ඔබේ ආයුෂ කීයද

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,752
    13,071
    113
    35
    Spain
    මගේ ඔය රේඛාව දෙකට කැඩිලා මැදින්. ඒ කියන්නේ තව ටික කාලෙකින් සෙත්තපෝච්චි නෙ
     
    • Haha
    Reactions: Emios

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මගේ ඔය රේඛාව දෙකට කැඩිලා මැදින්. ඒ කියන්නේ තව ටික කාලෙකින් සෙත්තපෝච්චි නෙ
    2029 නාමල් මහත්තයට චන්දෙ දැම්මට පස්සෙ ඕන මගුලක්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,752
    13,071
    113
    35
    Spain
    2029 නාමල් මහත්තයට චන්දෙ දැම්මට පස්සෙ ඕන මගුලක්
    උඹල එහෙමද හිතන් ඉන්නේ? මන් ඌට කවදාවට් ඡන්දේ දෙන්නේ නෑ බන්
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹල එහෙමද හිතන් ඉන්නේ? මන් ඌට කවදාවට් ඡන්දේ දෙන්නේ නෑ බන්
    හහ් අන්රයියට දෙනවා කියල නම් කියන්න එපා. කොටනව මන්නෙන්
     
    • Haha
    Reactions: Inigo Montoya