ඔබේ ගෙදර බල්ලට මොලේ තියෙනවද ?

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ඔබේ ගෙදර බල්ලට මොලේ තියෙනවද ?

මේ ඉන්නේ ලෝකේ බලු නුවන වර්ගීකරණයේ 1 සිට 10 දක්වා රජකරන බලු පරපුරයි.බලන්න ඔබේ බල්ලත් මෙතනද කියල ?

1. Border Collie

lg_artwork.jpg


2.Poodle


lg_artwork4.jpg


3.German Shepherd

lg_artwork.jpg


4.Golden Retriever

lg_artwork.jpg


5.Doberman Pinscher


lg_artwork.jpg


6.Shetland Sheepdog

lg_artwork.jpg



7.Labrador Retriever


lg_artwork.jpg


8.Papillon

lg_artwork.jpg


9.Rottweiler


lg_artwork.jpg


10.Australian Cattle Dog

lg_artwork.jpg


ඔයාගේ බල්ලා මෙතන නැතත් බල්ලෝ සුරතලයට ඇති කරන එළකිරි යාලුවෝ ඒගොල්ලන්ගේ වර්ගය මෙතන පොස්ට් කරලා යන්න අමතක කරන්න එපා හොදේ :rofl:




 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මගේ බල්ලා නම් මෙතන නෑ බන්:(:(:(
ඌ කූඩුවේ..:lol::lol:

එනිවේ...තැන්ක්ස් මචො..වටිනවා..මං මෙහෙම එකක් දැනගෙන හිටියෙ නෑ බන්... :)
 

kickmeo

Member
Nov 30, 2010
529
25
0
තිරිසනුන් මිනිසුන් වෙන මිනිසුන් තිරිසනුන් වෙන කාලයක්ය දැන්
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
මගේ බල්ලා නම් මෙතන නෑ බන්:(:(:(
ඌ කූඩුවේ..:lol::lol:

එනිවේ...තැන්ක්ස් මචො..වටිනවා..මං මෙහෙම එකක් දැනගෙන හිටියෙ නෑ බන්... :)
he he.......................elaz