ඔබාමාගේ ලිමෝ එක හිටලා
ඇමරිකාවෙන් ඊශ්රායල් සංචරකට ගිය ඔබාමාගේ ලිමොසින් රථය ඩිසල් වෙනුවට අත්වැරදීමකින් පෙට්රල් පිරවීම නිසා එය බාවිතයෙන් ඉවත් කර අලුත්වැඩියා සදහා රැගෙන ගොස් ඇත, මෙම ලිමොසින් රථය අමෙරිකාවේ GM මොටස් සමගම විසින් නිපදවූ cadilac වර්ගයේ එකකි.7 දෙනෙකුට එක වර ගමන් කල හැකි මෙම රථය රුපියල් ලක්ෂ 2000 පමණ වෙන බව පැවසේ..

ඉස්සුවේ ගොස්සිප් ලංකා එකෙන්