ඔබේ ජීවිතය පොතක් නම්...TedTalk Sinhala Sub
ඔබේ ජීවිතය පොතක් නම් ඔබ තමයි එහි කතෘ. ඔබේ කතන්දරය කොහොම වෙනවටද කැමති?
http://www.youtube.com/embed/sL-_pE36RGg
එයයි ප්‍රශ්ණය, මගේ ජීවිතය සදහටම වෙනස් කල. උණුසුම් ලාස් වේගාස් කතරේ වැඩුනු මට,
ඕනි එකම දේ උනේ නිදහසේ ජීවත් වෙන්නයි.
මම දවල් හීන දකින්න ඇති ලෝකය වටේ සංචාරය කරන්න, හිම වැටෙන තැනක ජීවත් වෙන්න,
මම මේ කියන්න යන හැම කතන්දරයක්ම සිතින් දකින්න ඇති.
අවුරුදු 19දී මම උසස් අධ්යාපනය ඉවර කර උපාධිය ගත් පසු මම හිම වැටෙන තැනකට ගියා.
මම සම්බාහන චිකිත්සකවරියෙක් උනා.
මේ රස්සාව සමග මට අවශ්ය වුන එකම දේ මගේ අත් හා මගේ ලගින්ම තිබුනු මගේ සම්බාහන මේසය හා මට ඕනි දිශාවකට යන්නයි.
මගේ ජීවිතේ ප්‍රථම වරට මට නිදහස සහ ස්වාධීනත්වය දැනුනා. හා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සංවර වෙලා තිබුණේ.
ඒ මගේ ජීවිතය අනෙක් පැත්ත හැරවෙන්න කලින්..
මම එක දිනක් කලින් ගෙදර ගියා. මම හිතුවෙ මට හෙම්බිරිස්සා උණ කියලා, ඒත් පැය 24ක් යන්නත් කලින් මම හිටියෙ ඉස්පිරිතාලෙ ජීවිත ආරක්ශක ආධාරකය මත, ජීවත්වීම ගැන සියයට දෙකකටත් අඩු අවස්තාවක් ඇතිව.
ටික දවසක් යනතුරු මම කොමා තත්වයක සිටියා. දොස්තර විනිශ්චය කලේ එය බැක්ටීරියා මෙනජයිටීස් ලෙස.
බෙහෙත්වලටවත් හොද කරන්නට බැරි ලේ අසාදනයක් ලෙස.
මාස දෙකහමාරක ප්‍රතිකර්මවලට පස්සෙ, මට නැති උනා මගේ ප්ලීහාව,මගේ වකුගඩු, මගේ වම් කනේ ඇසීම සහ මගේ දනහිසට පහලින් කකුල් දෙකම.
මගේ දමාපියො රෝද පුටුවෙන් මාව ඉස්පිරිතාලෙන් ගෙන යද්දි මට දැනුනෙ මාව ආයෙ කෑලි කෑලි එක් කරලා හදලා කියලා.
එකතු කර හැදූ බෝනික්කෙක් වගේ. මම හිතුවෙ නරක කාලය ඉවරයි කියලා සතියකට පස්සෙ මම මගේ අලුත් කකුල් දකින්න කලින් මුල් වතාවට.
නියපොතු ලොකු ලෝහ කෑල්ලක්, වලලුකරවලට තිබුනෙ පාස්සන ලද බට වගයක් හා කහපාට රබර් කකුලක් වලලුකර සිට ඇගිලි දක්වා රබර් පටියක් සමග. ශිරාවක් වගේ.
මම දැනගෙන හිටියෙ නෑ මොනවත් බලාපොරොත්තු වෙන්න. නමුත් ඒ මම බලාපොරොත්තු වුන දේ නම් නෙමෙයි.
මගේ අම්මා මං ලගින්ම ඉන්දැද්දී, අපේ ඇස්වලින් කදුලු ගලාගෙන යද්දි, මම ඒ ලොකු කකුල්වල්න් තැලෙද්දි, මම නැගිට්ටා.
ඒක හරිම වේදනාත්මක හා හරිම අවහිරයි. මට හිතුනු එකම දේ තමයි, මම කොහොමද ලෝකෙ වටේ යන්නෙ මේවයෙන්.
මම කොහොමද ඉදිරියට ජීවත් වෙන්නෙ, ජීවිතිය වික්‍රම හා කතන්දරවලින් පිරිනු දෙයක් කරගන්නෙ මට හැමවෙලාවෙම ඕනි වුන විදියට. කොහොමද මම ආයෙ හිම මත ලිස්සන ක්‍රීඩාව කරන්නෙ.
