ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මේක අදාල වෙන්න සිංහල අයට විතරද කියල පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි

    සිරාම කතාව... අපි සින්හල ගැන කතා කලොත් ජාතිවාදේ...අනික් එවුන් කරන ඒවාට කියන්නේ- " උන්ගේ එකමුතු කම, අපේ මිනිස්සු ගාව නැත්තේ ඕකනේ" .... ඔන්න ඔහොමයි කියන්නේ....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    mata hithenawa me test eka kara gaththoth ape godak jaathi waade adahas adu wei kiala.
     

    BXPUMA

    Member
    Jan 30, 2013
    17
    3
    0
    සමහර අය කවදාවත් තේරුම් ගන්නේ නෑ සහෝ. එළකිරි පොස්ට් එකක්. :lol:
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    It's the 21st century. There is no time for modern developed people to think about racesim. Only people from 20th and bellow centuries are worring about it. 21st century people are thinking about more important things such as how to discover a new cure for cancer, how to make a popular brand and catch global market. Good post anyway bro! rep added!
     
    Last edited:
    • Like
    Reactions: Awsomest Genius

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Jathiya------Minis Jathiya-------------Vadiyen talk karana Language eka-------Sinhala Language.------Oba Tamil kenek nam---Jathiya-----Minis Jatjiya------Vadiyen talk karana language eka -------Tamil Language.
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    හොඳ නම් rep +ඔබගේ නම සමගින් දෙන්න.එවිට මට කළගුණ සලකන්න හැකිවේවි.comment කර ගියොත් එම කාර්ය තවත් පහසු වේවි.bump 1 හෝ දමායන්න
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    කතාව ඇත්ත ..... ප්‍රශනය තියෙන්නේ කාකොටා ගන්න එවුන් හින්දා ඇතිවෙන ප්‍රශ්න අපිට දරා ගන්න බැරිවෙන එක... විල්පත්තුව තමා හොදම නිදසුන... ඊට පස්සේ ලමයි වදකරන බෙහෙත්.. යකෝ කඩේකින් කන්න බයයි............ ම්ට තියෙන්නේ ඔන්න ඔයවගේ ප්‍රශ්න.... ඊතින් අපි ඔක්කොම මනුස්සයො තමයි... අර ගිරව් දෙන්නගෙ කතාවෙන් හොදටම වැඩේ තේරුම් යනවා.... හැබැයි ජාන වලින් චරිත ලක්ශණ වෙනස් වෙනවා... කුලවාදයට වුනත් ඒ පදනම එනවා නේද?
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    thread eka dapu kenagenui ahanne
    Oya kiyana widiyata hithanna thibuna hamoma serama lankansla ohoma hithanawa Nam. Eth ape ratata kohewath idan Sarin dare apu jathin wena ma rajya illala yudda karaddi , ape jathiya Wanda karnna hdaddi balan Inna puluwan da?
    Dutugemunu maha raja Thuma athulu Kalin ape rata eksesath kala rajawaru ohoma hithuwa Nam uba Oka kiyanne kohe idan da? ???
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    thread eka dapu kenagenui ahanne
    Oya kiyana widiyata hithanna thibuna hamoma serama lankansla ohoma hithanawa Nam. Eth ape ratata kohewath idan Sarin dare apu jathin wena ma rajya illala yudda karaddi , ape jathiya Wanda karnna hdaddi balan Inna puluwan da?
    Dutugemunu maha raja Thuma athulu Kalin ape rata eksesath kala rajawaru ohoma hithuwa Nam uba Oka kiyanne kohe idan da? ???
    [/QUOTEoyage kathave aththak thiyanawa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    so is every socially constructed concept. did u know they say the same regarding gender in west ? that there's no such thing as being male or female it's just a man made concept and anybody can identify with any gender ?
    what about cities and villages ? what separates colombo from kaluthara ? geography ?