ඔබාමාගෙන් වාමාංශික නායකයන්ට පිලිකා

woodi

Member
Dec 29, 2011
26
7
0
ඔබාමාගෙන් වාමාංශික නායකයන්ට පිලිකා


ලතින් ඇමරිකානු වමට ඇමරිකානු පිලිකා ප්‍රහාරයක්!

2011 දෙසැම්බර් 29 වෙනි බ්‍රහස්පතින්දා, 18:16
0 Comments
ඊ-තැපැල :: මුද්‍රණය :: පී.ඩී.එෆ් (PDF)



ලතින් ඇමරිකාවේ වමේ නායකයින්ට එරෙහිව එක්සත් ජනපදය පිළිකා ප්‍රහාරයක් දියත් කර ඇත්දැයි වෙනිසියුලානු ජනාධිපති හියුගේ චාවේස් ප්‍රශ්නකර තිබේ.
හමුදා සෙබළුන් අමතමින් චාවේස් සිදු කළ කතාවකදී ඔහු මෙම සැකය එකතුකර මතුකර ඇත. පිළිකා ඇතිකරලීමේ රහසිගත තාක්ෂණයක් ඇමරිකා එක්සත් ජනපදය සොයාගෙන ඇත්දැයි සැක මතුවන බව ඔහු ප්‍රකාශකර ඇත්තේ ඔහුද පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින තත්වක් තුළය. මේ වන විට ආර්ජන්ටිනාවේ ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස්, බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා, වත්මන් ජනාධිපතිනී හිල්මා රවුසෙෆ් හා පැගුවේ ආර්නැන්ඩෝ ලූගෝ පිළිකා රෝගය සදහා ප්‍රතිකාර ලබති. සම්භාවිතාව අනුව මෙසේ පිළිකා වැළදීමේ ස්වභාවය තේරුම්ගත නොහැකි බව පවසන චාවේස් ඇමරිකාව එවැනි සොයාගැනීමක් කර ඇත්දැයි ගැඹුරින් සොයාබැලිය යුතු බව කියා සිටී.
1940 ගණන් වලදී ඇමරිකාණු විද්‍යාඥයින් ගෝතමාලානු සිරකරුවන්ට සිපිලීස් සහ තවත් රෝග වලට ගොදුරුවීමට සැලැස්වූ බව කියා සිටින චාවේස් ඒ බව හෙළිදරව් වූයේ පසුගිය වසරේදී බවද පෙන්වා දෙයි. බොලීවියාවේ ඉවෝ මොරාලෙස් සහ ඉක්වදෝරයේ රෆායල් කොරෙයා වඩාත් සුක්ෂිතව රැකබලාගත යුතු බවද ඔහු කීය.
 

woodi

Member
Dec 29, 2011
26
7
0
Lula.jpg

බ්‍රසීල හිටපු ජනාධිපති ලූලා
 

woodi

Member
Dec 29, 2011
26
7
0
Argenitna ජනාධිපතිනිය ක්‍රිස්ටිනා ෆර්නන්ඩස්

G27121132-e1325101061187.jpg
 
Last edited:

woodi

Member
Dec 29, 2011
26
7
0
U.S. is giving South American leaders cancer, claims Chavez as Argentine president de Kirchner becomes FIFTH to contract disease

  • Venezuelan president Hugo Chavez treated this year
  • Claims U.S. 'invented technology to spread cancer'
  • Warns other left-wing heads of state could be next

By Hugo Gye

Last updated at 1:47 PM on 29th December 2011

The U.S. government could be responsible for a recent spate of cancer among South American leaders, according to Venezuela's outspoken president Hugo Chavez.

He suggested that the U.S. might have 'invented technology to spread cancer', and warned other left-wing heads of state that they could be targeted next.

Mr Chavez, one of several Latin American leaders to have contracted the disease in the last year, said he had developed his theories after Fidel Castro described the CIA's repeated attempts to


Read more: http://www.dailymail.co.uk/news/art...ner-fifth-contract-disease.html#ixzz1hxUxzcJw
 

woodi

Member
Dec 29, 2011
26
7
0
LEADERS STRUCK DOWN


Venezuelan president Hugo Chavez received treatment in Cuba earlier this year for an unknown cancer. He had his fourth and final bout of chemotherapy in Cuba last month. He had surgery to remove a tumour from his pelvic region in June and is now being evaluated by doctors, who hope he may fully recover.

Argentinian leader Cristina Fernandez de Kirchner said on Dec 22 that she has thyroid cancer. The disease was discovered during routine medical tests, but it is thought she has a good chance of survival. The thyroid gland cancer has not spread to other parts of her body. She will have an operation on January 4.

