බ නිසා මේ වගේ ඒවා හැදුනට දැන්
    නම් හදල වැඩක් නෑ .. :baffled:

    ලංකාව කොහොම හරි කුජීත වෙන්න කාලා පලවෙනි වටෙන් එලියට ගියා .
    හැබැයි හරියට පින්තුරයක් හොයාගන්න නැති , ක්‍රිකට් sticker එකතු කරපු කාලෙක , මේ වගේ
    දෙයක් හම්බුනාම ඉතින් කියලා වැඩක් නෑ ක්‍රිකට් පිස්සුව තිබ්බ ඉත්තෑවෙක් ට .:P


    පොතේ පිටු ටිකක්.............

    JfGTsXT.jpeg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,515
    5,708
    113
    එහෙනම් උබ හින්දා තමා 99යේ මුලින්ම ගෙදර ආවේ... :P :P
    සිරාවට දැන් මොනවද බන් මේ කරන්නේ ක්‍රිකට් කියලා.. ලොන්තයො ටිකක ඇවිත් නාකි ගෑණු ටිඅකක්ට සල්ලි නාස්තිකරගන්නවා
     
    • Like
    Reactions: dilann