ඔබෙන්-තොර-නැත-කිසිත්-ඕනේ....

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දුන්න නේද ගුලියක් උබට චීත්තයක් ෆුක ගස්සල..
    එල එල..

    6418_zps4261d84a.png

    9Y7qmQ3.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන පාටි‍යද.....දෙනවා තොට වාන් පාටි‍යක්......:growl::growl::growl:

    මට ව‍යින් බෝතල‍යක් දීපි‍ය.......
    :baffled::baffled::baffled:
    සහෝ හොරෙන් කසාද බැන්ද කුජීත වැඩේ අපි ලෝකෙට හංගං හිටියාටද මෙහෙම කථා කරන්නෙ.. හෙටම ගහනවා කැලෑ පත්තරයක්...
    ‍පාලං කොකා :frown::frown::growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සහෝ හොරෙන් කසාද බැන්ද කුජීත වැඩේ අපි ලෝකෙට හංගං හිටියාටද මෙහෙම කථා කරන්නෙ.. හෙටම ගහනවා කැලෑ පත්තරයක්...
    ‍පාලං කොකා :frown::frown::growl:
    ඒ ගමන උඹත් පටන්ගත්තද අර ගල් ඉබ්බගේ මන්තරේ ජප කරන්න.......:growl::growl::growl:

    මුන් ඔක්කොම එක‍යි.....හෙන ගහනවා ඕ‍යි......
    හෙට උදේට සිවිලි‍යන් එකේ රෝද හ‍යේම හුලං පල‍යන්..........
    :dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ගමන උඹත් පටන්ගත්තද අර ගල් ඉබ්බගේ මන්තරේ ජප කරන්න.......:growl::growl::growl:

    මුන් ඔක්කොම එක‍යි.....හෙන ගහනවා ඕ‍යි......
    හෙට උදේට සිවිලි‍යන් එකේ රෝද හ‍යේම හුලං පල‍යන්..........
    :dull::dull::dull:
    හෙට ගෙයින් එළියට බහිද්දි තොට බඩ පල. ඊට පස්සෙ නයා ගහු. ඊටත් පස්සෙ කෙල්ලෙක්ගෙං කම්මුල් පාරක් ගහලා මහ පාරෙ කිය වෙය. ඔක්කොම ඉවර උනාට පස්සෙ ලිදේ වැටිය. වල් පරට්ටි :growl::growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට ගෙයින් එළියට බහිද්දි තොට බඩ පල. ඊට පස්සෙ නයා ගහු. ඊටත් පස්සෙ කෙල්ලෙක්ගෙං කම්මුල් පාරක් ගහලා මහ පාරෙ කිය වෙය. ඔක්කොම ඉවර උනාට පස්සෙ ලිදේ වැටිය. වල් පරට්ටි :growl::growl:
    කරුණාකර අනිත් සාමාජික‍යන්ට වැදගත් විදි‍යට කතාකරන්න සහෝ.....නැතිනම් බෑන් කරන්න සිදුවේවි.....

    -ස්පෑම්චෙක් වෙනුවට-