මගෙ ජීවිතේ ඊලග මාස කිහිපය ගෙව්වෙ ඇදමත දගලමින්.
ඇත්තෙන් ඈත්වී, මම නැත්තටම නැති වුනා. මගේ කකුල් මගේ ලගින්ම තබා විවේක ගනිද්දි.
ශාරීරික හා මානසික වශයෙන් මම ඇත්තටම ගොඩක් වැටිලයි හිටියෙ.
ඒත් මම දැනගෙන හිටියා මට ඉස්සරහට යන්නනම් මට පරන එමීව අතහරින්න වෙන බව, හා අලුත් එමීව පිලිගන්න ඉගෙන ගන්න වෙන බව.
ඒක ක්‍රමයෙන් අවබෝද වනවිට මට හිතුනා මම ආයෙ අඩි පහයි අගල් පහක් වෙන්න ඕනෙ නෑ කියලා.
මට ඕනි විදියට මට උස වෙන්න පුලුවන්. හෝ මට ඕනෙ විදියට මට කොට වෙන්නත් පුලුවන්. මම ආදරය කරන කෙනා අනුව.
මම ආයෙ හිම ක්‍රීඩා කලොත් මගේ කකුල ආයෙ සීතල වෙන්නෙත් නෑ.
හා මට හිතුන හොදම දේ නම් විකුනන්න තියන හැම සපත්තුවකටම ගැලපෙන විදියට මට කකුල් හදන්න පුලුවන්.
මම ඒක කලා. ඉතින් මට ගොඩක් වාසි තියනවා.
මේ මොහොත දක්වාම මම මගෙන් අහනවා ජීවිතේ ඇති වුන ප්‍රශ්ණයක්.
"මගේ ජීවිතය පොතක් නම් මම එහි කතෘ."
මම මගේ කතන්දරය කොහොම වෙනවටද කැමති?
මම සිහින දැක්කා මම පොඩි ගෑනු ලමයෙක්ව හිටිය කාලෙ වගේ, මම මාවම දැක්කා.
සුන්දර ලෙස ඇවිදිනවා, අනෙක් මිනිස්සුන්ට උදව් කරනවා මම යන ගමනෙදි හා හිම ක්‍රීඩා කරනවා ආයෙමත්.
මම මාවම විතරක් දැක්කෙ නෑ. හිම කදු හාරගෙන යන විදිය දැක්කා. මට ඒක දැනුනා ඇත්තටම.
මට මගේ මුහුනේ හුලන් වදිනවා දැනුනා මගේ හදවතේ වැඩිවූ ගැස්ම දැනුනා.
ඒක ඒ විදියට වෙද්දී මගේ ජීවිතේ අලුත් පරිච්චේදයක් ආරම්භ වුනා.
මාස හතරකට පස්සෙ මට හිම පුවරුවක් මත නගින්න පුලුවන් උනා.
ඒත් ඒක හරියට බලාපොරොත්තු වූ ලෙස උනේ නෑ. මගේ දනහිස හා මගේ වලලුකර හරියට නැමුනෙ නෑ.
එක වෙලාවකදි මට හිතාගන්නවත් බැරිව ගියා මම වැටුනා.
මගේ කකුල්, ඒවා හිම පුවරුවට ඈදිලා තිබ්බේ. ඒවා කන්ද පල්ලෙහාට ලිස්සලා ගියා. මම තාමත් කන්ද උඩ.
මම ගොඩක් බය වුනා. නමුත් මම දැනන් හිටියා මම හරි කකුල තෝරා ගත්තොත් මට ආයෙත් ඒක කරන්න හැකි වෙයි කියලා.
මේකෙන් තමයි මම දැනගත්තෙ අපේ සීමාවන්, අපේ බාධකවලට කල හැක්කේ දේවල් 2ක් පමණයි.
එකක්, අපි යන මාවතේ අප නැවත්වීම. දෙක අපව නිර්මාණාත්මක වීමට අනුබල දීම.
මම අවුරුද්දක් පර්යේශන කලා, ඒත් හොයාගන්න බැරි වුනා මොන කකුල්ද පාවිච්චි කරන්නෙ කියලා.
මොන දෙයක්වත් හොයාගන්න බැරි වුනා මට උදව්වන.
ඉතින් මම හිතා ගත්තා මමම මට කකුල් දෙකක් හදනවා කියලා.
මගේ කකුල් සාදන්නා හා මම එකට එකතුව අහඹු කොටස් තියා කකුල් දෙකක් හැදුවා හිම මත යන්න පුලුවන්.
