ඔබේ කැබිනට් මනාපය මොකක්ද?

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
ඔබේ කැබිනට් මනාපය මොකක්ද?

මීලග චන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගනු නියතයි.

දැන් තියෙන ප්‍රෂ්ණය කව්ද අගමැති කියලා. මම නම් කැමති විමල් වීරවOශ මහත්මයාට. ගම්මන්පිල උනත් අව්ලක් නෑ.

කැබිනට් එකේ අනික් 29ට සුදුසු අය නම් කරන්න බලන්න.
 

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මහින්ද රාජපක්ෂ මහතා
    ඕක තමයි වෙන්නේ
     
    • Like
    Reactions: waca

    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    මහින්ද රාජපක්ෂ මහතා
    ඕක තමයි වෙන්නේ

    මහින්ද මහත්තයා වෙන එකක් නෑ. හුගක් විට වෙන කෙනෙක්ට අවස්ථාව ලැබෙයි.