ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ තිබී මකාදැමුන&
අත්වැරදීමකින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඇති සියලුම කෙටි පණිවිඩයන් (Massage) මැකී ගියහොත් ඒ පිළිබඳව දැන් කණගාටු විය යුතු නැහැ. ඔබට 99%ක සාර්ථකතාවයක් තුළ එම පණිවිඩයන් නැවත ලබාගත හැකියි. නමුත් මෙහිදී එක දෙයක් විශේෂිතයි. ඒ තමයි කාලය. හේතුව වනුයේ, ඔබට කෙටි පණිවිඩයන් මකාදැමීමට ඉතා කුඩා කාලයක් ගතවුනද, ඒවා නැවත ලබාගැනීමේදී යම් ක්‍රියාවලියක් මත සිඳුවන නිසායි.
ඒ දැනට ලැබී ඇති පණිවිඩ ඇත්තේ ඔබ මකාදමන ලද කෙටි පණිවිඩයන් මත නැවත තැන්පත් වීයි. එම නිසා ඒවා පිළිවෙලට ලබාගත යුතු අතරම, අදාල ඇප් (app) එකෙහි යම් යාවත්කාලීන (update) වීමක් සිඳුවුවහොත් එයද නැවත ස්වයංක්‍රීය සකසා ගනිමින් කෙටි පණිවිඩ නැවත ලබාගත යුතුය. එමෙන්ම තව හේතු කිහිපයක්ම පවතියි.
මෙම ක්‍රියාවලිය සිඳු කිරීමට පරිගණකය ආශ්රිත කරගනිමින් ක්‍රම කිහිපයක්ම ඇත. එමෙන්ම මැක් (Mac) පාරිභෝගිකයන්ටද මේ ක්‍රියාව සිඳුකිරීමට පුලුවනි. (නමුදු මෙම ක්‍රියාවලිය ලබා දී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන්ට බැවින්, මැක් පාරිභෝගිකයන්ට මේ ආකාරයේ ලිපියක් පසුව ලියමි.) සාමාණ්‍යයෙන් මේවා මිළඳී ගත යුතු වේ. නැතිනම් දවස් කිහිපයකට මේවා ඔබට නොමිලේ ලබාදෙන ඒවාද තිබිය හැක. නමුදු එකිනෙකෙහි ක්‍රියාකාරිත්වය වෙනස්ය. ඇප් තුනක් ගතහොත්, එම ඇප් තුනෙහි ක්‍රියාකාරිත්වය එකිනෙකට වෙනස් වෙනු ඇත. නියමිත ඇප් එක තෝරා ගැනීම සිඳුකල යුත්තේ ඔබ විසිනි. නමුත් ඒවායින් බොහොමයක්ම පොදු වශයෙන් යම් සමානකම් තිබෙනවා ඇත. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙහි මතකය (Memory) පරීක්ෂා කිරීම, ඔබගේ මකාදැමුනු කෙටි පණිවිඩ හඳුනාගෙන ඒවා නැවත ලබාදීම යන ඒවා මේවාට පොදු ක්‍රියාකාරකම් වේ. ඒ සියල්ලම යම් ක්‍රියාපටිපාටියක් ඔස්සේ ඔබ වෙතට එහි සේවය ලබාදෙනු ඇත. සාමාණ්‍යයෙන් පවතිනුයේ සරළ පියවර කිහිපයකි. ඒ, ඔබගේ දුරකථනය සම්භන්ධ කිරීම, පරීක්ෂා (scan) කිරීම, ඒවාගේ අනුපිටපතක් (preview) පෙන්වීම, එම දත්තයන් නැවත ලබාදීම යනාදියයි. මෙම ක්‍රියාකාරකම් කිරීමට හැකි ඇප් කිහිපයක් තිබෙන අතර ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
මකාදැමුනු කෙටි පණිවිඩ නැවත ලබාගන්නා අයුරු:-
ඔබ තෝරාගනු ලබන මෘදුකාංගය මත, සිඳුකල යුතු පියවරයන්හි යම් වෙනසක් සිඳුවිය හැකියි. නමුත් සියලුම මෘදුකාංගයන්හි පහසුවෙන් සිඳුකල හැකි ලෙස ඔබට ලබා දී ඇත.
1. ඉහතින් ලබා දී ඇති මෘදුකාංගයන්ගෙන් ඔබට කැමති, අවශ්‍යය එකක් ඩවුන්ලෝඩ් කරගෙන, එය ඉන්ස්ටෝල් කරගන්න. ඉන්පසු එම මෘදුකාංගය විවෘත කරගන්න.
2. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය පරිගණකයට සම්භන්ධ (connect) කරන්න. (රීකවරි මෘදුකාංගය ඉන්ස්ටෝල් කර තිබිය යුතු අතරම, එය ක්‍රියාත්මක වෙමින් තිබිය යුතුයි.)