ඔබට පෙනෙන විදියට, මලකඩ කෑ ඇණ, රබර්, ලී, ටේප්වලින්. ඔව් මට මගේ යටි පතුලේ, නියපොතුවල පොලිශ් වෙනස් කරන්නත් පුලුවන්.
ඒ මේ කකුල්. හා මගේ අවුරුදු 21 උපන්දිනයට ලැබුනු හොදම තෑග්ග මගේ තාත්තාගෙන් වකුගඩුවක්. මගේ හීන හඹායන්න හැකි වුනා.
මම හිම මත ලිස්සන ක්‍රීඩාව පටන් ගත්තා, මම වැඩට ගියා, මම ඉස්කෝලෙ ගියා.
ඊට පස්සෙ 2005දී මම පටන් ගත්තා ලාබ නොලබන ආයතනයක් ශාරීරික ආබාධ ඇති තරුණ තරුණියන් සදහා ඔවුන්ට ක්‍රීඩා සදහා සහබාගී වෙන්න පුලුවන්. එහිදී මට දකුණු අප්‍රිකාවට යන්න අවස්තාව ලැබුනා,
දහස් ගණනක් ළමයින්ගේ කකුල්වලට සපත්තු දාන්න මට හැකියාව ලැබුනා. ඉතින් ඒ අයට ඉස්කෝලෙ යන්න පුලුවන් උනා.
ඉතින් පෙබරවාරි ගෙවී යනවාත් සමගම මම එක පිට එක ලෝක කුසලාන රන් පදක්කම් 2ක් ලබාගත්තා.
මම ඉහලම හිම මත ලිස්සන ක්‍රීඩිකාව උනා. ලෝකයෙන්ම.
අවුරුදු 11කට කලින් මගේ කකුල් නැති වෙනකොට මට කිසිම අදහසක් තිබ්බෙ නෑ මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා.
ඒත් ඔබ අද මගෙන් ඇහුවොත්, මට මගේ තත්වය වෙනස් කරන්න ඕනිද කියා, මම නැහැ කියනවා.
මොකද මගේ කකුල් මාව ආබාධිතයෙක් කලේ නෑ. ඒවා මාව තවත් ශක්තිමත් කලා.
ඒවා මගේ හිතීමේ ශක්තිය ගැන විශ්වාසයක් ඇති කලා. විශ්වාස කරන්න හැම විය හැකි දෙයක්ම.
ඒකයි මම විශ්වාස කරන්නෙ අපේ හිතීමේ ශක්තිය උපකරනයක් විදියට භාවිතා කරන්න පුලුවන් හැම සීමාවක්ම බිද දමමින්.
මොකද අපේ හිතින් අපිට හැම දෙයක්ම කල හැකි නිසා හා අපිට ඕනෙම දෙයක් වෙන්න පුලුවන් නිසා.
ඒ සිහින විශ්වාස කරන විට හා අපේ භයවලට හොදින් මුහුන දෙන විට ඒවා අපිට අපේ ජීවිතය ජීවත් කරවන්නට ඉඩ සලසනවා.
අපේ සීමාවලින් ඔබ්බට ගිහින්. අද සීමා රහිතව නව නිර්මාණ කලත් මට කියන්න ඕනෙ මගේ ජීවිතේ නව නිර්මානයට මට හැකි වුනේ මගේ ඒ සීමාවන් නිසා.
මම ඉගෙන ගත්තා සීමා නම් ඇත්තවශයෙන්ම අවසානයන්ය කියා. ඒත් ඒවා හිතීමේ ශක්තියයි. එතනින් කතාව පටන් ගන්නවා.
ඉතින් මම ඔබට අද අභියෝග කරන්න කැමති උනත් සමහරවිට අපේ අභියෝග හා සීමා , නරක හා සෘණාත්මක ලෙස බලනවා වෙනුවට අපිට ඒවා ආශිර්වාදයන් ලෙස බලන්න පටන් ගන්න පුලුවන්.
ඒවා විශාල තෑගි ලෙස අපේ හිතීමේ ශක්තිය වැඩි කරන්න යොදාගන්න පුලුවන්.
හා අපිට උදව් කරයි ගොඩක් දුර යන්න අපි හිතාගෙන ඉන්නවාටත් වැඩියෙන්.
ඒ අපේ සීමාවන් බිද දමන එක ගැන නෙමෙයි. ඒ අපේ සීමාවන් තවදුරටත් තල්ලු කරමින් එක.
එවිට ඒවා අප මවිත කරන ස්ථානවලට අප ගෙනයාවි.
සිංහල පරිවර්තනය: චතුර දිලාන්

Last edited: