කව්රු ගැන කියලද හිතන්නෙ... ?
පුලුවන් නං ට්රයි කරපං.. උඹ දන්නවා![]()
Titi gana lu


කව්රු ගැන කියලද හිතන්නෙ... ?
පුලුවන් නං ට්රයි කරපං.. උඹ දන්නවා![]()
අතින් ගත් බෑගයක් සමගින්..
ඇගේ පා යුග එසවුනාවේ....
මුදා වරලස සුලං රැල්ලට..
මුසුව තාලෙට සෙලවුනාවේ.....
ඉබේ මැවෙනා රූප රේඛා...
උදෑසන මන්මත් කලාවේ.....
සදා නොමියෙන සෙනේහයකට...
මගේ හදවත කැප වුනාවේ....
Niyamai
ආයෙ පිස්සුවක් ඇතෑ![]()
ඇන්ටි මේ....Oyamane kiwe T akuren ena kenek ganai liwe kiyala![]()
Titi gana lu![]()
![]()
monawada meh methana wenne ??Oyamane kiwe T akuren ena kenek ganai liwe kiyala![]()
ඇන්ටි මේ....බොරු කියන්න එපා හරිය....
මං එහෙම කතාවක් කවදාවත් කියලා නෑ![]()
රිදිලා නෑ™Kollata ridila TM
Meh karhaw koo bola
Tehanii sankapaalatai monAa welada![]()