පළමුව මේ සඳහා ඔබේ රට පහත සුදුසුකම් සපුරාලිය යුතුයි. නමුත් මෙය අත්‍යවස්‍ය නෑ..නමුත් අපි බලමු ඒ සුදුසුකම් මොනවද කියලා..
1ඔබේ රටට අර්ථ දැක්වූ ප්‍රදේශයක් තිබිය යුතුයි.
2ඔබට ස්ථිර ජනගහනයක් තිබිය යුතුයි.
3ඔබට රජයක් හෝ ඒ හා සමාන දෙයක් තිබිය යුතුයි.
4ඔබේ අලුත් රටට අනික් රටවල් හා සමග සම්බන්දතා පැවැත්වීනට හැකිවිය යුතුයි.
සුභපැතුම් දැන් ඔබ දන්නවා මොනවද සුදුසුකම් කියලා..මේවට ලිපි ලේඛන පුරවන්න ඕනෙ නෑ. මුලින්ම රටට ස්තාවරත්වයක් ගොඩනගාගත් යුතුයි. දැන් අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා..
පළමුවෙන්ම ඔබට රටක් ඇරඹීමට නම් දැනට රටක් නැති තැනක් තෝරා ගත යුතුයි. අන්තර්ජාතික මුහුදේ එහෙම කවුරුවත් නැති තැනක් හොයා ගන්න..ගිනි කඳු පිපිරීම් වලින් දූපත් අලුතින් නිර්මාණය වෙනවා.මෙන්න මේ වගේ තැනක් . ඊට පස්සෙ දෙතුන්දෙනෙක් එක්ක ගිහින් එතන පදිංචි වෙන්න.තනිවම උනත් කමක් නෑ. ඊට පස්සෙ එය තමාගේ බව සෑම දෙනාටම ප්‍රකාශ කරන්න.එය සියලු රටවලින් නිදහ්ස් බව ප්‍රකාශ කොට අනවසරයෙන් ළඟට එන හැම දෙනාටම වෙඩි තබන්න. විදේශිකයෙක් අතඩංගුවට ගෙන ඔහු නිදහස් කිරීමට රාජත්‍රාන්ත්‍රික සාකච්චා අවශ්‍ය බව ප්‍රකාශ කරන්න. පාස්පෝට් එකක් නිකුත් කරන්න. තව කැසිනෝ එකකුත් ආරන්භ කලොත් වටිනවා..අවසාන වශයෙන් වැදගත් එක. ඔබ සතුව ඇත්තේ පිළිගත් රටක් නොවේ යැය් අන්‍යයන් කරන චෝදනා නොතකා හරින්න. ඔන්න දැන් ඔබ අලුත් රටක රජ කෙනෙක්. දැන් ඔබගේ රට රටක් බව පිළිගැනීමට අනිත් අයට ඉල්ලීම් කල හැකියි. වැඩේ හරියාගෙන යනවනන් බෑන් කි මූන් ට මේ එඩ්ඩ්‍රස් එකට ලියුමක් යවලා යූ එන් සාමාජිකත්වයට අයදුම් කරන්න.Ban Ki-moon
Secretary-General
The United Nations
First Ave. at 46th St.
New York, NY 10017.
ඔන්න මේක ජෝක් එකක් වගේ පෙනුනට..ලෝකෙ මෙහෙම හදා ගත්තු රටක් තියනවා....
https://en.wikipedia.org/wiki/Principality_of_Sealand හැබැයි තවම ඒක යූ එන් එකෙන් වත් බහුතරයක් රටවල් වලින් වත් පිළිඅරගෙන නෑ