3. ඔබගේ දුරකථනයෙහි USB Debugging යන්න ක්‍රියාත්මක කරන්න. මෙය කිරීමටනම්, ඔබගේ ප්‍රධාන සෙටින්ග් මෙනුව හරහා Developer Option යන්නෙහි අවසරය තිබිය යුතුයි. ඔබ එය සිඳුකර නොමැතිනම්, ප්‍රධාන සෙටින්ග් මෙනුවෙහි ඇති, About Phone තුල Build Number යන්නෙහි මත කිහිප වතාවක් ටැප් කරන්න. ඔබට දැන් ඔබගේ දුරකථනයට Developer Option හි අවසරය ලැබෙනු ඇත. (සමහරවිට මෙය දුරකථනයෙන් දුරකථනයට වෙනස් විය හැක. සමහර දුරකථනයන්හි වෙනමම Developer Option මෙනුවක් දී ඇති අතර, එම ස්ථානයට ගොස් මෙම ක්‍රියාවට අවසර ලබාගත හැක.)
4. ඉන්පසු ලබාදෙන උපදෙස් අනුව අදාල පියවරයන් කිහිපය සිඳුකරන්න.
5. ක්‍රියාවලිය සිඳුවී අවසන් වූවාට පසුව ඔබගේ දුරකථනයෙහි ඇති දත්ත ඔබට දැකගත හැකිවනු ඇත.
6. ඉන්පසු ඔබට නැවත ලබාගැනීමට අවශ්‍ය පණිවිඩයන් සිලෙක්ට් කර, Recovery යන්න මත ක්ලික් කරන්න. ඉන්පසු මෘදුකාංගය විසින් ස්වයංක්‍රීයවම එම ඔබ තෝරාදුන් පණිවිඩයන් ඔබගේ Massage ඇප් එකට ඇතුලත් කරනු ඇත. නැතිනම් ඔබට අවශ්‍යනම් ඔබගේ පරිගණකයේ වුවද ඒවා තැන්පත් කරගත හැක.
විශේෂ සටහන:-
ඔබට මෙම ක්‍රියාවලිය පරිගණකයක් නොමැතිව සිඳුකිරීමට අවශ්‍යනම්, ඔබගේ දුරකථනයට රූට් පහසුකම ලබාදීමට සිඳුවන අතරම, සමහරවිටක ඔබට මුදල් ගෙවා අදාල ඇප් ලබාගත යුතු වේ. මේ හේතුව නිසා, නොමිලේ ඔබගේ පරිගණකය භාවිතා කරගනිමින් මෙය සිඳුකිරීම පහසුය.
ඔබට නැවත මෙම වැරැද්දම සිඳුවුවහොත්, මෙම ක්‍රියාවලිය නැවත කරන්නට හැකියි. නමුදු නැවත ඔබට මෙම මෘදුකාංගය බාගත කරගැනීමටනම් සිඳුවනු ඇත. ඒ ඔබට නොමිලේ ලබාදී තිබූ කාලය අවසන් වී තිබිය හැකි වනු නිසාවෙනි. මේ නිසා ඔබගේ කෙටි පණිවිඩන්ගේ බැකප් (backup) එකක් තබාගැනීම වැදගත්ය. මේ සඳහා SMS Backup & Restore යන නමින් හඳුවන, නොමිලේ ලබා දෙන ඇප් එක භාවිතා කල හැකිය. පහත ලබා දී ඇති ස්ක්‍රීන්ෂොට් මඟින් ඔබට එම ක්‍රියාවලිය තේරුම් ගත හැකිවනු ඇතැයි සිතමි.
මෙය පහසුවෙන් භාවිතා කළ හැකි ඇප් එකකි.
ඔබගේ ක්‍රියාව අවස් වූවට පසුව නැවත පිටිපසට යාමේ බොත්තම (back button) ඔබන්න.
ඔබට අවශ්‍ය තැනක තැන්පත් කරගැනීමටද හැකියාව ලබා දී ඇත.
ස්වයංක්‍රීයව සතියකට එකපාරක් හෝ, මාසෙකට දෙපාරක් හෝ ඕනම ආකාරයකට ඔබට වෙලාව සකසා මෙය සිඳුකල හැකිය.
උපුටා ගැනීම - (For more - www.sirkinaa.blogspot.com )
http://sirkinaa.blogspot.com/2014/01/how-to-recover-deleted-text-messages-in-android.sirkinaa.html

- Coolmuster Android SMS+Contacts Recovery
- Wondershare Dr. Fone for Android (ඔබගේ දුරකථනය රූට් කර තිබිය යුතුයි.)
- Android Data Recovery