අද රෑට දුර අහසෙ
පීදෙනා තරු පොකුරු
සද මඩළ වටකරන්
කථාවක් කියනවා...
පිනි බින්දු තුරු මතින්
දිලිසිලා දිලිසිලා....
ලා පාට දළු වලට..
කථාවක් කියනවා....
දුර ඈත ඉගිලෙනා
සියොතුන්ද සමනලුන්....
නිල් අඹර සිසාරා
රාව හඩ නගනවා...
සිලි සිලියෙ කදු මුදුනෙ..
ඇද වැටෙන දිය දහර..
නිසන්සල පරිසරය
හඩට මුසු කරනවා.....
සද මඩල තුලට වී...
පිනි බින්දු වට කරන්...
දුර ඈත ඉසව්වක
ඔබව මම සොයනවා.......!
පීදෙනා තරු පොකුරු
සද මඩළ වටකරන්
කථාවක් කියනවා...
පිනි බින්දු තුරු මතින්
දිලිසිලා දිලිසිලා....
ලා පාට දළු වලට..
කථාවක් කියනවා....
දුර ඈත ඉගිලෙනා
සියොතුන්ද සමනලුන්....
නිල් අඹර සිසාරා
රාව හඩ නගනවා...
සිලි සිලියෙ කදු මුදුනෙ..
ඇද වැටෙන දිය දහර..
නිසන්සල පරිසරය
හඩට මුසු කරනවා.....
සද මඩල තුලට වී...
පිනි බින්දු වට කරන්...
දුර ඈත ඉසව්වක
ඔබව මම සොයනවා.......!






Patta