ඔබාමා එල ඩයල් එක බන්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔබාමා එල ඩයල් එක බන්

    මුන්ගෙ දෙශපලනේ , අනිත් රටවලට කරන කෙනෙහිලි කම් ගැන කතා කරනව නෙවෙයි ,

    මු ජනධිපති කෙනෙක් කියන්න බැරි තරමට එල පිස්සු ඩයල් එකක්, අනෙ එකට අපෙ උන් .....බලපන්කො මෙ විඩියො ටික

    මෙක මු රුසියවෙ කලින් ජනාධිපති දිමිත්‍රි මෙඩෙව්ඩෙව් ඇමරිකාවට ආපු වෙලවක උත් එක්ක යනව සාමාන්ය රෙස්ටුරන්ට් එකකින් බර්ගර් කන්න:D:D

    මෙ වගෙ සර්ප්‍රයිස් විසිට් අම්බනෙක තියන්ව බුවාගෙ ....
    http://www.youtube.com/watch?v=kbYRS2w4Ed4

    http://www.youtube.com/watch?v=13HM_96pUIo

    http://www.youtube.com/watch?v=jJ-SIOE5W1Q

    http://www.youtube.com/watch?v=gJlaIWf1hOQ

    http://www.youtube.com/watch?v=rzjGz20WUyM

    http://www.youtube.com/watch?v=OeFTZ1xyLpU

    http://www.youtube.com/watch?v=UX6C09XJcu0

    මු එලන් ශො එකෙ නටනව :D, අපෙ එකා නැටුවනම් කොහොමද:rofl: ?

    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔවා ඔක්කොම අපෙ මහින්දගෙන් බන් ඉගෙන ගෙන තියෙන්නෙ :lol:
    මහින්ද වගෙම ඔබාමත් දැන් පොඩි දරුවන් හිටන් කරට ගන්නවා

    ආසියාවෙ එවා බන් ඔවා උන් මැතක ඉදන් ඔවා අපෙන් ඉගෙන ගෙන තියෙන්නෙ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔවා ඔක්කොම අපෙ මහින්දගෙන් බන් ඉගෙන ගෙන තියෙන්නෙ :lol:
    මහින්ද වගෙම ඔබාමත් දැන් පොඩි දරුවන් හිටන් කරට ගන්නවා

    ආසියාවෙ එවා බන් ඔවා උන් මැතක ඉදන් ඔවා අපෙන් ඉගෙන ගෙන තියෙන්නෙ

    :rofl::rofl:අපෙ මයින මාමට ගහන්න කවුරුත් නැනෙ ...එකෙන්ම:P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl::rofl:අපෙ මයින මාමට ගහන්න කවුරුත් නැනෙ ...එකෙන්ම:P
    ලොවෙත් නැහැ මහින්දගෙ පානියට ගහන්න බුවෙක් :rofl:අපි ලස්සනට ඇරො ගන්නෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔවා ඔක්කොම අපෙ මහින්දගෙන් බන් ඉගෙන ගෙන තියෙන්නෙ :lol:
    මහින්ද වගෙම ඔබාමත් දැන් පොඩි දරුවන් හිටන් කරට ගන්නවා

    ආසියාවෙ එවා බන් ඔවා උන් මැතක ඉදන් ඔවා අපෙන් ඉගෙන ගෙන තියෙන්නෙ

    ඔව බන් මහින්දයනම් කෙළවන්නෙ අපිට විතරයි ... ඔබාම හොඳ මූන පෙන්නගෙන මුළු ලෝකෙටම කෙළවනව :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලොවෙත් නැහැ මහින්දගෙ පානියට ගහන්න බුවෙක් :rofl:අපි ලස්සනට ඇරො ගන්නෙ

    :rofl:

    ඔව බන් මහින්දයනම් කෙළවන්නෙ අපිට විතරයි ... ඔබාම හොඳ මූන පෙන්නගෙන මුළු ලෝකෙටම කෙළවනව :P

    ඔව් හැබැයි බුශ්ට වැඩිය හොදයි මු පිස්සු ඩයල් එක ....හැබැයි ඉතින් අරින එකෙ වෙන්සක් නැහැ:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව බන් මහින්දයනම් කෙළවන්නෙ අපිට විතරයි ... ඔබාම හොඳ මූන පෙන්නගෙන මුළු ලෝකෙටම කෙළවනව :P
    :yes::yes::yes: ඔව් බන් හැමොම හොද කියනවා මහින්දයානම් ලංකාව විතරයි කන්නෙ :rofl:
    ඔබාම කලු හම පෙන්නලා කෙලින්නෙ ලොකෙට මහින්දයා සාටකය පෙන්නලා අරින්නෙ අපිට :sorry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මහින්ද මාමී අපේ මාමී මහින්ද මාමී අපේ මාමී මහින්ද මාමී අපේ මාමී මහින්ද මාමී අපේ මාමී මහින්ද මාමී අපේ මාමී මහින්ද මාමී අපේ මාමී
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes::yes::yes: ඔව් බන් හැමොම හොද කියනවා මහින්දයානම් ලංකාව විතරයි කන්නෙ :rofl:
    ඔබාම කලු හම පෙන්නලා කෙලින්නෙ ලොකෙට මහින්දයා සාටකය පෙන්නලා අරින්නෙ අපිට :sorry:

    වැඩි වෙනසක් නෑ බලන් ගියාම නේද? හැබැයි අපේ එකාටත් පුළුවන් උනානම් ලෝකෙටමත් ඇරලා පුලුවන්නම් පිටසක්වලටත් අරිනවා.

    මේ එක නෙවේ උඹේ ඔය කූඹිය අයින් කරගනින්කෝ හැමදාම මන් ස්ක්‍රීන් එක පිහිනවා කූඹියෙක් කියල රෙද්ද :angry::angry::angry: