ඔබේ ආරක්ශාව ඔබට බාරයි.........Protect yourself from Corona

ඔබ දන්න තරම

  • ගොඩක් දන්නවා

  • දන්නවා තරමක්

  • ගොඩක් නොදනී

  • මේක කියවලා, යමක් අලුතින් දැනගත්තා


Results are only viewable after voting.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    පළමු අත්දැකීම 2019 දෙසැම්බර් වලදී චීනයේදී Corona ඔන්න, මෙන්න මග ඇරුණා. හොඳ වෙළාව, දෙයියා බැලුවා කියන්නේ දවස් 6 කට කලින් වැඩේ ඉවර වෙලා, යම්කිසි හේතුවකට ගුවන් යානාවේ සීට් එකකුත් තිබුණා.

    නො දැනුවත් ව වුණත් සම්පූර්ණ සංචාරයේදී උණු වතුර mug එකක් සහ hand sanitizer බෝතලයක් හැම වෙලේම ළඟ තිබ්බා.
    (Original brand's below)
    71UkscFNIgL._AC_SL1500_.jpg
    46C646_AS02.jpeg


    දෙවන අත්දැකීම Dr. Priyankara Jayawardena මුහුණ ට මුහුණ හමුවීම මාර්තු මාසේ වගේ......Mask දාන අය joke එකට ගත්තු කාලේ. මම Oxipura එකක් දාගෙන හිටියේ.

    N95, KN 95 Mask වලිය

    95 Mask ගැන කියද්දී සම්පූර්ණ ආරක්ශාව තියෙන්නේ 3M සමාගමේ ඒවා විතරයි
    . අනෙක් දාගෙන චන්ඩි වෙන්න හදන්න එපා.

    ඒවා ට වඩා Hospital grade surgical / medical mask තමයි අපට හරියන්නේ.

    මෙන්න තියෙනවා වල පැටිකිරිය... ලෝභ වෙන්න එපා බොලව්. යටට වත් හොඳ mask එකක් දාගනිල්ලා, උඩට පාන්කඩ fabric mask දාගත්තට

    5f513b59e6ff30001d4e6ef2.png


    සමහරු soap / hot water හෝදනවා, සමහරු Chemical / UVC light එකක් අල්ලන වා, තවත් සමහරු අව්වේ දානවා.

    කොහොම, මොනවා කලත් වැඩක් නෑ ඒකේ Virus protection ගුණාංගේ නැතිවෙලා නම්.

    කොහොමද එක අවශ්‍ය තත්වයේ තියෙනවා කියලා අඳුරේ ගන්නේ. නමෙන්ගමෙන් ගත්තු තැනේ හැටියට බඩු quality වෙන්නෙ නෑ.

    Certificate එකේ ලොකු වට quality සහතික තිබ්බාට ඒවා එහෙමම ද කියලා බලන්න පුලුවන් ITI වගේ ලැබ් වල විතරයි.

    ලේසිම විදිහ mask එකේ ගොට්ට ට වතුර පුරවලා බලන එකයි. යටින් වතුර තදින් වෑස්සෙනවා නම් එක වැඩක් නෑ....

    බින්දු වගේ සෙමින් නම් හොඳයි. සම්පූර්ණෙන් block වෙලා වගේ දිය සීරාව වගේ එනවා නම් බඩු සුපිරි.


    මේක යුරෝපේ මිත්‍යා හරි අමිත්‍යා කතාවක් අපේ රාවණ වගේ.


    Advertisement


    Sigurd, Dragon blood bathed warrior
    සිද්ධිය මේක යි. ඔය සිගාර්ඩ් හෙන පුතයා, වළි කාපර්, යකාට වත් භය නෑ.... අපේ ටිකිරි රාජසිංහ රජතුමා නැත්නම් වීදිය බංඩාර වගේ. නැත්නම් 10,000 එක්ක යුද්ධ කරපු සික් රණකාමියෝ 21 වගේ. ( The battle of Saragarhi)


    මේකා මකරෙක් මරලා ලේ වලින් නාලා, හේතුව උල් ආයුධ වලින් සම සිදුරු නොවීම එහෙම නාපුවාම කියන මතය. ( කතා)

    මූ නාද්දී ගහක කොලයක් පිටේ ඇළිලා, එතන මකර ලේ ගෑවිලා නෑ.... ඉතින් එතන හම සිදුරු කිරීම විතරයි උගේ මර්මස්තානය. මේකටම හෙල්ලක් වැදිලා සටනකදී ඌ මළා.

    මම කියන්න යන්නේ උගත්, well protectiin items use, බුද්ධිමත් අත්දැකීම් බහුල වෛද්‍යවරු පවා Corona ලෙඩ වෙන්නේ කොහොමද කියලා පහදලා දෙන්න යි.

    සිගාර්ඩ් ගේ මර්මස්තානය වගේ තමයි, අපි පාවිච්චි කරන බඩු.

    Phones, සපත්තු අඩිය, වාහනේ කාර්පට් , සුක්කානම, දොර අගුල, යතුරු, බැංකු කාර්ඩ්, වාහනේ ස්වීච්, පෑන, සීට් බෙල්ට් එක, පර්ස් එක, Belt, Tie, බෑග්, ඔරලෝසුව, මුද්ද, නියපොතු,බයික් එකේ හැන්ඩ්ල් එක, කුඩේ මිට, කාසි, සල්ලි කොල, documents, stapler, photo copier, door handle.......මෙකී නොකී බඩු වල virus එක තිබ්බොත් හරියට soap/ disinfection දාලා පිරිසිදු නො කලොත් දවස් බර ගාණක් වුනත් තිබිලා අතේ ගෑවෙන්න පුලුවන්.

    Metal 9-17 days
    Refregirator 30 days

    කාටත් වෙන්නේ ඔය අමිහිරි අපිරිසිදු දේකට නිරාවරනය වෙන්න යි.

    අතේ ගෑවුණාම, මුහුණ අල්ලලා ඇඟට දාගන්නේ අපිමයි.

    නිතරම අත හෝදන්න කියන්නේ ඒකයි, ඔබ නො දන්නවා වුණාට ඔබේ purse එකේ එක මේ වෙනකොටත් virus තියෙන්න පුලුවන්. ඉතින් ඒක මුහුණ ට දා නොගෙන ඉන්නකන් බේරිලා හිටියෑකි.

    Sanitizer වුණත් එක කුප්පියක් තියාගෙන හරියන්නේ නෑ.... එකක් සාක්කුවේ, එකක් කාර් එකේ, එකක් බෑග් එකේ, near TV, near door ..... සමහර වෙලාවට අපි අසරණ වෙනවා ඕක නැතිවුණාම.

    ලංකාවේ එවුන් කෙලෝරිස් ලා.... සමහර ලොක්කෝ වුනත් කෙළ විදිනවා කතා කරද්දී.... එපා කියන්න යෑ.... දා ගනින් ඔන්න ඔය එකක්. කෙලෝරිස් ලාට තිත.

    0205_tufts-ppe-06-1000x649.jpg



    දැන් හැමතැනම නම ගම ලියන්න ඕනේ, පොත තෙමිලා, පෑන ලාටු... චී චී.... කොරන්න දෙයක් නෑ. ලියලා ආයේ අත හෝදගනින්.

    කොහොම හරි Virus කැරියා උගුර ට ඇවිත් නම්..... අන්තිම අවස්තා ව.

    උගුරේ virus එක වැඩෙන නිසා හුමාලය ඇල්ලීම, ලුණු වතුරෙන් හෝ උණු වතුරෙන් හෝ අයඩීන් / කොන්ඩිස් වතුරෙන් හෝ අරක්කු වලින් හෝ Beterdine gargle / mouth wash....... ගොජ ගොජ ගලා විනාඩි කීපයක් උගුර හෝදලා දාන්න දවසට කීප පාරක්.

    දත් මදිද්දී දිව මැද ලා, උගුර පාදලා සෙම යවන්න.

    උඹ සිගාර්ඩ් වගේ පොරවල් හින්දා කයිය ගහන්න, Gym, හිඟන්නන්ට සල්ලි දෙන්න,එක එකාට පාරවල් කියලා දෙන්න, විශේෂයෙන් colour light ගාව ඉන්න ඊයම් colour හිඟන්නෝ ( කුඩ්ඩෝ) අනුකම්පා කරලා අත දික් කරන්න එපා.

    FB_IMG_16038998705339932.jpg

    අනෙක උඹලා office / family එකේ නැත්නම් ගෙදර ඉන්නකොට භය හිතෙන කතා කියන්න. ළමයි වෙනම වාට්ටුවල තියෙන්නේ. ගෑණුන්ට අතවර කරන්න බලන් ඉන්න Aids හැඩුනු එවුනුත් ඇති ඔය ලෙඩ්ඩු අරන් යන තැන් වල වගේ බොරු කතා. ගෑණිටත් කියපන් හැම එකටම මුහුණ අල්ලන්න ඕනේ නෑ, ලෙඩ වෙලා ගියාම ඔක්කොම අතගාන්න එවුන් සෙට් වෙයි කියලා. ළමයි ට වුනත් සද්දයක්, ගුටියක් දීපන්.

    පාන් කාරයා, කඩේ එකා, එකේ එවුන් එක්ක ලව් නොකර උඩ කියපු විදිහට ඉන්න බලපන්. ගෙදරට ගේන බඩු වුනත් සබන් වතුරෙන් හෝදලා ගනිල්ලා පුලුවන් ඒවා. පොත් හුවමාරු, අනුන්ගේ phone අත ගාන්න ඕනේ නෑ.....

    බොන්න එපා ගොඩක්, immunity බහිනවා කියනවා.


    Yurine aerosols, නැත්නම් මුත්‍රා වාශ්ප වලත් virus තිබිලා ඔබේ ඇඳුමේ,mask එකේ ඒවා රැඳී පස්සේ ඇඟට ඇතුල් වෙන්න පුලුවන්. ඉතින්, පොදු වැසිකිළි භාවිතය අවම කරන්න. Taps, Bid shower අල්ලලා කලිසමේ බෙල්ට් එක, සිප් එක ඇල්ලුවා කියන්නේ..... your mask protection useless.

    තව මතක් වුනොත් දාන්නම්.... කොටලා මහන්සි යි. නො දන්නා දෙයක් උඹ දැනගත්තා නම් ඒක තමයි සතුට.


    P. S. මෙන්න මේ Taiwanese සුදු සීයා තමයි mask ගැන දෙයියා. එතුමාට නිරෝගී, දීර්ඝායුශ පතමු.

    Screenshot_20201027_204056.jpg

    🙏
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    සසර වසන තුරැ නිවන් දකින තුරු පව් කෙත පක රන් දෙරණේ යලි උපදෙන්නට හේතු වාසනා නොවේවා :angry: :angry: :angry:
     
    • Haha
    • Like
    Reactions: Kolama and D_Mad

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මම කොරොනා චයිනා තියෙන කාලෙ 3M N95 25 ක් ගත්තා 160 ගානේ, ෆාමසියක ගෙනත් විකිනෙන්නම නැතුව තිබ්බ සෙට් එකක්, අරන් යාලුවො ඔක්කොටම කතා කරලා ෆාමසි එකේ තිබ්බ 100 පැක් එකම අපි ගත්තා, පොරට ගනන් මතක නැතුඅ ඔක්සිෆියුරා එකේ ගානට දුන්නෙ,

    එතනින් පස්සෙ නම් තාම හොයාගන්න බැරි උනා 3M එකක් ලංකාවෙ 1,500 ක් දිලා ගන්න වත්, :(

    අපි දාන සර්ජිකල් මාස්ක් එක නම් ගහලම තියෙනවා non medical කියලා, ෆිල්ටර් වෙනවද කියන එක නම් දන්නෙ නැ,
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    wouldn't it better get infected with this virus and get over with it.
    either you die or survive. If you survive you will carry that DNA to your off spring.
    Personally I feel its better rather living in constant fear and over cautiousness.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සාමාන්‍ය මට්ටමේ මාස්ක් එකක් - රු. 150
    පොඩි සැනිටයිසර් බෝතලයක් - රු. 350
    සැමන් ටින් එක රුපියල් පනහකින් අඩු කලාම මධ්‍යම පන්තියෙ මනුස්සයෙක් සතොසේ පෝළිමේ ඉන්න වෙලාව - පැය 2
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    wouldn't it better get infected with this virus and get over with it.
    either you die or survive. If you survive you will carry that DNA to your off spring.
    Personally I feel its better rather living in constant fear and over cautiousness.


    Virus has short memory. No guarantee for no repeat. You can try for it & send us the experiences. Long term side effects are available like pakinson,long term lung complexity,....... Etc.

    You are educated BITCH, Who lead this mad world.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Virus has short memory. No guarantee for no repeat. You can try for it & send us the experiences. Long term side effects are available like pakinson,long term lung complexity,....... Etc.

    You are educated BITCH, Who lead this mad world.

    There won't be a proven vaccine until end of 2021. If there is a one it will take another one or two years to come to developing nations like us. Normal vaccine development might take about 10 years. (This whole thing is fast phased. So no one knows the side effects. The vaccine could be more lethal to people than the lethality of virus.) So until such a time are you planning to live like that? with constant fear? with all that precautions?

    "Virus has short memory. No guarantee for no repeat."

    We have millions and millions of viruses around us. But we are not going to drop dead just by getting infected by it. Why is that? Because our immune system got used to them. They never found a vaccine for 1918 spanish flu. But we are still here. how come? Recently it it found that spanish flu is h1n1 influenza. A pretty common virus these days that exist in the environment.

    The only proven way around the virus is herd immunity. Nature has its own ways. May be I die or survive or end up with long term condition like you mentioned. It's all part of natural selection that exist for millions and millions years. I am not afraid to die. I just don't like to live in fear.

    "You are educated BITCH, Who lead this mad world."

    BTW this sentence is incorrect and doesn't make any sense.