ඔබාමාගේ මෘගයා අනතුරට!!!

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔබාමාගේ මෘගයා අනතුරට!!!

    ලොව ආරක්ෂාකාරීම වාහනය වූ ඔබාමාගේ මෘගයා අනතුරට පත්වූ
    දුර්ලභ අවස්ථාවක් මෙන්න....!!

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    eka නෙවෙයි මට ආව ප්‍රශ්නේ මේ වගේ පොඩි ගැට්ටක් උඩින් ගන්න බැරිව සියලුම ආරක්ෂකයින්ට බහින්න වෙනවනම් ඇත්තටම ආරක්ශිතද ? :eek:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    eka නෙවෙයි මට ආව ප්‍රශ්නේ මේ වගේ පොඩි ගැට්ටක් උඩින් ගන්න බැරිව සියලුම ආරක්ෂකයින්ට බහින්න වෙනවනම් ඇත්තටම ආරක්ශිතද ? :eek:

    USA wala road mewag bumper naha kohewath okkoma hariyata ahadala thiyenne onna okai wadee oya Ireland wechcha seen ekak mata mathaka widiyata
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෘගයෙක්ම තමා ඕක නම් බලකෝ නිමැයුම
    න්‍යශ්ටික අවි පවා මෙහෙයවන්න පුලුවන් කියන්නේ :dull:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඒ කියන්නේ බන් වාහනේ ඉස්සරහ බර පස්සේ බරට ගැලපෙන් නැ නේද? :confused: එතකොට ඕක අසාර්තකයිනේ :nerd:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :lol::lol::lol: aayeth ahala neda machan :D

    බලපන්කෝ බන් ආරක්ෂකයෝ බැහැලා ඇවිත් බස් එකකින් වහලා තමා වැඩේ ගොඩ දාගන්නේ
    ඇත්තටම් මොකද්ද අවුල :p මම ටිකක් කැමති කෙනෙක් ඔබාමා :yes::dull:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    බලපන්කෝ බන් ආරක්ෂකයෝ බැහැලා ඇවිත් බස් එකකින් වහලා තමා වැඩේ ගොඩ දාගන්නේ
    ඇත්තටම් මොකද්ද අවුල :p මම ටිකක් කැමති කෙනෙක් ඔබාමා :yes::dull:

    පට්ට වාහනයක් වුනාට design කරද්දි ටිකක් basic දේවල් අතෑරිලා වගේ පේන්නේ..ඔහොම තැනකින් ගොඩයන්න පුළුවන් වෙන්න හදන්න එපැයි :confused::confused::confused:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පට්ට වාහනයක් වුනාට design කරද්දි ටිකක් basic දේවල් අතෑරිලා වගේ පේන්නේ..ඔහොම තැනකින් ගොඩයන්න පුළුවන් වෙන්න හදන්න එපැයි :confused::confused::confused:

    එකනේ බන් වාහනේ ඔය වගේ පොඩි තැනකින් යන්න බැ කියන්නේ :(
    අපේ රටේ ප්‍රයිවට් බස් කාරයෙකුට දුන්නා නම් ගොඩක් දේවල් තව චෙක් කරගන්න පුළුවන් වෙයි නේ :baffled::baffled::dull: