ඔබේ ආගමික නැඹුරුව කුමක්ද? (POLL)

ඔබේ ආගමික නැඹුරුව කුමක්ද?


  • Total voters
    98

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම හිතන්නේ නෑ ලංකාවේ නෙවෙයි ලෝකේ වත් 100/100 තම ආගම හෝ උප්පෙන්නෙන් ලැබුණ ආගම අනුගමනය කරන අය ගොඩක් ඉන්නවා කියලා

    මම නම් බෞද ඒත් ආගම නම් පිළිපදින්නේ නෑ ඔය පොත් වල තියන හැටියට , පන්සල් වගේ නම් යන්නේ ම නෑ සිල් එකම එක පාරක් අරන් තියනවා තුන වසරේ ඊට පස්සේ නෑ , දහම් පාසල් දවස් දෙක තුනක් ගිහින් තියනවා , ඕ ලෙවෙල් වල බුද්ධාගමට තියන්නේ S එකක්

    හැබැයි කාටවත් කිසිම කැරී වැඩක් කරන්නේ නෑ මට කැරී වැඩක් නොකරොත් , කිසිම අහිංසක මනුස්සයෙක් ට මානසිකව හෝ කායිකව උවමනාවෙන් වරදක් කරන්නේ නෑ, මිනී මරලා , හොරකම් කරලා නෑ , කුඩු බිස්නස් චොර වැඩ ගූ කේස් වලට සම්බන්ධ වෙලා නෑ,

    කමයේ නම් හැසිරෙනවා වැරදිද හරිද දන්නේ නෑ (හැබැයි කාටවත් අකමැත්තෙන් මුකුත් කරලා නෑ ) ටිකක් බොනවා හිතුනා ම , කරන්නේ මාකටින් නිසා පොඩ්ඩක් බොරු කියනවා , ඒ වගේම මාළු සහා කුකුල් මස් විතරක් කනවා , අනිත් මස් කන්නේ නෑ , හේතුව ආගම නිසා නෙවෙයි මමත් ක්ෂීරපායී සතෙක් නිසා තවත් ක්ෂීරපායී සතෙක් ව කන්න තියන ආකමත්තට , සතෙක්ගේ පැටියා ඒ සතාගේ අම්මගෙන් කිරි බොනවා නම් ඒ මස් කන්නේ නෑ මොකද මමත් කිරි බීලා හැදුන නිසා තමන්ගේ අම්මගෙන්

    ඉතින් මගේ ජීවන රටාව තමයි ඕක, හැමදාම පඩි ලැබුණාම මමයි වයිෆ් වූයි මුලින්ම කරන්නේ පඩි යෙන් ඉස් ඉස්සෙල්ලා කීයක් හරි පර්ස් එකේ කොණකින් අරන් තියනවා ඒ මාසේ ඇතුලත කව්රු හරි අසරණ මනුස්සයෙක්ට ඒ ඒ අවස්ථාවේ උදව්වක් කරන්න එක හැමදාම කරනවා අපි

    හැබැයි ඔය ලොකු ලොකු ධර්ම ටෝක් දෙන පොරවල් වගේ නම් නෙවෙයි ඉතින් මම හිතනවා මෙහෙම හොඳයි කියලා , තමන්ව බොරුවට රවට්ටන්න ආගමක් සම්බන්ද කර ගන්න එක ලොකු පවක්
    same. thawa minihekta, sathekta danuwathwa waraddak karanne na. mata puluwan widihata minihekta sathekta udaw karanawa. habai pansal gane yanneth na. idala hitala yaluwo ehema set wela yanawa. maha loku bawuddayek kiyala pennanna apirith nuul athe badinneth na. boruwata loketa penna bana ahanneth na.
     
    • Like
    Reactions: Jack_Sparrow