![]()
- මෙම දිනයේ උපන් පුද්ගලයන් නාස්ති කාරයන්ය.මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරන අතර උපයන දේ ඉක්මනින් වියදම් කිරිමට හපනුන්ය.උත්සාහය උනන්දුව මොවුන් තුල දැකිය නොහැකිය.යමක් කිරිමට අන් අයගේ උදවු අපේක්ෂා කරයි.මොවුන් මිතුරන් තමා සමගම සිටිනවාට කැමතිය.උත්සාහයක් නැති නිසා ලැබෙන දේ පමණක් භාර ගනියි.කාර්යක්ෂම පුද්ගලයන් වේ.
වැරදී වගේ....![]()
![]()
මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී බුද්ධිමත් නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්ත පුද්ගලයන් වේ.මොවුන්ගේ ආදරය වන්තිය හෝ වන්තයා සමග සමගියෙන් කටයුතු කරයි.ඒ නිසා මොවුන්ගේ විවාහ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.මොවුන් සැම විටම කරුණික අදහස් ඇති මිතුරන්ට කැමැත්තක් දක්වයි.ඉතා සංවෙදි පුද්ගලයන් වන මොවුන් බොහෝවිට දුකෙන් හා නොසතුටෙන් කාලය ගත කරයි.එසේ දුක් වු විට ආදරය වන්තිය /වන්තයා/ මිතුරන් මොවුන් සැනසවීම මොවුන්ට සහනයකි.


