hardcore karala nula kadunamath sunnath karama wagema athal eken 40% kda kohe aduwenawada ?
සුන්නත් කරනවා කියන එකයි, නූල කඩාගන්නවා කියනවා එකයි දෙකක්.
සුන්නත් කරාම කරන්නේ, පෙරසමයි, නූලයි දෙකම අයින් කරන එක. නූල කඩාගන්නවා කියන්නේ
නූල විතරයි අයින් වෙන්නේ නමුත් පෙර සම තියෙනවා. පෙර සම අයින් වුනොත් විතරයි ෆන් එකෙන් 40% අයින් වෙන්නේ මොකද පොල්ල එළියට ඇවිත් සංවේදිතාව නැති වෙන නිසා වගේම, සංවේදි තාවෙන් අධික ස්නායු විශාල ප්රමාණයෙන් අයින් වෙන නිසා. නමුත් hardcore කරන්න ඉන්නවා නම් නූල විතරක් අයින් කරගන්නත් පුලුවන් පෙර සම නැතුව.
පෙරසම අයින් කරාම තියෙන වාසි
HIV රෝගය වැළදිමේ අවදානම 60% අඩුවෙනවා
හෝදන්න ලේසි වෙනවා
මේක නිසාම ගෑණුන්ගේ ගැබ්ගෙල පිළිකා අඩු වෙනවා
ගෑණිට වැඩි ෆන් එකක් දෙන්න පුලුවන්
අවාසි තමයි
අනෙක් රෝග වලට ගොදුරු විමේ අවදානම වඩි වෙන්න පුලුවන්, HIV ඇරුනම.
සංවේදිතාම අඩුවෙලා sex කරන කොට ෆන් එක 40% කින් පහත බහින්න පුලුවන්
අතේ ගහන්න බෑ, මොකද පෙර සම අයින් කරන නිසා.
හරියට අයින් කරේ නැත්නම් පස්සේ වෙන වෙන ලෙඩ රෝග එන්න පුලුවන්.
ඊට පස්සේ උබේ පයි*යම කපන්න වෙයි.
ගෑණියෙක්, හෝ sex toy එකක් නැතුව උබට ෆන් එකක් ගන්න බෑ.
කොහොම වුනත් කොන කැපිමේ ප්රධානතම හේතුව තමයි පිරිමින්ව අතේ ගහන එකෙන් ඈත් කරලා. ගෑණුත් එක්ක sex කරන්න පොළඹවන එක. එතකොට මොකෙක්ට හරි ෆන් එකක් ගන්න ඕන වුන ගමන් කෙල්ලෙක් ළගට යන්න ඕනේ. මේක ඉස්සර කාලේට නම් හොදයි නමුත් අද කාලේ මේ සෙල්ලම් හරි නෑ. අද ජනගහනය වැඩියි, ඕන තරම් බඩු ඉන්නවා ෆන් ගන්න, sex toys තියෙනවා ඉතින් මේ වගේ ආදී කාලේ සම්ප්රදායන් පිළිපදින එක තේරුමක් නැති වැඩක්.