The health of Dilma Rousseff, the president of Brazil, made the news in 2009 when she was diagnosed with cancer of the lymph system. Brazil's first female president has cancer check-ups every six months but said the cancer is 'resolved' and she is in 'good health'.

Ex-Brazilian president Luiz Inacio Lula da Silva was diagnosed with throat cancer in October this year. The popular former leader, 66, began chemotherapy to treat a tumour in his larynx, with medics describing him as 'well'.
Paraguayan President Fernando Lugo, 60, was diagnosed with lymphoma in August 2010 but is now in remission after undergoing chemotherapy. Doctors discovered the lymphoma following a biopsy on a gland they had removed from his groin during minor surgery in August 2010. The malignant tumour is treatable with chemo



 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ සීන් එක කිව්වා අයිටීන් එකේ ලලිත් ද සිල්වා සමහර විට ඇත්ත වෙන්න ඇති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම මේක දැනගෙන හිටියෙ නැනේ,
    මම හිතුවෙ චාවේස්ට විතරයි කියල.චාවේස්,ලුලාද සිල්ව ඇතුලු සමාජවාදි නායකයො ඔක්කොටම පිලිකා :shocked::shocked:
    එහෙම කොහොමද හැමෝටම එකම රෝගය හැදෙන්නෙ? මේක නමි ඇමරිකන්කාරයගෙ උගුලක්‍ වෙන්ඩ පුලුවන් තමයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම මේක දැනගෙන හිටියෙ නැනේ,
    මම හිතුවෙ චාවේස්ට විතරයි කියල.චාවේස්,ලුලාද සිල්ව ඇතුලු සමාජවාදි නායකයො ඔක්කොටම පිලිකා :shocked::shocked:
    එහෙම කොහොමද හැමෝටම එකම රෝගය හැදෙන්නෙ? මේක නමි ඇමරිකන්කාරයගෙ උගුලක්‍ වෙන්ඩ පුලුවන් තමයි.

    මේක චාවෙස්ට කියල තියෙන්නෙ පිදෙල් කස්තො කෑම වලින් පරිස්සම් වන්න කියලා මම දන්න විදියට සෝනියා ගාන්ධිටත් පිලිකාවක් තියෙනවා තමන්ට අවනත කරගන්න බැරි නායකයෝ හොදින් හරි නරකින් හරි නැති කරනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේක චාවෙස්ට කියල තියෙන්නෙ පිදෙල් කස්තො කෑම වලින් පරිස්සම් වන්න කියලා මම දන්න විදියට සෝනියා ගාන්ධිටත් පිලිකාවක් තියෙනවා තමන්ට අවනත කරගන්න බැරි නායකයෝ හොදින් හරි නරකින් හරි නැති කරනවා

    :yes: ඒවගේ තමයි.සුද්ද ඔක නොකරයි කියන්ඩ බැ, අනිවාර්යෙන් තාක්ෂනයත් ඇති,
    හැබැයි ඔය සෙල්ලමි වැඩිකාලයක් බැ,දැන් හොදටම ලගයි අවසානය :yes:
     

    somiya23

    Member
    Dec 27, 2011
    27
    2
    0
    මේක චාවෙස්ට කියල තියෙන්නෙ පිදෙල් කස්තො කෑම වලින් පරිස්සම් වන්න කියලා මම දන්න විදියට සෝනියා ගාන්ධිටත් පිලිකාවක් තියෙනවා තමන්ට අවනත කරගන්න බැරි නායකයෝ හොදින් හරි නරකින් හරි නැති කරනවා
    අපේ ජනාධිපතිතුමත් වෘෂන කෝස වල පිලිකාවට ප්‍රතිකාර ගත්තා කියලා රාවයක් ගියා.උන්නැහෙටත් ඔබාමා කෙලවලා වගේ.ඒක තමයි කියන්නේ ඔනවට වඩා චීනුන්ගේ පස්සේ යන්න එපා කියලා.
     

    somiya23

    Member
    Dec 27, 2011
    27
    2
    0
    :yes: ඒවගේ තමයි.සුද්ද ඔක නොකරයි කියන්ඩ බැ, අනිවාර්යෙන් තාක්ෂනයත් ඇති,
    හැබැයි ඔය සෙල්ලමි වැඩිකාලයක් බැ,දැන් හොදටම ලගයි අවසානය :yes:
    අර පිටිසක්වල ජීවින් C.I.A එකේ ඉන්නවා කියන එක 100% ෂුවර්.ඒ ත්‍රෙඩ් දාපු අයට ටැන්කිව්.