ඔබේසේකරපුර වහලා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔබේසේකරපුර වහලා

    Corona : රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයක්ම වසා දමයි..

    පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.
    එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස්තිබේ. එකී ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසීය.

    ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසීය.

    විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසීය.
    අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.
    මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසීය.
    වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවද ඔහු පැවසීය. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගි විය.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    800x800
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මැලේසියාව කෑවේ හම්බයෝ
    කොරියාව සිංගප්පූරුව කෑවේ කුරුසයෝ
    ලංකාව කෑවේ ජෙප්පෝ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මැලේසියාව කෑවේ හම්බයෝ
    කොරියාව සිංගප්පූරුව කෑවේ කුරුසයෝ
    ලංකාව කෑවේ ජෙප්පෝ

    තම්බි කුරුසයන්ට නොදෙවෙනි රටේ කරුමය පූට්ටුවන්

    කොරෝනා කාලේ ආගමිකවතාවත් කරපු මුස්ලිම් පල්ලියෙ භාරකාරයින්ව අත්අඩංගුවට ගත්ත වගේ මේ පොහොට්ටු ආගාමිකයින්වත් ගන්න ඕනෙ නේ. මේ අකුරෙස්සෙ (27/03/2020 - 10AM). පොලෝසිය මේ ගැන හොඳින් දනී. අර පල්ලි පොලිස්සියට​. මේ වතාවත් ගැන පොලීසියට අමතරව මැතිවරණ කොමිසමටත් වගකීමක් තියෙනව​. "එක රටක් එක නීතියක්" ගෝටාගෙ මැතිවරණ පොරොන්දුවක් මතක් කරා

    91147779_10157777323399818_1623495181166706688_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බොරු දාන්ඩ එපා පොන්ස් ඕක ධීවර සාකච්චාවක්..චන්දෙ අල්ල ගන්ඩ එපා ඕකට..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බොරු දාන්ඩ එපා පොන්ස් ඕක ධීවර සාකච්චාවක්..චන්දෙ අල්ල ගන්ඩ එපා ඕකට..

    ධීවර සාකච්චාවක් නම් කොරෝනා එන්නේ නැහැ ඕකට මුන් බොරැවට බය වෙනවා. අනික කොටාගේ එකක් නේ. අධ්‍යාපන ඇමතිනේ එතුමා බුද්ධිමතා.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ධීවර සාකච්චාවක් නම් කොරෝනා එන්නේ නැහැ ඕකට මුන් බොරැවට බය වෙනවා. අනික කොටාගේ එකක් නේ. අධ්‍යාපන ඇමතිනේ එතුමා බුද්ධිමතා.
    ඔව් මරු අද්‍යාපන ඇමති කලින් සැරේ ශරියා කැම්පස් එකක් දුන්නේ
     
    Similar threads