ඔබෙ නෙත්

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana

beautiful-eyes.jpg


මම මලක් නොවෙමි,
ඔබෙ බැල්මෙන් පාරවන,

මම ගලක් නොවෙමි,
ඔබෙ බැල්මෙන් නොසෙලෙන,
මම කඳුලක් නොවෙමි,
ඔබෙ නෙත් කොන් තෙමන,
මම සුසුම වෙමි,
ඔබට ජීවය දෙන.......
 
  • Like
Reactions: cspmaxx