ඔබාමාගේ ලිමෝ එක හිටලා

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔබාමාගේ ලිමෝ එක හිටලා

    ඇමරිකාවෙන් ඊශ්‍රායල් සංචරකට ගිය ඔබාමාගේ ලිමොසින් රථය ඩිසල් වෙනුවට අත්වැරදීමකින් පෙට්‍රල් පිරවීම නිසා එය බාවිතයෙන් ඉවත් කර අලුත්වැඩියා සදහා රැගෙන ගොස් ඇත, මෙම ලිමොසින් රථය අමෙරිකාවේ GM මොටස් සමගම විසින් නිපදවූ cadilac වර්ගයේ එකකි.7 දෙනෙකුට එක වර ගමන් කල හැකි මෙම රථය රුපියල් ලක්ෂ 2000 පමණ වෙන බව පැවසේ..:D:D:D:D:D:D:D

    ඉස්සුවේ ගොස්සිප් ලංකා එකෙන්
    lim2.jpg

    lim4.jpg

    lim6.jpg

    lim3.jpg
     
    • Like
    Reactions: Iron Monger