ඔබලා පුදුම වෙයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    ඔය ෆේක් කැම්පේන් කරන්නේ චිචි බෝයිගේ අනුග්‍රහයෙන් කට්ට ඇනුන නන්ගි එහෙම සොසල් මීඩියා බලකාය
     
    • Like
    Reactions: shenat

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේවා කරන්න නම් මුන්ට සල්ලි තියෙනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    එකම විදියට හිතන අය වෙන්න බැරිද ? 🤭

    අනිවාර්යෙන්ම.
    රටට(=රාජපක්ෂලාට ) ආදරේ උන් හැමෝම හිතන්නෙ එකම විදියට ඔය වගේ. ගුපියොයි, ජෙප්පොයි රට (=රාජපක්ෂලා) එක්ක තරහ නිසා උන්ට ඕව හිතෙන්නෙ නෑ. ඕකනෙ උබලට චන්ද ගන්න බැරි. 🤭
     
    • Haha
    Reactions: dilann