ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහ&#

Snaip

Active member
  • May 26, 2016
    117
    25
    28
    ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහ&#

    ධර්මදේශනාවකට ආරාධනා කිරීමේ කුසලය මහා කල්ප 8 ක් ද
    ධර්මදේශනාව ශ්‍රවනය කිරීමේ කුසලය මහා කල්ප 9 ක් ද
    ධර්මය දේශනා කිරීමෙන් සිමා රහිතව ද කුසලයන් හිමි වේ.
    ධර්මදේශනාවක පින අනුමෝදන්වීමේ කුසලය මහා කල්ප 1 ක් ද වෙයි.

    යමෙක් තමන් රැස්කල පින දෙවියන් සහිත ලෝකයාට
    අනුමෝදන් කිරීමෙන් ද පිනක් රැස් වේ.


    Powered by දහම් විල


    අන්තං කල්ප 1 = මිනිස් වර්ෂ 86 40 000 x 1 යි බිංදු 140
    අන්තං කල්ප 64 = අසංක්‍ය කල්ප 1 (අසංක්‍ය කල්ප 1 = 1 යි බිංදු 140 )
    අසංක්‍ය කල්ප 4 = මහා කල්ප 1

    මේ නිසා ධර්මදේශනාවක් අවසානයේ ඔබ ද පින් අනුමෝදන් වී දෙවියන් සහිත ලෝකයාට ද පින් අනුමෝදන් කරන්න අමතක නොකරන්න.



    "මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."

    ඒ අමා මහ නිවන් මඟට මෙසේ පිවිසෙමු.......
    (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ)
    http://dahamvila.blogspot.com